වර්ෂ 2018 ක්වූ  මැයි 10 වැනිදා බ්‍රහස්පතින්දා




පුංචි පවුල පඩිපෙලේ

පුංචි පවුල පඩිපෙලේ

ලේක්හවුස් ආයතනයේ අමාදහර බැති ගී සරණියේ ගීතවත් වෙන්නට රොමේෂ් සුගතපාලත් ආවා. තනියම නෙවෙයි පවුල පිටින්ම ආවේ. ඇවිත් ආලෝකවත් කරලා තිබුණු ලේක්හවුස් ආයතනය දෙස හොඳට බැලුවා.

ෂා . . . අද ලේක්හවුස් එක හරිම ලස්සනයිනේ. මට මෙතන ඉඳලා ෆොටෝ එකක් ගන්නම ඕනෑ.

එහෙම කියලා සිය පවුලත් එක්කම වාඩිවුණා ලේක්හවුස් පඩි පෙළේ. එම පුංචි පවුල අප ඡායාරූප ශිල්පී නිශ්ශංක සිය කැමරාවේ සටහන් කර ගත්තේ මෙහෙමයි.