වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 23 වැනිදා බ්‍රහස්පතින්දා




රන් සයුර තිරයට

රන් සයුර තිරයට

කොළඹ රිකී සිනමාහලේදී සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කළ රන් සයුර චිත්‍රපටයේ මංගල දර්ශනය දා අවස්ථා කීපයකි මේ. රන් සයුර වසන්ත කුමාරවිලගේ නිෂ්පාදනයකි.



ප්‍රේමය නම් මංගල දර්ශනය දා


වින්දන ආරියවංශ සහ කල්පන ආරියවංශ දෙසොහොයුරන් අධ්‍යක්ෂණය කළ ප්‍රේමය නම් සිනමාපටයේ මංගල දර්ශනය පසුගියදා රීගල් සිනමා ශාලාවේදී පැවැත්විණ,