වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




හීන හොයන සමනල්ලු ඉගිළුණ දවස

හීන හොයන සමනල්ලු ඉගිළුණ දවස

රොහාන් පෙරේරා අධ්‍යක්ෂණය කළ හීන හොයන සමනල්ලු සිනමාපටයේ මංගල දර්ශනය පසුගියදා වැල්ලවත්තේ සැවෝයි පි‍්‍රමියර් සිනමා ශාලාවේදී පැවැත්විණි.