වර්ෂ 2015 ක්වූ ජනවාරි 08 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රියානන්දගේ පස්මල්පෙති පී‍්‍රතිපුරට පිරි නැමේ

ප්‍රියානන්දගේ පස්මල්පෙති පී‍්‍රතිපුරට පිරි නැමේ

මේ වනවිට නවසීලන්තයේ පදිංචිව සිටින ගීත රචකයෙකු මෙන්ම මාධ්‍යවේදියකු ද වන ප්‍රියානන්ද විජේසුන්දර ‘පස්මල් පෙති’ නම් වූ සංගීතමය ප්‍රසංගයක් වාර්ෂිකව පවත්වනු ලබයි. එමගින් ලැබෙන ලාභය ඔහු විසින් මෙරට මුල්‍යමය අවශ්‍යතා ඇති තැන් සොයා බලා ඒවා සඳහා පරිත්‍යාග කරනු ලබයි. මෙවර ප්‍රියානන්ද එම ප්‍රදානය සිදු කළේ ප්‍රීතිපුර ළමා නිවාසයටයි. එදින බන්දු සමරසිංහගේ සුරතින් එම මූල්‍යමය ත්‍යාගය එම ළමා නිවාසයට ලබාදුන් මොහොතයි මේ. චිත්‍රපට නිෂ්පාදක, අධ්‍යක්ෂ සුනිල් අරුණ වීරසිරි, ලාල් පාගොඩආරච්චි ඇතුළු කලාකරුවන් රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ.