වර්ෂ 2015 ක්වූ මාර්තු 19 වැනිදා බ්‍රහස්පතින්දා




නීල පළිඟු දිය දෙරණ නාළිකාවේ

නීල පළිඟු දිය දෙරණ නාළිකාවේ

යස ඉසුරු සැපත මිස සතුට නොසාදන බව පසක්කොට දෙන අපේ කාලයේ මිනිසුන්ගේ කතාව ‘නීල පළිඟු දිය’ ටෙලි වෘත්තාන්තය මෙම 23 වැනිදා සිට සෑම සතියේ දිනකම රාත්‍රියේ දෙරණ නාළිකාවෙන් විකාශය වේ.

ඉරේෂ් ලොකු බණ්ඩාර අධ්‍යක්‍ෂණය කරන මෙහි දුලීකා මාරපන, ගිරිරාජ් කෞෂල්‍ය, ඉෂාරා සඳමිණි, උදිත් අබේරත්න, ගයත්‍රි ඩයස්, නිලුක්‍ෂි ප්‍රනාන්දු, තිලක් කුමාර රත්නායක, සමුද්‍රා හික්කඩුව, අඛිල සඳ කැලුම්, දෙනුවන් සේනාධි ඇතුළු රංගන ශිල්පීන්, ශිල්පිනියන් පිරිසක් රංගනයෙන් දායක වෙති.