වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




පොඩ්ඩන්ට පුළුවන් වූ හැටි

පොඩ්ඩන්ට පුළුවන් වූ හැටි

සිරස පොඩ්ඩන්ට පුළුවන් වැඩසටහනෙහි අවසන් මහා තරගය පසුගියදා එම ආයතනයේ ස්ටයින් මැදිරියේදී පැවැත්විණ.

මාතර සරිත් සහ සුරිත් දෙසොහොයුරෝ මෙහි කිරුළ දිනා ගන්නා ලදී. ගායන සහ වාදන අංශයන්ගෙන් ඔවුන් තරග වැදින. හුලා හුප් හෙවත් වළලු කරකැවීමේ අංශයෙන් තරග වැදි පුත්තලමේ ආමිනා රහ්මත් මෙහි අනු සූරතාවයට ද පත් විය.

මේ එම අවස්ථාවෙහි සේයාරූ කිහිපයකි.