වර්ෂ 2015 ක්වූ මාර්තු 19 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමාවේ එදා මෙදා තිරගත වූ චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් කොට සතිපතා පළවන ලිපිපෙළ

සඳමඬල

තිරගත වූ දිනය - 1994 ජුනි 15

ඉදිරිපත් කිරීම - වින්සන් ඉන්ටර් නැෂනල් ෆිල්ම්ස්

නිෂ්පාදනය - රංජිත් පෙරේරා

තිර රචනය හා අධ්‍යක්ෂණය - මාලිනී ෆොන්සේකා

කතා තේමාව - සැම්සන් කුමාරගේ

දෙබස් - සෝමපාල ලීලානන්ද

සහාය අධ්‍යක්ෂණය - ලෙස්ලි සිරිවර්ධන

කැමරාකරණය - බන්දුල කුරේ

කැමරා සහාය - ඇන්ටන් සිල්වා, සුමේධ සිල්වා, ඇන්ඩෲ ප්‍රනාන්දු, අසංග පෙරේරා, ස්ටැන්ලි මාෂල්, කේ. අනිල් පෙරේරා, යාපා විජේබණ්ඩාර, ආර්. ඩීන්, මයිකල් ක්‍රිස්ටි

නිෂ්පාදන සහාය - කීර්ති රත්නායක, පී. රාජා, උපාලි රාජපක්ෂ, ඩබ්ලිව්. කරුණාරත්න, ජයසිංහ බැද්දේ පිහිල්ල, කේ. උපතිස්ස

සංස්කරණය - කුමාරසිරි ද සිල්වා

අංග රචනය - රංජිත් මතඟවීර සහාය ඉමල් ශානක පීරිස්

කලා අධ්‍යක්ෂණය - ගුණරත්න හපුආරච්චි, ප්‍රසන්න රණසිංහ

සටන් අධ්‍යක්ෂණය - සැන්ඩෝ හැරිස් (ක්‍රියාදාම)

ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න

ශබ්ද සහාය - උපාලි අරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, ආර්. ඒ. ඩබ්. රණවක, සුනිල් උපාලි, පී. ජයවීර, ඩබ්. ඒ. පොඩිරත්න, රංජිත් පෙරේරා, නන්ද කුමාර

පසුබිම් සංගීතය පටිගත කිරීම - රංජිත් ද සිල්වා, ඩෙනිස් රුද්‍රිගූ (නිෂූ)

ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස් (නෙකෝ ශබ්දාගාරය)

ඇඳුම් නිර්මාණය - සන්ධ්‍යා ජයසූරිය

කොණ්ඩා සැකසුම - සුනිල් කුලතුංග

නිෂ්පාදන කළමනාකරණය - උපතිස්ස කොළඹගේ

නිෂ්පාදන විධායක - රාජා රත්නසිරි

නිශ්චල ඡායාරූප - නීල් බී. පෙරේරා, ඇන්ටන් සිල්වා

සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස

ගීත ප්‍රබන්ධය - අජන්තා රණසිංහ

ගීත - සඳ නිදන තනි යහනේ - මිල්ටන් මල්ලවආරචචි
තිත් තිත් තිත් මුවන්ට - ලතා වල්පොල, මිල්ටන් මල්ලවආරච්චි
හීන් පොදින් වැස්ස වැටෙන - ලතා වල්පොල, විජේසුන්දර වේරගොඩ
කොහෙන්දෝ මේ ඇහෙන්නේ - මිල්ටන් මල්ලවආරච්චි

නළු නිළියෝ - ලකී ඩයස්, මාලිනී ෆොන්සේකා, ඩිලානි අබේවර්ධන, විමල් කුමාර් ද කොස්තා, දයා අල්විස්, විශාඛා සිරිවර්ධන, රාජා සුමනපාල, රෝයි ජයවර්ධන, ඇග්නස් සිරිසේන, ලාල් සේනාධීර, රත්නා සුමනපාල, ශ්‍රියානි මහවත්ත, ඇල්ෆ්‍රඩ් පෙරේරා, ශ්‍රීලාල් අබේකෝන්, බන්දුල සූරියබණ්ඩාර, එඩී අමරසිංහ, ගයනි නිශ්ශංක, කපිල ගාමිණී, ජගත් පෙරේරා, කුසලා පෙරේරා

පවන රළු විය

තිරගත වූ දිනය - 1994 ජුනි 17

නිෂ්පාදනය - ධර්මදාස කුරුප්පු සහාය එච්. ඩී. ප්‍රේමසිරි

කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - රංජිත් කුරුප්පු

සහාය අධ්‍යක්ෂණය - ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු

කැමරා අධ්‍යක්ෂණය - ඇන්ඩෲ ජයමාන්න

පළමු රූගත කිරීම - ඩොනල්ඩ් කරුණාරත්න

සහාය - සුනිල් ජයවීර සහාය කාර්මික ශිල්පීන් - එන්. බන්දුසේන, බෙනඩික් ද සිල්වා, එන්. ඩී. පියසේන, ඩබ්ලිව්. විමලසිරි, ඩබ්. සුදත් කුමාර

සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස්

අංග රචනය - රංජිත් වික්‍රමසිංහ, ඊබට් විජේසිංහ

කලා අධ්‍යක්ෂණය - වෙලේගෙදර රණසිංහ, හේමපාල ධර්මසේන

අතිරේක කැමරා මෙහෙයුම - වී. වාමදේවන්

ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න

ශබ්ද සහාය - උපාලි අරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, ඩබ්. ඩී. පොඩිරත්න, පී. ජයවීර, සුනිල් උපාලි, රංජිත් පෙරේරා, නන්ද කුමාර

සැකසුම - සරසවි චිත්‍රාගාරය

නිෂ්පාදන කළමනාකරණය - නිශාන්ත ලියනගේ, නිව්ටන් විජේසිංහ, ආනන්ද පැල්මඩුල්ල, ඇන්තනි ලෝඩින්

නාමාවලිය - ලක්ෂ්මන් වීරසිංහ

සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස

විශේෂ සංගීතය - වුල්ප්ගන්ග් අමදිසෝස් මොසාම්

සමූහ ගායනා - බයරිෂර් රූන්ඩ්ෆුන්ක් - සංධ්වනි වාදක මණ්ඩලය

සංගීතය මෙහෙයවීම - ලියෝනාඩ් බර්න්ස්ටයින්

නළු නිළියෝ - ගාමිණී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, වීණා ජයකොඩි, අයිරාංගනී සේරසිංහ, අශෝක පීරිස්, කුමුදුමලී ගමගේ, මිලින්ද පෙරේරා, ගාමිණී තිලකරත්න, ගයානි නිශ්ශංක, බන්දුල සූරියබණ්ඩාර, ගාමිණී විජේසූරිය, ජෝ දඹුලුගල, මියුරි සමරසිංහ, නිමල් ජයසිංහ, සුරේනි සෙනරත්, අරුණ ශාන්ත පතිරණ, ශ්‍රීනාත් මල්දෙණිය, කාංචනමාලා, මාලිනී කල්දේරා, ප්‍රේමසිරි කල්පගේ, ධර්මදාස කුරුප්පු, සුනිල් හෙට්ටිආරච්චි, ඉවෝන් රාජපක්ෂ, බිමාලි සමන්තිකා, චන්දිමා සුභාෂිණි වික්‍රමරත්න, එල්. ඩී. එල්. වුවත් ශරන්ත, සුධීර ප්‍රදීප් ජයතිලක

යුවතිපති

තිරගත වූ දිනය - 1994 ජූලි 08

ඉදිරිපත් කිරීම සහ නිෂ්පාදනය - ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය

කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - අමරනාත් ජයතිලක

කැමරා අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් කරුණාරත්න

සංස්කරණය - එල්මෝ හැලිඩේ

අංග රචනය - ඊබට් විජේසිංහ

කලා අධ්‍යක්ෂණය - ලාල් හරින්ද්‍රනාත්

ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න

ශබ්ද සහාය - ඩබ්. ඒ. පොඩිරත්න, උපාලි අරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, සුනිල් උපාලි, පී. ජයවීර, නන්ද කුමාර

නිෂ්පාදන කෘත්‍යාධිකාරී - දයා අබේවික්‍රම (විධායක අධ්‍යක්ෂ ශ්‍රී. ල. ප. ස. සං)

සංගීත අධ්‍යක්ෂණය - ෂෙල්ටන් ප්‍රේමරත්න

ගීත ප්‍රබන්ධය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ

ගීත - ලලිත කලා එතී එන්න - විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන

නළු නිළියෝ - ඩග්ලස් රණසිංහ (ජනරාජ), චන්දි රසිකා (ශීලා), විජේරත්න වරකාගොඩ (ජනරාජගේ පියා), මියුරි සමරසිංහ (ජනරාජගේ මව), එල්සන් දිවිතුරගම (මඟුල්කපුවා), චන්ද්‍රා කළුආරච්චි (රෙදි නැන්දා), ලක්ෂ්මන් විජේසේකර (ජනරාජගේ මිතුරා), සුජාතා පරමනාදන් (ශීලගේ මව), ධර්මදාස කුරුප්පු (ශීලාගේ පියා), ආනන්ද සිරිසේන, ඇග්නස් සිරිසේන, රූපා ගෝමස්, චිත්‍රා වරකාගොඩ, නිහාල් අරුණසිරි

මව්බිමේ වීරයෝ

තිරගත වූ දිනය - 1994 ජූලි 23

ඉදිරිපත් කිරීම - සමීර චිත්‍රපට නිෂ්පාදනය - මිල්ටන් කුමාරප්පෙරුම, ඩබ්. රංජිත් පෙරේරා, ආනන්ද සිරිසෝම

කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - ඩබ්ලිව්. රංජිත් පෙරේරා

සහාය අධ්‍යක්ෂණය - වේහැල්ලේ පියතිලක

කැමරාකරණය - සෝමපාල ධර්මප්‍රිය

සංස්කරණය - වින්සන්ට් ඩේවිඩ් සහාය - වි. එස්. මුත්තාලි

අංග රචනය - ගාමිණී කොස්තා

ශබ්ද පරිපාලනය - මහින්දසිරි සමන්තිලක

ශබ්ද සහාය - මහේන්ද්‍ර මිලන්

රසායනාගාර අධිකාරි - එච්. එස්. සිරිල්

රසායනාගාර සහාය - නෝබට් ලියනගේ, එච්. ඒ. ඊ. ලෝගුස්, විමල් කුලරත්න

සැකසුම - රජයේ චිත්‍රපට අංශය සහ සරසවි චිත්‍රාගාරය

නිෂ්පාදන කළමනාකරණය - නිමල් චන්ද්‍රසිරි සිල්වා

සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක

ගීත - මව්බිමේ වීරයෝ - ග්‍රේෂන් ආනන්ද සහ පිරිස
මල් ලතා මණ්ඩපේ - ග්‍රේෂන් ආනන්ද, චන්ද්‍රිකා සිරිවර්ධන
රාමා සීතා - ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පොල

මුද්‍රණ කටයුතු - ප්‍රේමසිරි සේනාරත්න

සේයාපට සැකසුම - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල්

නළු නිළියෝ - රන්ජන් රාමනායක, තිලක් ජයවීර, මොරින් චාරුණී, කීර්ති හේවාවසම්, දෙවේන්ද්‍ර මාකස්, වේහැල්ලේ පියතිලක, මිල්ටන් කුමාරප්පෙරුම, නිහාල් සිල්වා, හයසින්ත් විජේරත්න, ලයනල් දැරණියගල, නිකලස් මනමුතුපෙල, රෝසි ප්‍රනාන්දු, සරත් වීරසිංහ, ලයනල් විජේසේකර, ශ්‍රීමතී රසාදරී, සුජීවා ප්‍රනාන්දු, විමල් කුමාර් ද කොස්තා

මෙම චිත්‍රපටය මි. මී. 16 කැමරා ගත කර මි. මී. 35 දක්වා විශාල කරන ලද්දකි

මෙහි ගීත පමණක් වර්ණයෙන් රූගත කර ඇත

හඬන කිංකිණි

තිරගත වූ දිනය - 1994 අගෝස්තු 02

කතාව, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - මාරියෝ ජයතුංග

සහාය අධ්‍යක්ෂණය සහ ගීත රචනය - මහින්ද කේ. ප්‍රේමසිරි

කැමරා අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි හෙට්ටිඅරච්චි, රෝච් මිසියර්

සංස්කරණය - අසංග පෙරේරා

අංග රචනය - තරංග රුක්මල්වල

කලා අධ්‍යක්ෂණය - සෝමතිලක ඇහැලියගොඩ

ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න

ශබ්ද සහාය - උපාලි අරම්පොල, සුනිල් උපාලි, රංජිත් පෙරේරා

සැකසුම - සරසවි චිත්‍රාගාරය ශබ්ද රටා - අයිවෝ ඩෙනිස්, ප්‍රදීපා ධර්මදාස

සංගීත අධ්‍යක්ෂණය - සරත් වික්‍රම

ගීත ගායනය - රූකාන්ත ගුණතිලක ගීතය - මුතු කැට වැටෙනා

නළු නිළියෝ - අනූෂා සොනාලි (යුවතිය), ලක්ෂ්මන් මෙන්ඩිස් ( සැමියා), ලයනල් සිරි (රික්ෂෝකරු), ඩබ්ලිව්. ජයසිරි, මියුරි සමරසිංහ, සුරේනි සෙනරත්, රත්නා ලංකා අබේවික්‍රම, යසවතී අබේරත්න, සෝමපාල පතිරගේ, සෝමා ලියනගේ

විශේෂ - මෙය දෙබස්වලින් තොර නිහඬ චිත්‍රපටයකි

විශේෂ - එවකට හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා දළුගම සරසවිය චිත්‍රාගාරය විවෘත කරන ලද අවස්ථාවේදී භාෂිතයෙන් තොර චිත්‍රපට නිපදවන්නේ නම් ඉතාම නිර්මාණශීලී චිත්‍රපටය සඳහා රුපියල් කෝටියක මුදලක් පිරිනමන බව ප්‍රකාශ කරන ලදී. මේ චිත්‍රපටය එම තරගය වෙනුවෙන් නිර්මාණය කරන ලද්දකි. මේ වන විට චිත්‍රපට දෙකක් නිපදවන ලද බැවින් එක් අධ්‍යක්ෂවරයකුට රුපියල් ලක්ෂ පහ බැගින් පිරිනමන ලදී.

ඔක්කොම හොඳටයි

තිරගත වූ දිනය - 1994 ඔක්තෝබර් 02

ඉදිරිපත් කිරීම - එස්. එෆ්. චිත්‍රපට

නිෂ්පාදනය - ෆ්‍රෙඩී සිල්වා

කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - හේමසිරි සෙල්ලප්පෙරුම

කතා තේමාව - 'සර්වර් සුන්දරම්' දමිළ චිත්‍රපටය ඇසුරිනි

සහාය අධ්‍යක්ෂණය සහ සංස්කරණ සහාය - මහේෂ් ලංකා පීරිස්

කැමරා අධ්‍යක්ෂණය - එම්. ඒ. ගෆූර්

කැමරා ක්‍රියාකරවීම - ජී. නන්දසේන

කැමරා සහාය - ඩබ්ලිව්. මාටින්, එම්. අනුර, ඩබ්. පියසේන, ඊ. එම්. ප්‍රියන්ත, සුජිත් සුභසිංහ, තංගයියා, සරත් කරුණාරත්න

සංස්කරණය - එම්. එස්. අලිමාන්

අංග රචනය - බෙනට් රත්නායක

කලා අධ්‍යක්ෂණය - ඇහැලියගොඩ සෝමතිලක

සහාය - ආනන්ද සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර

ශබ්ද පරිපාලනය සහ ගීත පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග

ශබ්ද ඉංජිනේරු - අබේසිංහ අල්විස්

ශබ්ද සහාය - සරත් සිරිබද්ධන, පාලිත සිල්වා, පර්සි ගුණවර්ධන, සුනිල් මල්ලිමාරච්චි

අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක

රසායනාගාර පාලක - එස්. ගමගේ

රසායනාගාර සහාය - තිලක් ෆොන්සේකා, ශාන්තා අත්තනායක, ටයිටස් සමරවීර, ඇම්. මුණිදාස, කේ. පී. ජයවර්ධන, රේමන්ඩ් පෙරේරා, කේ. ඒ. ඇන්ඩි සිංඤෝ

සැකසුම - සරසවි චිත්‍රාගාරය, ටී. කේ චිත්‍රාගාරය

නිෂ්පාදන කළමනාකරණය - ඉන්ද්‍රසිරි රත්නායක

කොණ්ඩා සැකසුම - සරත් රණවීර

කැමරා උපකරණ සැපයුම - සමරසිංහ

චිත්‍රපට ගීත ප්‍රබන්ධය - ධර්මසිරි ගමගේ, හේමසිරි හල්පිට, ආනන්ද පද්මසිරි

ගීත - පික්චර් පිස්සුව - ෆ්‍රෙඩී සිල්වා
සැනසුම සාදා - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක (සං - ගුණදාස වේරගොඩ)
මගේ මීනාච්චි - මිල්ටන් පෙරේරා, ශ්‍රීමති තිලකරත්න (සං - ගුණදාස වේරගොඩ)
රූං රූං බඹරා මල් - ලතා වල්පොල, ෆ්‍රෙඩී සිල්වා
මල් සරා වගේ මේ ආවේ - ෆ්‍රෙඩී සිල්වා, කලාවතී
පෙම් මල් උයනේ බඹරිඳු මා - ෆ්‍රෙඩී සිල්වා, කලාවතී මගේ දෑසම පියවී එන්නේ - ෆ්‍රෙඩී සිල්වා

නළු නිළියන් - ෆ්‍රෙඩී සිල්වා, රන්ජන් රාමනායක, දිල්හානි අශෝකමාලා, මානෙල් චන්ද්‍රලතා, ලිලියන් එදිරිසිංහ, රූබී ද මෙල්, විල්සන් කරුණාරත්න, හියුගෝ ප්‍රනාන්දු, මර්වින් සිල්වා, විජය ජයවර්ධන, ස්ටැන්ලි වර්ණකුල, තිලක් රණතුංග, කපිල සිගේරා, මොහොමඩ් රියාස්, ප්‍රේමතිලක ඇහැලියගොඩ, නාලිකා සමරවීර, හර්බට් අමරවික්‍රම, මහේෂ් ජයසිංහ, ටෙඩී විද්‍යාලංකාර

150 මුල්ලේරියාව

තිරගත වූ දිනය - 1994 සැප්තැම්බර් 08

ඉදිරිපත් කිරීම - එස්ලි චිත්‍රපට

කතාව, දෙබස්, තිර නාටකය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - සෝමපාල ලීලානන්ද

සහාය අධ්‍යක්ෂණය - ප්‍රියානන්ද විජේසුන්දර

කැමරාකරණය - ප්‍රේමසිරි හෙට්ටිආරච්චි

කැමරා සහාය - ජී.නන්දසේන, ඩබ්. මාටින්, එම්. ඇරෆන්, නිලන්ත, ඇන්ටන්, ලලිත් තෝමස්, ඒ. ඩි. ප්‍රේමදාස, පියසේන, අනුර, සුජිත්, ප්‍රියන්ත

සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස්

අංග රචනය - රෝහණ මුදන්නායක

කලා අධ්‍යක්ෂණය - කමල් තිලකරත්න

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග

ශබ්ද සහාය - අබේසිංහ අල්විස්, පර්සි ගුණවර්ධන, පාලිත සිල්වා, සරත් සිරිබද්ධන, සුනිල් මල්ලිකාරච්චි

වර්ණ විශ්ලේෂණය සහ පිරියෙදුම් - ඊ. ඒ. ජයරත්න පෙරේරා, කේ. ඒ. එම්. පෙස්ටස් රූපසිංහ

කාර්මික උපකරණ - සමරසිංහ චිත්‍රපට, ටී. කේ. චිත්‍රපට, සෙවන් ආට්ස් චිත්‍රපට

ශබ්ද උපකරණ - ප්‍රේමසිරි වැලිකඩ

ගීත පටිගත කිරීම - රංජිත් සිල්වා (ටරිටා), ජෝර්ජ් මනතුංග (ටී. කේ. චිත්‍රාගාරය)

නිෂ්පාදන කළමනාකරණය - උපතිස්ස කොළඹගේ

නාමාවලිය - ඩික්ෂන් ෆොන්සේකා

සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක

ගීත ප්‍රබන්ධය - සෝමපාල ලීලානන්ද, සුනිල් ආර්.ගමගේ

ගීත - රට ජාතිය හොඳ ජාතිය - අනුර සේනානායක, ග්‍රේෂන් ආනන්ද, මර්වින් පෙරේරා
කළුවර කළු නැතුවා ඔබ ඇත්නම් - විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන
ජීවය මායාවෙකි යන සත්‍යය - චන්ද්‍රිකා සිරිවර්ධන
රෑ තරුවක - වික්ටර් රත්නායක, චන්ද්‍රිකා සිරිවර්ධන

නළු නිළියෝ - මාලිනී ෆොන්සේකා, ලකී ඩයස්, ලයනල් දැරණියගල, බන්දු සමරසිංහ, රංජිත් පෙරේරා, විමල් කුමාර් ද කොස්තා, රිචාඩ් වීරක්කොඩි, ජී. ගුණවර්ධන, ජයලත් මනෝරත්න, සුජානි මේනකා, දමයන්ති ෆොන්සේකා, දෙනවක හාමිනේ, සමන්ති ලැනරෝල්, සුරේනි සෙනරත්, ලලිත් කුමාර, තමරා රෝහිණි, ධම්මිකා වැදිවෙල, අනුර බණ්ඩාර රාජගුරු