වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




හොඳම චිත්‍රපටය කුමක් ද?

හොඳම චිත්‍රපටය කුමක් ද?

සම්මාන දිනන්නේ කවුරුන් ද?

* අට වසරකට පසුව පැවැත්වෙන ශ්‍රී ලාංකික සිනමාවේ මහා කලා මංගල්‍යය සරසවිය සම්මාන උලෙළ මේ මස 15 වැනිදා සවස 6.00 ට කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී උත්සවාකාරයෙන් පැවැත්වෙයි. ඒ සඳහා ඇත්තේ තවත් දින දාහතරකි.

* ජූරිය මඟින් පිදෙන සම්මාන

හොඳම චිත්‍රපටය

හොඳම අධ්‍යක්ෂණය

හොඳම නළුවා

හොඳම නිළිය

හොඳම සහය නළුවා

හොඳම සහය නිළිය

හොඳම තිරරචනය

හොඳම සංස්කරණය

හොඳම කැමරා අධ්‍යක්ෂණය

හොඳම සංගීත අධ්‍යක්ෂණය

හොඳම ගී පද රචනය

හොඳම ගායකයා

හොඳම ගායිකාව

හොඳම කලා අධ්‍යක්ෂණය

හොඳම වේශ නිරූපණය

හොඳම ශබ්ද පරිපාලනය

නැඟී එන නළුවා

නැඟී එන නිළිය

කුසලතා සම්මාන 06

* 2015 වසරේ චිත්‍රපට

බෝනික්කා

මගේ යාළු මාළු

මහරජ ගැමුණු

බොරදිය පොකුණ

සංජානා

ස්පන්දන

ගින්දරී

සිනහව අතරින්

මංගල ගමන

ප්‍රවේගය

ඉර සේවය

නෝනෙ මගේ සුදු නෝනේ

මේ වගේ ආදරයක්

අනාථ දූපත

මහරජ අජාසත්ත

ආත්ම වර්ෂා

ඔබ නැතුව ඔබ එක්ක

ලැන්ටින් සිංඤ්ඤෝ

සුහද කොකා

ඇඩ්ඩ්‍රස් නෑ

මයි නේම් ඉස් බන්දු

හෝ ගානා පොකුණ

සිංග මචං චාලි

* ජූරිය මඟින් පිදෙන සම්මාන 24 තෝරා ගැනීම සිදුවන්නේ තිරගත වූ මේ චිත්‍රපට අතරිනි.