අරුංගල් නාටයයට වැඩිම සම්මාන

රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල 2010
හොඳම නළුවා - මනෝරත්න, හොඳම නිළිය – ජයනි

 අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල 2010 ප්‍රතිඵල ලේඛනයයි මේ.

හොඳම රූපවාහිනී මාලා නාට්‍යය අරුංගල් - ලලිත් රත්නායක

හොඳම අධ්‍යක්ෂණය ලලිත් රත්නායක – අරුංගල්

හොඳම නළුවා ජයලත් මනෝරත්න – අරුංගල්

හොඳම නිළිය ජයනි සේනානායක – අරුංගල්

හොඳම සහාය නළුවා වසන්ත විට්ටච්චි – අරුංගල්

හොඳම සහාය නිළිය උමාලි තිලකරත්න – අරුංගල්

හොඳම තිර රචනය ලලිත් රත්නායක – අරුංගල්

හොඳම කැමරාකරණය ධම්මික දිසානායක – අරුංගල්

හොඳම සංස්කරණය එස්. දේවප්‍රිය හා ඉන්දික ප්‍රසාද් - සිනිඳු පියාපත්

හොඳම සංගීත අධ්‍යක්ෂණය සරත් වික්‍රම – අරුංගල්

හොඳම අංග රචනය වසන්ත විට්ටච්චි – අරුංගල්

හොඳම කලා අධ්‍යක්ෂණය මංජුල අයගම – අරුංගල්

හොඳම ගායනය ඩී. ඩී. ගුණසේන – අරුංගල්

හොඳම ගී පද රචනය කුමාර ලියනගේ - අරුංගල්

හොඳම ශබ්ද පටිගත කිරීම හා ශබ්ද සංයෝජනය යෙෂාන්ත නෙල්සන් සහ තරංග කුමාරසිංහ – අරුංගල්

ජූරියේ විශේෂ සම්මාන (රංගනය) රිචඩ් මානමුදලි - රිදී ඉට්ටංකරය

(කැමරාකරණය) පාලිත පෙරේරා - සිනිඳු පියාපත්

කුසලතා සම්මාන (රංගනය)

මෞලි ෆර්ඩිනැන්ඩු – අරුංගල්

උදයන්ති කුලතුංග - රිදී ඉට්ටංකරය

නදීෂා හේමමාලි - සිනිඳු පියාපත්

රන්ජිත් ද සිල්වා - ඉසුරුභවන

හොඳම ඒකාංගික නාට්‍යය (සිංහල)

ස්නේහය – ආනන්ද අබේනායක

ජූරියේ විශේෂ සම්මානය (රංගනය)

නදී කම්මැල්ලවීර – ජීවිතයට අමුත්තෙක්

කුසලතා සම්මාන

(රංගනය) - සචින් චතුරංග - සසල ඉම

(සංස්කරණය) ජගත් වීරතුංග - ස්නේහය

කුසලතා

හොඳම රූපවාහිනී ළමා වැඩසටහන මුතුහර – උදාන්ත ගුණතිලක

කුසලතා

සිංහල - සිකුරාදා රෑ – නාලක සනීක කුමාර

දෙමළ - වැලන්ටයින් ඩේ ස්පෙෂල් විත් සුපර්

ස්ටාර් - සියල් අල් හසීම්

හොඳම රූපවාහිනී දෘශ්‍ය ගීත නිර්මාණය

පහන් සිළුව - තිලාන් කුරේ

හොඳම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක සිංහල – චමින්ද ගුණරත්න – ජාතික රූපවාහිනිය

දෙමළ - ජෙෆ්රි ජෙබර්තරාසන්, ශක්ති ටී. වී.

ඉංග්‍රීසි - මහීනා බොන්සෝ - එම්.ටී.වී.

කුසලතා සම්මාන

කුරුලු උණ නිවාරණය – වෛද්‍ය කපිල ක්‍රිෂාන්ත සූරියආරච්චි - සෞඛ්‍ය අමාත්‍යාංශය, ස්වාධීන රූපවාහිනිය

කුසලතා සම්මානය

වසන්තම් ටී. වී. තේමාව

හොඳම රූපවාහිනී ප්‍රචාරක පටය

ඔකදින් පටන් ගෙන - සිසිර විජේසිංහ – ජාතික රූපවාහිනිය

හොඳම රූපවාහිනී ග්‍රැෆික් නිර්මාණය

27 වන රූපවාහිනී සංවත්සරය – හසිත ප්‍රියංකර හේරත් , ජාතික රූපවාහිනිය

හොඳම රූපවාහිනී ප්‍රවෘත්ති වාර්තාකරණය

රුධිර පාරවිලනය – තුසිත පිටිගල - සිරස ටී. වී.

ජූරියේ විශේෂ සම්මානය

වන්නි මානුෂික මෙහෙයුම - සමන් කුමාර රාමවික්‍රම , ජාතික රූපවාහිනිය

හොඳම රූපවාහිනී සම්ප්‍රවේශක

සිංහල – නදීක කරුණානායක, ස්වර්ණවාහිනිය

දෙමළ - එම්. දුෂ්‍යන්ති , ජාතික රූපවාහිනිය

ඉංග්‍රීසි - දුෂාන් වාස් , ජාතික රූපවාහිනිය

හොඳම රූපවාහිනී අධ්‍යාපන හා සංස්කෘතික වටිනාකමකින් යුතු වැඩසටහන

සිංහල – උඩරට මැණිකේ , අතුල දිසානායක – මයුරු වානගුරු , ජාතික රූපවාහිනිය

දෙමළ - නිර්දේශිත නම් නොමැත

කුසලතා - මනිතම් , මාලන් ධර්මේන්ද්‍රම් - ශක්ති ටී.වී.

හොඳම රූපවාහිනී වාර්තා වැඩසටහන

සිංහල – දුම්ගෙය – තුෂාර වනසිංහ – එච්ටීවී

හොඳම රූපවාහිනී සඟරාමය වැඩසටහන

සිංහල – නිර්දේශිත නම් නොමැත

කුසලතා - Art එක – ගිහාන් රංග බණ්ඩාර - සිරස රූපවාහිනිය

දෙමළ - කුසලතා

තුවන්නම් – එස්. එම් එම්. මුෂාරෆ් - ජාතික රූපවාහිනිය

හොඳම රූපවාහිනී පසුතල නිර්මාණය (ප්‍රසාංගික වේදිකා නිර්මාණය) නිර්දේශ නැත

කුසලතා සම්මාන

දෙරණ ඩ්‍රීම්ස්ටාර් (අවසාන තරගය) – චන්දික දුෂ්මන්ත වේරගම – දෙරණ රූපවාහිනිය

විශිෂ්ටතා සම්මානය

යාවජීව සම්මානය - අයිරාංගනී සේරසිංහ

කෙටි චිත්‍රපට (ආධුනික නිර්මාණ)

රන් – අචල ප්‍රියංකර (වර්ෂාව)

රිදී – පුන්‍යා සමරකෝන් (වේක් අප්)

ලෝකඩ - සුධීර නිලංග විතාන (ද බීට්ල්)

 

යාවජීව සම්මානයෙන් අයිරාංගනී රංගනවේදිනිය පිදුම් ලබයි

හොඳම මාලා නාට්‍ය අධ්‍යක්ෂණයට හිමි සම්මානය මේ ලබන්නේ ලලිත් රත්නායකයි රිචඩ්, උදයන්ති, නදීෂා, සම්මානනීය සතුට සමඟින්

හොඳම මාලා නාට්‍ය අධ්‍යක්ෂණයට හිමි සම්මානය මේ ලබන්නේ
ලලිත් රත්නායකයි

සම්මානනීය තැනැත්තෝ සමූහ ඡායාරූපයකට එක්වෙමින්

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව