වර්ෂ 2016 ක්වූ  ජූනි 15 වැනිදා බ්‍රහස්පතින්දා




නදීශානිට දරු සුරතල්

නදීශානිට දරු සුරතල්

නදීශානි නිලුක්ෂි කියන නිළිය ගැන කිසිම තොරතුරක් පසුගිය දිනවලදී දැනගන්නට ලැබුණේ නැහැ. ඇය වඩාත් ජනාදරයට පත් වුණේ වරිග පොජ්ජ සිනමා සිතුවමේ රංගනයත් සමඟිනුයි. ඉන් පසුව ඇයව සැලකිය යුතු චරිතයකින් සිනමාවේදී පවා මුණ ගැසුණේ නැහැ. නදීශා මවක් වෙලා කියලා ආරංචියි. ඇය පුංචි පුතකුගේ දරු සුරතල් බලමින් කාලය ගත කරනවා. ඇය ඒකයි දැන් රඟපාන්නෙ නැත්තේ.