වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




‘හෙළ ගී රැජන’ ගුරු පූජාවක්

‘හෙළ ගී රැජන’ ගුරු පූජාවක්

කලාශුරි ලතා වල්පොල මහත්මියට ප්‍රසාද ප්‍රණාම උළෙලක් ගායනා තරඟයක් පසුගියදා කළුතර ශුද්ධවු පවුලේ කන්‍යාරාමයේ ව්‍යාපාර අධ්‍යයන කවය විසින් සංවිධානය කරන ලදී කලාශුරි ලතා වල්පොලගේ චරිතාපදානය ලතා හෙළ ගී රැජින නමින් ග්‍රන්ථාරූඪ කරන ලද්දේ මෙම පාසලේ ආදි ශිෂ්‍යාවක වන ආරෝග්‍යා පුවත්පතේ ප්‍රධාන කර්‍ත¡ෘවරිය මෙන්ම සරසවිය පුවත්පතේ හිටපු කර්‍ත¡ෘවරිය ද වන දීප්ති ෆොන්සේකා මහත්මියයි.එදින විශේෂ අමුත්තිය ලෙස සහභාගි වු ඇය විසින් කළුතර ශුද්ධවු පවුලේ කන්‍යාරාමයේ විදුහල්පතිනි ගරු පි‍්‍රයන්ති ජයතුංග .කන්‍යා සොහොයුරියට ලතා හෙළ ගී රැජින ග්‍රන්ථයේ පිටපතක් ප්‍රදානය කළ අවස්ථාවයි මේ.