285 වැනි සිංහලකතානාද චිත්‍රපටය ලෙස තිර ගත වන්නේ ජාතියේ
පියා ඩී.එස්ය. එයට පාදක වනුයේ මෙරට මුල්ම අගමැති
ඩී.එස්.සේනානායක මහතාණන්ගේ ජීවන වෘත්තාන්තයයි.මුල්ම සිංහල
කතානාද චිත්‍රපටය වන කඩවුණු පොරොන්දුව තිර ගත වු දවසේ එනම්
1947 වසරේ ජනවාරි මස 21 වැනි දින එහි මංගල . . .
විස්තර »
මේ වන විට බොලිවුඩයේ ජනප්‍රිය සිනමාකරුවෙකු ලෙසින් නමක් දිනා සිටින කරන් ජොහාර්ගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වූයේ 1998 වසරේ තිරගත කෙරුණු Kuch Kuch Hota Hai
චිත්‍රපටය යි. ඔහු විසින්ම තිරරචනය කළ එහි
ශාරුක් ඛාන්, කාජල් සමඟින් රාණි මුඛර්ජි
ප්‍රධාන චරිත නිරූපණය කළා.
විස්තර »
ආචාර්ය නන්දා මාලිනියගේ සංගීත ආශ්‍රමය ආරම්භ වී මේ වන විට වසර තිස් දෙකකි. එමඟින්
බිහි කළ පරපුර ද අති විශාලයි. මේ දිනවලදී ඒ සඳහා නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගන්නා
බව නන්දා මාලිනිය අපට දන්වා සිටිනවා. වයස අවුරුදු අටේ සිට ඉහළ වයස් කාණ්ඩවල ශිෂ්‍ය
ශිෂ්‍යාවන් වෙනුවෙන් පාඨමාලා රැසක්ම
විස්තර » |