වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය -100

සිංහල සිනමා විස්තරය -100

මගේ අම්මා

තිරගත වූ දිනය – 1980 ඔක්තෝබර් 10
ඉදිරිපත් කිරීම - සැපයාර් මූවීස්
නිෂ්පාදනය – ඒ. එම්. එම්. යුසූප් රිපායි
තිර නාටකය සහ අධ්‍යක්ෂණය - කේ. වෙන්කට්
නිෂ්පාදන විධායක – ඒ. සාරුක් සානුන්
කතාව - ඇලන්සන් මෙන්ඩිස්
දෙබස් – රංජිත් පෙරේරා
කැමරා අධ්‍යක්ෂණය – ජෝන් ජේ. යෝගරාජා
සහාය අධ්‍යක්ෂණය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංස්කරණය - ගෝපිනාත් පොන්නකෝන්
වේශ නිරූපණය - ලෙනී කුරුප්පු, රෙජී ද සිල්වා
සටන් අධ්‍යක්ෂණය - රෙක්ස් කොඩිප්පිලි, එම්. අරවින්ද, ටෝනි හලාල්දීන්, සරත් ද සිල්වා
නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු, කුලසිරි බුදවත්ත
සැකසුම – එස්. පී. එම්. චිත්‍රාගාරය – කඳාන, රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
රසායනාගාර පාලක – මර්වින් බෙන්ස්
සංගීත අධ්‍යක්ෂණය – එම්. කේ. රොක්සාමි
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස්
ගීත හා ගායන ශිල්පීන් -
සයුරේ දිය කඳ වාගේ– මොහිදීන් බෙග්
ක්‍රිස්මත් ප්‍රස්ජර් බෲදල් - බී. ඇස්. පෙරේරා
නටලා ගයලා වැඩ කෙරුවා - හරුන් කුමාර් ලන්ත්‍රා, සුජාතා අත්තනායක
මවගේ හදවත ගිනි ඇවිලෙද්දී - මොහිදීන් බෙග්
එනවා එනවා යනවා - ඩෙස්මන් ද සිල්වා, ෆ්ලෝරින්ඩා පෙරේරා
වසන්තයේ සඳ එළියේ - ජේ. ඒ. මිල්ටන් පෙරේරා, ෆ්ලොරින්ඩා පෙරේරා
ගීත පොත් - ශාන්ති පොත්හල, මීගමුව
ගීත තැටි - නිව් සරස්වතී

නළු නිළියන් -
ශ්‍රියාණි අමරසේන, විජය නන්දසිරි, අනුෂ්කා මැදිවක, රෙක්ස් කොඩිප්පිලි, රෝහිණී ජයකොඩි, ෆෙ‍්‍රඩී සිල්වා, දොන් සිරිසේන, බී. ඇස්. පෙරේරා, ඩෙස්මන් ද සිල්වා, දෙනවක හාමිනේ, අසංකා මොනරවිල, ප්‍රේමකීර්ති ද අල්විස්, සුනීතා කුරුකුලසූරිය, ටයිටස් කුලසිංහ, නිව්ටන් මෙන්ඩිස්, විජය අබේගොඩ, ටෝනි හලාල්දීන්, නිසාන් අලි, එම්. ටී. එම්. රිපායි, නිව්ටන් ප්‍රනාන්දු, ලයනල් සිල්වා, රියාස් රිපායි, මුරලි වෙන්කට්

ප්‍රදර්ශනය – ගාමිණී, ප්ලාසා, සමුද්‍ර – වත්තල ඇතුළු දෙවන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී
ප්‍රදර්ශන කාලය – මුල් සිනමා ශාලා 3 ක දින 50 පිරුණු අතර ප්ලාසා දින 52, ගාමිණී හි දින 54 ක් විය.

හංස විලක්

තිරගත වූ දිනය – 1980 ඔක්තෝබර් 24
ඉදිරිපත් කිරීම – ඇල්බට් ජයසිංහ චිත්‍රපට
නිෂ්පාදනය – ඇල්බට් ජයසිංහ
කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය – ධර්මසිරි බණ්ඩාරනායක
සහාය අධ්‍යක්ෂණය – වික්ටර් රාමනායක, බර්නාඩ් කුලරත්න, අශෝක වීරකෝන්
කැමරා අධ්‍යක්ෂණය – ඇන්ඩෲ ජයමාන්න
කැමරා සහාය - සුමින්ද වීරසිංහ, චන්ද්‍රලාල් මනමේන්ද්‍ර
සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස්
සංස්කරණ සහාය – නිමල් තෙන්නකෝන්, සුසිල් ප්‍රේමකුමාර
කලා අධ්‍යක්ෂණය - සරච්චන්ද්‍ර සමරක්කොඩි
කලා සහාය – ග්‍රැන්විල් රුද්‍රිගු
වේශ නිරූපණය – හිල්ටන් මෙන්ඩිස්
නාමාවලිය – කිංස්ලි ගුණතිලක
නාමාවලි සහාය – චන්ද්‍රගුප්ත තේනුවර, ජානකී රන්මුතුගල
නිශ්චල ඡායාරූප – භාතිය අමරසිංහ
නිසල තිර රූප - ශාන්ත වීරසිංහ
නිෂ්පාදන කළමනාකරු - අශෝක වීරකෝන්
නිෂ්පාදන කළමනාකාර සහාය - සුනිල් ජයමාන්න, බන්දුල සමරසිංහ, විනී වික්‍රම කළුතොට
නිෂ්පාදන සහාය – කිත්සිරිමෙවන් ජයසේන, මහින්ද අබේසේකර
ශබ්ද පරිපාලනය – ලයනල් ගුණරත්න
ශබ්ද සහාය – ඩී. එම්. පුංචිහේවා, ඒ. සී. එම්. රියාස්, එම්. ඒ. ඒබ්‍රහම්
රසායනාගාර කටයුතු - එස්. තිරනාවුකරසු (විජය චිත්‍රාගාරය)
රසායනාගාර සහාය – වී. සිවදාසන්, ජී. මුත්තුසාමි, ඇම්. රාමචන්ද්‍රන්
ශබ්ද පටිගත කිරීමේ කටයුතු - නිමල් වීරක්කොඩි (ලංකා චිත්‍රාගාරය)
සංස්කරණ කටයුතු - දිසානායක චිත්‍රපට සමාගම
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස

ගීත -
හෙමින් සැරේ පියාසලා – ටී. එම්. ජයරත්න, සුනිලා අබේසේකර – පද රචනය – ධර්මසේන පතිරාජ
සඳුන් සිහින මණ්ඩපයේ - නන්දා මාලිනී – පද – ලූෂන් බුලත්සිංහල
සෙනෙහස පුපුරා - අයිවෝ ඩෙනිස් - පද – ඩබලිව්. ජයසිරි
ගීත පොත් -
ශාන්ති පොත්හල – මරදාන

නළු නිළියන් -
ධර්මසිරි බණ්ඩාරනායක (නිශ්ශංක), ස්වර්ණා මල්ලවආරච්චි (මිරැන්ඩා), හෙන්රි ජයසේන (ඩග්ලස්), වසන්ති චතුරානි (සමන්ති), ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර (සමන්තිගේ ලොකු අයියා), දෙනවක හාමිනේ (මව), වෝල්ටර් රුද්‍රිගු (පොලිස් නායක), බාබරා ලියනගේ (මහලු කාන්තාව), ජේ. එච්. ජයවර්ධන (දේශනාකාරයා), ග්‍රැන්විල් රුද්‍රිගු, වී. බී. කරුණාරත්න, ඔස්ටින් සමරවික්‍රම, නන්දසේන හේවගේ, ජී. ඉලංගකෝන්, ප්‍රසන්න ගිනිගේ, හේමසිරි අබේගුණවර්ධන, චින්තනි චාරුලතා ජයසේන, රංග බණ්ඩාරනායක, විශාකා හංසකුල, තරංගා කුලරත්න

ප්‍රදර්ශනය – ක්‍රවුන්, ඕඩියන්, මානෙල්, මෙට්රෝ, වෙම්බ්ලි ඇතුළු 5 වන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී.

පාර දිගේ

තිරගත වූ දිනය – 1980 ඔක්තෝබර් 24
ඉදිරිපත් කිරීම - සරසි චිත්‍රපට
නිෂ්පාදනය – ඇල්බට් ගොඩමාන්න
අධ්‍යක්ෂණය – ධර්මසේන පතිරාජ
කතාව, තිර නාටකය සහ දෙබස් - අජිත් තිලකසේන
කැමරා අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් කරුණාරත්න
කැමරා සහාය – ජයනාත් ගුණවර්ධන, සුමින්ද වීරසිංහ, ගිහාන් සෙනෙවිරත්න
සහාය අධ්‍යක්ෂණය – ඩබ්ලිව්. ජයසිරි, කපිල කුමාර කාලිංග
නිෂ්පාදන විධායක – තිලක් ගොඩමාන්න
නිෂ්පාදන සැලැස්ම – ආනන්ද බස්නායක
නිෂ්පාදන කළමනාකාරිත්වය – බන්දුල බස්නායක, ආර්. නිමල් ප්‍රේමසිරි
සංස්කරණය - සෙක්ටස් අපොන්සු
සංස්කරණ සහාය - ගාමිණී ජයමාන්න
කලා අධ්‍යක්ෂණය - සරච්චන්ද්‍ර සමරක්කොඩි
වේශ නිරූපණය - ඊබට් විජේසිංහ, රංජිත් මතඟවීර
ශබ්ද පරිපාලනය හා සංයෝජනය - ජෝර්ජ් මනතුංග (රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය)
රසායනාගාර පාලක – ඇස්. තිරනාවුකරසු(විජය චිත්‍රාගාරය – හැඳල)
නිශ්චල ඡායාරූප – නිමල් ලියනගේ
ඇඳුම් නිර්මාණ - ඩ්‍රෙස් සෙන්ස්
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස

ගීත -
අහසේ මැව්නත් – ටී. එම්. ජයරත්න, අයිවෝ ඩෙනිස්, සුනිලා අබේසේකර – පද රචනය - ධර්මසේන පතිරාජ
පාවෙලා යන පාර වටේ – විජය කුමාරණතුංග, සුභාෂිණී
හා හා ඇසීයන් මායා රුං රුං ගී - සමුහ ගීතයකි – පද රචනය – අජන්තා රණසිංහ

නළු නිළියන්-
විජය කුමාරණතුංග (චන්දරේ), ඉන්දිරා අබේසේන (ස්වර්ණා), වසන්ති චතුරාණි (මධු), සුනේත්‍රා සරච්චන්ද්‍ර, සුනිලා අබේසේකර, රත්නාවලී කැකුණවෙල, චන්ද්‍රා කළුආරච්චි, රත්මලී ගුණසේකර, ඇස්. එච්. ජෝතිපාල, එම්. එස්. ප්‍රේමචන්ද්‍ර, එච්. බී. ජයසේකර, බර්ටි තෙන්නකෝන්, ආනන්ද බස්නායක, ඩබ්ලිව්. ජයසිරි, ඊබට් විජේසිංහ, ලයනල් විජේසිංහ, ආශා සේපාලිකා, චිත්‍රා වාකිෂ්ට, ඇංජලා සෙනෙවිරත්න, ලසන්ත ජයසිංහ, නන්දන විජේසේකර, සුරංග ෆොන්සේකා, මකී හසන්, වේලයියා

ආරාධිත රංගන – විමල් කුමාර් ද කොස්තා, රූබි ද මෙල්, දයා තෙන්නකෝන්, සෝමසිරි දෙහිපිටිය, ගාමිණී ගනේගොඩ, ජෝ අබේවික්‍රම, වින්සන්ට් වාස්, දෙනවක හාමිනේ
ප්‍රදර්ශනය – රිට්ස්, අශෝකා, රොක්සි ඇතුළු 3 වන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී ඇරැඹීය.

සබීතා

තිරගත වූ දිනය – 1980 නොවැම්බර් 07
ඉදිරිපත් කිරීම – බාබු ෆිල්ම්ස්
නිෂ්පාදනය - ජේ. සෙල්වරත්නම්, ඊබ්‍රාහිම් ඊෂානි
තිර රචනය, අධ්‍යක්ෂණය සහ කැමරාකරණය - ජේ. සෙල්වරත්නම්
කතාව සහ දෙබස් - ශ්‍රී නිහාල් ජයසිංහ
කැමරා සහාය – වී. වාමදේවන්
සහාය අධ්‍යක්ෂණය – කාරියවසම් ජී. ජී දයානන්ද, වින්සන්ට් සෙනෙවිරත්න
සංස්කරණය - රාසරත්නම්
වේශ නිරූපණය – එස්. පී. කොස්තා
කලා අධ්‍යක්ෂණය – ඇන්ටන් ගුරුසාමි
නාමාවලිය - සාලිය ඩයස්
නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
සැකසුම – විජය චිත්‍රාගාරය – හැඳල
ශබ්ද පරිපාලනය – එස්. පී. කේ. බාලසිංහම්
රසායනාගාර කටයුතු - එස්. තිරුනාවුකරසු
සංගීත අධ්‍යක්ෂණය – එම්. කේ. රොක්සාමි
ගීත ප්‍රබන්ධය – ධර්මසිරි ගමගේ, සිරිල් ඒ. සීලවිමල, ශ්‍රී නිහාල් ජයසිංහ

ගීත -
දුවේ ඔබේ මව ලෝකේ – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
දෑතේ වෙලී ආදර යාමේ - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
මිහිතලේ මිහිතලේ - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
ප්‍රියාදරේ ප්‍රියාදරේ - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
හිරු පායා සංකා නොවේ – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
මුතු ගිරවි පෑ ආදරේ – ඇන්ජලින් ගුණතිලක

ගීත තැටි - සරස්වතී රෙකෝඩ් බාර් – පිටකොටුව
නළු නිළියන් – ජගත් රොහාන්, සබීතා පෙරේරා, විජය නන්දසිරි, මානෙල් වානගුරු, ලයනල් දැරණියගල, අග්‍රා සජීවනී, ඉන්ද්‍රාණි අබේවර්ධන
ප්‍රදර්ශනය – එල්ෆින්ස්ටන්, ඉම්පාලා, ට්‍රියෝ, වේල්ස්, ඇතුළු 1 වන මණ්ඩලයේ සිනමා ශාලා 15