වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




කරළිය

ඔක්තෝබර් 25 වැනිදා

* රවීන්ද්‍ර ආරියරත්නගේ ‘බල්ලොත් එක්ක බෑ’ බොරැල්ල වයි. එම්. බී. ඒ. රංග ශාලාවේ

* ජාලිය රාජපක්ෂගේ ‘සොකරි’ අවිස්සාවේල්ල නගර ශාලාවේ

* ගුණදාස මධුරසිංහගේ ‘රාජ සභාව’ මැදිරිගිරිය නගර ශාලාවේ

26 වැනිදා

* සයිමන් නවගත්තේගම ගේ ‘සුභ සහ යස’ මරදාන ආනන්ද විදුහල් රංග ශාලාවේ

* ආර්. ආර්. සමරකෝන්ගේ ‘කැලණි පාලම’ නාත්තන්ඩිය නගර ශාලාවේ

* ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘ඒකා අධිපති’ බොරැල්ල නාමෙල් - මාලිනී පුංචි තියටර්හි

* අශෝක සෙනරත් මුදලිගේ ‘ඇන්කොන්ඩා’ බොරලැස්ගමුව සමුපකාර මන්දිරයේ

27 වැනිදා

* ‘බල්ලොත් එක්ක බෑ’ හැව්ලොක් ටවුන්හි ලුම්බිණි රංග ශාලාවේ

28 වැනිදා

* ‘සුභ සහ යස’ මාතර සමූපකාර මන්දිරයේ

* ඩී කුමාරගේ ‘රූකඩ රාජ්ජේ’ නාත්තණ්ඩිය නගර ශාලාවේ