වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

සුජාත පුත්‍ර

සුජාත පුත්‍ර

තිරගත වූ දිනය - 2016 සැප්තැම්බර් 30 ඉදිරිපත් කිරීම - අයිබා ෆිල්ම්ස් නිෂ්පාදනය - අමිල රශේන්ද්‍ර, ශ්‍රීපාලි හෙට්ටිආරච්චි - අයිබා ෆිල්ම්ස් අධ්‍යක්ෂණය - ශ්‍රීපාලි හෙට්ටිආරච්චි කතාව, දෙබස්, තිර රචනය - නිහාල් ප්‍රේමචන්ද්‍ර සහය අධ්‍යක්ෂණය - සාලින්ද රත්නයාක, තරිදු ඉලංගකෝන්, ගිහාන් බමුණුගම කැමරා අධ්‍යක්ෂණය - ආලෝකකරණය - සංස්කරණය - වර්ණ සංයෝජනය - විශේෂ ශබ්ද ප්‍රයෝග හා සංගීත අධ්‍යක්ෂණය - ගී තනු නිර්මාණ - සජීව සංකල්ප දසනායක සංස්කරණ සහය - තිළිණ දිනූෂ කැමරා සහය - නුවර සමීර විජේසිංහ ආලෝකරණ සහය - සුදත් ප්‍රසන්න, සම්පත් කුමාර, ප්‍රසාද් චංදිප අංග රචනය - තාරක අධිකාරි සහය - රන්දික තිෂාන් කලා අධ්‍යක්ෂණය - වජිර ප්‍රියශාන්ත නැටම් අධ්‍යක්ෂණය - ප්‍රිහාන් අනුර ශ්‍රී ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීම - බුද්ධික පරණවිතාන (පුංචා) ඇඳුම් සැපයීම - පැෂන් ඔෆ් ඩයනා ට්‍රැක් ඩොලි ක්‍රියා කරවීම - කේ. පී. චතුරංග පෙරේරා නිෂ්පාදන සහය - සමන් අබේවික්‍රම, ඩයනා හෙට්ටිආරච්චි, කේෂාන් චතුරංග නිෂ්පාදන සම්බන්ධීකරණය - රන්ජන් ප්‍රසන්න නිෂ්පාදන කළමනාකරණය - ටැමිකෝ ගයාත්‍රි පෙරේරා, හැරල්ඩ් කරුණාතිලක නිශ්චල ඡායාරූප හා මාධ්‍ය සම්බන්ධීකරණය - උපුල් නිශාන්ත කැමරා උපකරණ හා සංස්කරණ මැදිරිය - Revorb Media පසු නිෂ්පාදන සහය - ප්‍රියංගිකා නිවන්ති ගීත හා ගායන ශිල්පීන් -

පුංචි පුංචි සමනලුනේ - යොනාල් මන්දිර

සෙනෙහස අහිමිව - දීපිකා ප්‍රියදර්ශනී පීරිස් පද රචනය - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි

නළු නිළියන් - ප්‍රමුදිත උදය කුමාර (ළමා), හර්ෂි රසාංගා (ළම) රවීන්ද්‍ර රන්දෙනිය (ගරු), දිල්හානි ඒකනායක, නයනා කුමාරි, කුමාර තිරිමාදුර,ලක්ෂ්මන් අමරසේකර, මිහිර සිරිතිලක, නන්ද වික්‍රමගේ, ඩයනා හෙට්ටිආරච්චි (හඳුන්වා දීම) උපුල් වීරසිංහ, රුක්ෂානා දිසානායක, ශ්‍රීපාලි හෙටිආරච්චි, නිහාල් ප්‍රේමචන්ද්‍ර, අමිල රසේන්ද්‍ර, තරිඳු ඉලංගකෝන්, සමන් අබේවික්‍රම, පද්මි රණවීර, ප්‍රිමිසන් ද සිල්වා, රාධා කුමාරි, පියුමි මධුෂානි, ගැමුණු වික්‍රමසූරිය,ගාමිණි දිසානායක, චන්ද්‍රසිරි විදාන ගමගේ, පැතුම් ජයරත්න, ලක්ෂ්මි ලියනආරච්චි, සමිත දසනායක, චන්ද්‍රලතා විජේසූරිය, ළමා නළු නිළියන් - යොනාල් මන්දිර, මලීෂ ධනංජය, උදාන් ලක්විදු, යොහානි හංසිකා, ගගණි ආදර්ශා, රසලි අභිනන්දි, අරුත් අභිනන්දි, රමුදි අප්සරී, හිරුපමා කසුන්දි, අභිෂේක් ඉසිවර, ලියත්මි සනෝධ්‍යා, විනුමි දිසානායක, තරුපමා නිපුසරණි, රුචිත් රෙහාන්, තරුකි සජිත්මා, සනුදි යෙහන්සා, ජයනි දර්ශිකා, රුහිනි ද සිල්වා, නිනු ද සිල්වා, රෂේන් තරුෂ

උසාවිය නිහඬයි

උසාවිය නිහඬයි

තිරගත වූ දිනය - මංගල දර්ශනය 2016 ඔක්තෝම්බර් 04 රීගල් සිනමා ශාලාවේදි තිරගතවීමට නියමිතව තිබූ දිනය 2016 ඔක්තීම්බර් 06. උසාවි නියෝගය මත, වාරණය ඉවත් කිරීමෙන් පසු තිරගත වූ දිනය 2016 ඔක්තෝම්බර් 22 ඉදිරිපත් කිරීම - සිනේ සරසවි ප්‍රඩක්ෂන් - ප්‍රසන්න විතානගේ ප්‍රඩක්ෂන් කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - ප්‍රසන්න විතානගේ සහය අධ්‍යක්ෂණය - දමින්ද ඩී. මඩවල කැමරා අධ්‍යක්ෂණය - එම. ඩී. මහින්දපාල සංස්කරණය - ඒ ශ්‍රීකර් ප්‍රසාද් (ඉන්දීය ජාතික) ශබ්ද පරිපාලනය - තපස් නායක් (ඉන්දීය ජාතික) විධායක නිෂ්පාදක - රාහුල් රෝයි, එම්. ඩී. මහින්දපාල, දමින්ද ඩී. මඩවල, වින්දන ආරියවංශ නිෂ්පාදන සැලසුම් - බුද්ධි සංජය එදිරිසිංහ කථනය - රාජිත දිසානායක ධාවන කාලය - විනාඩි 55

විශේෂතා - ඩී. සී. පී. තාක්ෂණයේ පිටපත් සහිතව වර්ණයෙන් නිපදවා වාණිජමය ලෙසින් සිනමා ශාලාවන් තුළ ප්‍රදර්ශනය කරන ලද ප්‍රථම වාර්තාමය චිත්‍රපටය ලෙස සැලකේ. වාරණයෙන් පසුව පහත සඳහන් සිනමා ශාලා තුළ ප්‍රදර්ශනය විය. රීගල් - කොළඹ, ලිඩෝ - බොරැල්ල, ඇමිටි ලයිිට් - මහරගම, කුවීන්ස් - ගාල්ල, නිව් ඉම්පීරියල් - කුරුණෑගල, ස්කයි ලයිට්ස් - මාලඹේ, විස්ටාලයිට් - ජාඇල, ස්කයිලයිට් - මාතර සම්මත දර්ශන වෙලාවන්ගෙන් තොරව වෙනත් චිත්‍රපට පෙන්වන අතරතුර විශේෂිත දර්ශන වාරයන් ලෙස මෙම චිත්‍රපටය පෙන්වීම ද විශේෂිත වේ.

නළු නිළියන් - තිලක්ෂණී රත්නායක ( කේ. එම්. බී. කමලාවතී), විභීෂණ කුරේරා (චන්දන පුෂ්පරුවන්), චූලා මෙන්ඩිස්, (ලෙනින් රත්නායක), ඇන්ටන් කුරේරා (නීතිඥ ලොකු තෙන්නකෝන්), චින්තක වාස්, (බුලත්සිංලගේ අබේසිංහ)

THE RAINBOW  - රන් දේදුන්නක්

THE RAINBOW  - රන් දේදුන්නක්

තිරගත වූ දිනය - 2016 ඔක්තෝම්බර් 20 ඉදිරිපත් කිරීිම - මූන් ලයිට් ෆිල්ම්ස් නිෂ්පදනය සහ අධ්‍යක්ෂණය - නලින් රාජපක්ෂ කතාව, දෙබස් හා තිර රචනය - සුනිල් ප්‍රේමරත්න සහය අධ්‍යක්ෂණය - බුද්ධික මංගල, කපිල සුගත් සංස්කරණය - අනූෂ සංජීව ජයවර්ධන, කසුන් මාධව වත්තේආරච්චි අංග රචනය - තරංග රුක්මල්ගම කලා අධ්‍යක්ෂණය - සුනෙත් නන්දලාල් සහාය - ශානක නාත්තන්ඩිය සටන් අධ්‍යක්ෂණය - වසන්ත කුමාරවිල නැටුම් අධ්‍යක්ෂණය - රමෝද් මාලක ශබ්ද පරිපාලනය - සශික රුවන් මාරසිංහ ශබ්ද සහය - කේ. වී. නන්ද කුමාර, අනුර මුණසිංහ ශබ්ද ප්‍රයෝග - ලයනල් ගුණරත්න, සුසන්ත ධර්මප්‍රිය, ආනන්ද වික්‍රමරත්න දෘශ්‍ය ප්‍රයෝග - අමිල කුමාරසිංහ දෙබස් සහ ශබ්ද පටිගත කිරීම - සරසවි චිත්‍රාගාරය සංස්කරණ මැදිරිය - සෙනිත්මා ෆිල්ම්ස් - නැදිමාල ආලෝකකරණය - පී. කේ. එල්. ප්‍රේමලාල්, ඩී. ඩී. එස් ශ්‍රීලාල්, සුසිල් අමරසිංහ, දුලිප් පෙරේරා, සුරේෂ් මධුශංක, නිශාන් ශානක, ජයසිරි සමරතුංග අතිරේක කැමරා - විශ්වජිත් කරුණාරත්න, නලින් ධම්මික සහය කැමරා - ආනන්ද බංඩාර හේරත්, දිනේෂ් බංඩාර කැමරා සහ ආලෝක උපකරණ - ෆිල්ම් ලොකේෂන් සර්විස් ගීත පටිගත කිරීම - හෙවන් ශබ්දාගාරය ඇඳුම් සැපයුම - ස්ප්‍රින් ඇන්ඩ් සමර් අධිපති දුලන්ත විජේගුණවර්ධන, චමත්කා විජේගුණවර්ධන සහ නිල්හාන් සෙනෙවිරත්න පොලිස් ඇඳුම් - ජගත් මල්දෙනිය වෙඩි පිපිරවීම් - රංජිත් සිල්වා හඬ පටිගත කිරීම - කරුණාදාස පතිරණ වර්ණ සංකලනය - ආනන්ද බණ්ඩාර යතුරු පැදි අනුග්‍රහය - ස්ටැෆඩ් මෝටර්ස් නිෂ්පාදන සහාය - මහින්ද රත්නායක, පී. ඒ. කුසුම්සිරි මාලන් ප්‍රවාහනය - යාපා කරුණාරත්න, සරත් ගුණවර්ධන

නිෂ්පාදන කළමනාකරණය - රාජා බාලසූරිය

නිෂ්පාදක විධායක - බුද්ධික ගී කියනගෙග්. ඩී. ගෝමස් නිශ්චල ඡායාරූප - චානක රණවක, රොමේෂ් ක්‍රිෂාන්ත පසුබිම් සංගීත අධ්‍යක්ෂණය - උදය ශ්‍රී වික්‍රමසිංහ ගී තනු නිර්මාණය - කසුන් කල්හාර ජයවර්ධන, උදය ශ්‍රී වික්‍රමසිංහ ගී පද මාලා - නිලාර් එම්. කාසිම්, කුෂාන් මනේන්ද්‍ර ගීත - නෙතින් නෙත හමු වී - මොහාන් වික්‍රමසූරිය පද රචනය - නිලාර් එම්. කාසිම්, සංගීතය - කසුන් කල්හාර මදහසේ රහස - සංගීතය, ගායනය - උදය ශ්‍රී වික්‍රමසිංහ පද රචනය - තුෂාන් මනේන්ද්‍ර නළු නිළියන් - රොෂාන් රණවන, මනාෂා සතරසිංහ, රෙක්ස් කොඩිප්පිලි, නදීකා ගුණසේකර, කුමාර තිරිමාදුර, සුසිලා කෝට්ටගේ, වසන්ත කුමාරවිල, නිල්මිණි කෝට්ටේගොඩ, දිනක්ෂි ප්‍රියසාද්, ශනුදි ප්‍රියසාද්, රනිෂ් ශ්‍යාම්, තුෂාන් රණසිංහ, ජයරත්න ගලගෙදර, රාජා ගනේෂන්, දයාසිරි හෙට්ටිආරච්චි, චරිත් සේනානායක, මිහිර සිරිතිලක, සුනිල් ප්‍රේමරත්න, ඩී. බී. ගංගොඩතැන්න, ජගත් ගලප්පත්ති, රංජිත් කරුණාරත්න, සඳුන් බංඩාර, සංජීව වික්‍රමසිංහ, රාජා බාලසූරිය, සුනෙත් රසාංග, ඇලෙක්ෂි ෆනැන්ඩු, මහේන්ද්‍ර නානායක්කාර, බුද්ධික එදිරිසිංහ, නිලංගනී පෙරේරා, දිනේෂා සාරංගි, ප්‍රියන්ති මංගලිකා, අනෝජා වීරසේකර, අනිල් චන්ද්‍රලාල්, පේමේන්ද්‍ර විතානආරච්චි, මහානාම මල්දෙනිය, නිසුලි නෙලිත්මා (ළමා නිළි) හෙදු ගම්මන්පලි (ළමා නළු), ජනිත් රත්නායක, ඉන්ද්‍රරත්න බණ්ඩාර, අශෝක මානවඩු, ශාන්ත කොටියාකුඹුර, ලලිත් හෙට්ටිආරච්චි, ජයන්ත පෙරේරා, ජයලත් සිල්වා අතිරේක නළු නිළියන් - සුනේත්‍රා කුමාර සුරාජ් ඉද්දමල්ගොඩ, ලංකා අබේසේකර, රොමේෂ් පෙරේරා, වසන්ත කිතුල්ගහමුදුන, පියවතී ලියනගේ. බී. ඩී. සුපන් ප්‍රේමලාල්, සුරේෂ් හේමන්ත, කමල් ප්‍රියශාන්ත, හෂිත් මදුශාන්, ඩී. ඩී. එන්. ශ්‍රිලාල්, දින්ෂ් බණ්ඩාර, මහින්ද රත්නායක, වී. කේ. එල්. ප්‍රේමලාල්, කමල් ප්‍රසන්න, සමාධි විශ්වලංකා, යශෝධා ප්‍රලංකා, ජීවන්ති චන්ද්‍රසේකර, සරත් ගුණවර්ධන, මහින්ද වීරකෝන්, ශානුක නාත්තන්ඩිය, දුලිප් පෙරේරා සටන් - ප්‍රියන්ත ප්‍රනාන්දු, ජයලත් සිල්වා, ගාමිණී කුමාර, හසිත උදාර, චන්ද්‍රසිරි විදානගම, චතුර ඉන්දික, මොහොමඩ් හුසේන්, වයි. පීටර්, ඊ. ආශිර්වාද්, අමෝද් සංදීප, ශානක දිළුම් බණ්ඩාර, භානුක මහේෂ්, ගාමිණී දිසානායක ගමේ සිසුන් - පාඨලී මන්දෝදරී, ලක්මිණි සමන්මලී, හෙෂන් අංජන, හසිත නෙරංජන්, චානක මධුශංක, වරුණි, ඕෂධි වරුණිකා, ඉෂාර උදයංගනී, නිලුෂිකා මධුශානි, කාවින්ද තරුෂිකා ළමා නිවාසයේ ළමුන් - මලිෂා දැහැමි, අනුසර අක්සෙන්, උමාෂා නෙතුමි, නෙතිනි දෙව්වන්දි, අභිමානි කුරේ, විහාරි කුරේ, විදුමිනි උත්තරංගි, සචිතු උදානි, සිතුම් හේලික අල්විස්, සදරු විදර්ෂ රත්නායක

සය පෙති කුසුම

සය පෙති කුසුම

තිරගත වූ දිනය - 2016 ඔක්තෝම්බර් 21

ඉදිරිපත් කිරීම - සුනිල් ටී, හැව්ලොක් ආට්ස්

කතාව, දෙබස්, තිර රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - විසාකේස චන්ද්‍රසේකරම්

සම නිෂ්පාදනය - සුනිල් ටී. සහය අධ්‍යක්ෂණය - ජනක සිසර කුමාර කැමරාකරණය - කුලරුවන් ගමගේ සහය - අසංග සුරංජන්

සංස්කරණය - සිතුම් සමරජීව අංග රචනය - ප්‍රියන්ත එස්. වන්නිනායක කලා අධ්‍යක්ෂණය - අරුණ මැදකුඹර සහය - ගාමිණී විජයරත්න ශබ්ද පරිපාලනය - ජානක නිෂ්පාදන කළමනාකරණය - ෂර්ලි සමරසිංහ නිශ්චල ඡායාරූප - ප්‍රභාත් අරවින්ද ඇඳුම් නිර්මාණය - අරුණ මැදකුඹුර මනාලියන් හැඩ ගැන්වීම - ලසන්ති ද සිල්වා (ලෂ් සැළුන්) දර්ශන තල ශබ්ද පටිගත කිරීම - ආර්. ඒ. රංජිත් පෙරේරා ඩිජිටල් වීඩියෝ වර්ණ සංයෝජනය - දිමතු කාලිංග දහනායක දෙබස් පටිගත කිරීමේ සම්බන්ධීකරණය - නිසල් ගංගොඩගේ (ද වීඩියෝ ලැබ්) ශබ්ද ප්‍රයෝග - රවි හාන්ස්, ශාන් වී. පෙරේරා කාර්මික සහය - ගිහාන් බුද්ධික, ඩිලන්ත දිනුශාන්, එච්. ඒ. කේ. සුරංග, ධනුෂ්ක ශමීර, අරුණ සංජය මංගල දර්ශන සම්බන්ධීකරණය - මහාචාර්ය අශෝක ද සොයිසා දර්ශණ තල සම්බන්ධිකරණය - රින්සි ප්‍රියනන්දන ප්‍රවාහන පහසුකම් - මෙරිල් පෙරේරා, රින්සි පියනන්දන, මොහාන් ඩයස් සංගීතය පටිගත කිරීම - පන්සිළු සවුන්ඩ් ස්ටුඩියෝ සංස්කරණ මැදිරිය - ලගිනා මීඩියා කැමරා උපකරණ සැපයීම - මැජික් ලැන්ටන් සංගීත අධ්‍යක්ෂණය - ශාන්ත පීරිස් ගීත ප්‍රබන්ධය - විසාකේස චන්ද්‍රසේකරම්

ගීත ගායනය - සූර්යා දයාරුවන් ගීත - දෙනෙත් ඇරේ දෙනෙත් වැසේ නිල් ගඟන පුරා අනන්තයේ නළු නිළියන් - දසුන් පතිරණ (චමත්), ජෙහාන් ශ්‍රීකාන්ත් අප්පුහාමි (නලින්), යශෝධා රසදුනි (සරසි), භූමි නරේන්ද්‍රන් (ෂෙහාන්), රුවන් මලිත් පීරිස් (සෝභිත තෙර), කුමුදු කුමාරසිංහ (සරසිගේ මව), ගංගා ජීවනී වැලිවත්ත (චමත්ගේ මව) අන්ජන ප්‍රේමරත්න (චමත්ගේ සොයුරා), නිශාන්ත ලෝරන්ස් (චමත්ගේ පියා), නිල්මිණි බුුවනෙක ( ගුරුවරිය), කිරන් ද සොයිසා, යොහාන් ධනංජය, කුමුදිනි වික්‍රමතන්ත්‍රි, ඉරේෂා යාපා, දියනාත් මාරසිංහ, නිමේෂ් උදයකාන්ත, පියුමි හංසමාලි, ලයනල් බෙන්තරගේ, කිනූ නූපමා, නදිෂා පෙරේරා, හර්ෂණී නවරත්න, ශානිකා පද්මකාන්ති, රෙබෙකා දිල්රුක්ෂි, ඉඳුනිල් රන්චාමර, මයුර ඩයස්, හේමචන්ද්‍ර වීරසිංහ, එච්. ඒ. කේ. කැළුම්, ප්‍රණීත් සඳරුවන්, ප්‍රභාත් අරවින්ද, ධනංජය පෙරේරා, සුමුදු ජයවර්ධන, සැන්ඩ්‍රි බිට්නිකා, විමුක්ති නිලන්ත, කසුන් මලින්ද, චමින්ද සන්විම කුමාර, අරුණ සංකජ, අසංක යටවර, ෂර්ලි සමරසිංහ, කමල් හෙට්ටිආරච්චි, රියන්සි ප්‍රියනන්ද, එස්. ඒ. රෝහණ සිල්වා