වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




TOP TEN

TOP TEN

පසුගිය අඟහරුවාදා වන විට හොලිවුඩයේ චිත්‍රපට ලැබූ ඉහළම ආදායම පහත පරිදි වේ

(1) අයිඩෙන්ටිටි තීෆ් – ඇ.ඩො.මි. 34.6

(2) වෝර්ම් බොඩීස් - ඇ.ඩො.මි. 11.4

(3) සයිඩ් ඉෆෙක්ට් – ඇ.ඩො.මි. 9.3

(4) සිල්වර් ලයිනිංග්ස් ප්ලේබුක් – ඇ.ඩො.මි. 6.43

(5) හැන්සල් ඇන්ඩ් ග්‍රේට්ල් : විච් හන්ටර්ස් - ඇ.ඩො.මි. 5.75

(6) මමා - ඇ.ඩො.මි. 4.23

(7) සීරෝ ඩාර්ක් තර්ටි – ඇ.ඩො.මි. 4.01

(8) ආර්ගෝ - ඇ.ඩො.මි. 2.38

(9) ඩිජන්ගෝ අන්චේන්ජ්ඩ් – ඇ.ඩො.මි. 2.3

(10) බුලට් ටු ද හෙඩ් – ඇ.ඩො.මි. 2.08