වර්ෂ 2012 ක්වූ අගෝස්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය - 78

සිංහල සිනමා විස්තරය - 78

හිතුවොත් හිතුවාමයි

තිරගත වූ දිනය – 1977 අප්‍රියෙල් 06
ඉදිරිපත් කිරීම – ඒ. ඒ. එන්ටප්‍රයිසස්
නිෂ්පාදනය – ඇල්බට් පේජ්, ලුසී පේජ්
අධ්‍යක්‍ෂණය හා කැමරාව මෙහෙයවීම - ලෙනින් මොරායස්
කතාව, තිර නාටකය හා දෙබස් - ඔගස්ටස් විනයාගරත්නම්
සහාය අධ්‍යක්‍ෂණය – ඇන්ටන් ග්‍රෙගරි
සංස්කරණය – එම්. පී. රූපසේන
වේශ නිරූපණය - කේ. සුබ්බු
කලා අධ්‍යක්‍ෂණය හා නාමාවලිය - ජේ. ඒ. වින්සන්ට්
සටන් අධ්‍යක්‍ෂණය – ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු
නැටුම් අධ්‍යක්‍ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
සැකසුම – විජය චිත්‍රාගාරය, ලංකා චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්, එස්. සාරංග රාජා
රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු
නිෂ්චල ඡායාරූප – එස්. සිවසුබ්‍රමනියම්
නිෂ්පාදන කළමනාකරු - ඩබ්ලිව්. ඇම්. කේ. වෛද්‍යාරච්චි
සංගීත අධ්‍යක්‍ෂණය - සරත් දසනායක
ගීත –
චුක්කි චුක්කි චුක්කි කියලා - වික්ටර්
රත්නායක, ලතා වල්පොල
(ඔගස්ටස් විනයාගරත්නම්)
ශ්‍රී ලංකාවේ ලස්සන - ඩෙස්මන් ද සිල්වා
(ඔගස්ටස් විනයාගරත්නම්)
මා හඬනා සැනෙහි – ලතා වල්පොල
(ඔගස්ටස් විනයාගරත්නම්)
ගුම් නද ගුම් නද ගුම් නද – එච්. ආර්. ජෝතිපාල,
ඇන්ජලින් ගුණතිලක
(ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)
ආදර කිතියෙන් හද - ලතා වල්පොල
(ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)
මා එදා දෑසින් – ඇන්ජලින් ගුණතිලක
(ඔගස්ටස් විනයාගරත්නම්)
ගීත පොත් – ආනන්ද පොත්හල - මරදාන
ගීත තැටි - සිල්වලයින්
නළු නිළියන් –
විජය කුමාරණතුංග (මංජු, රොහාන්, චුක්කි), මාලිනී ෆොන්සේකා (අප්සරා, කන්‍යා සොයුරිය), ශ්‍රියානි අමරසේන (සුමාලි), ඩොමී ජයවර්ධන (පින්ටෝ), ජෝ අබේවික්‍රම (අල්විස්), ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු (ඇලෙක්ස්), පියදාස ගුණසේකර (පින්ටෝගේ ගෝලයා), එඩී. ජයමාන්න, රුක්මණී දේවි, ඩී. ආර්. නානායක්කාර, ඩඩ්ලි වානගුරු, රූබි ද මෙල්, රීටා රත්නායක, ශාන්ති ලේඛා, රෙක්ස් කොඩිප්පිලි, බොනී රොබට්ස්, රොනලඩ් ෆොන්සේකා, විජය හෙට්ටිආරච්චි, වින්සන් කරුණාරත්න.
ප්‍රදර්ශනය – රිට්ස් ඇතුළු තුන්වන මණ්ඩලයේ සිනමා ශාලා 16 කදී ප්‍රදර්ශනය අරඹන ලදී.




‘නිලූකා’

තිරගත වූ දිනය – 1977 අප්‍රියෙල් 12
ඉදිරිපත් කිරීම - ජේ. ඇස්. චිත්‍රපට
නිෂ්පාදනය - ජේ. ඇස්. ප්‍රනාන්දු
තිර නාටකය, කතාව සහ අධ්‍යක්ෂණය - කේ. වෙන්කට්
දෙබස් - රංජිත් පෙරේරා
කැමරා අධ්‍යක්ෂණය - ජේ. ජේ. යෝගරාජා
සහාය අධ්‍යක්ෂණය – ධර්මදාස ජයලත්
සංස්කරණය - ගෝපිනාත් තෙන්නකෝන්
අංග රචනය - ලෙනී කුරුප්පු
සටන් අධ්‍යක්ෂණය – උපාලි ජයමහ / අරවින්ද
නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
සැකසුම – විජය චිත්‍රාගාරය – කඳාන
ශබ්ද පරිපාලනය – මර්වින් බෙන්ස්
රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු
සංගීත අධ්‍යක්ෂණය – එම්. කේ. රොක්සාමි
ගීත ප්‍රබන්ධය - ශ්‍රී නිහාල් ජයසිංහ /ප්‍රේමකීර්ති ද අල්විස්
ගීත සංඛ්‍යාව - 07
ගීත -
සීතයි පාවෙයි සුළං - ඇන්ජලින් ගුණතිලක
බොම්බේ සුන්දරී නිලූකා - ෆෙ‍්‍රඩී සිල්වා
නිලූකා මා ආදරෙයි – එච්. ආර්. ජෝතිපාල / ඇන්ජලින් ගුණතිලක
පැංචි ඒ කාලේ - එච්. ආර්. ජෝතිපාල
දේ ශෝකේ – ඇන්ජලින් ගුණතිලක
ආදරේ සාගරේ වගේ - මිල්ටන් පෙරේරා /
මොහිදින් බෙග් / රංජනී පෙරේරා / රූපා ඉන්දුමතී / ලක්ෂ්මන් රුද්‍රිගු
වැසුනා වැසුනා ලෙන් දොරගුල් - එච්. ආර්. ජෝතිපාල / ඇන්ජලින් ගුණතිලක
ගීත පොත් - ශාන්ති පොත්හල, මරදාන
ගීත තැටි - සිල්වලයින් රෙකෝඩ් බාර්
නළු නිළියන්
– තිස්ස විජේසුරේන්ද්‍ර, ගීතා කුමාරසිංහ, ජෙනිටා සමරවීර, ෆෙ‍්‍රඩී සිල්වා, පියදාස ගුණසේකර, දොන් සිරිසේන, ශිරෝමාලා, චන්දි රසිකා, රෙක්ස් කොඩිප්පිලි, උපාලි ජයමහ, ටයිටස් කුලසිංහ
ප්‍රදර්ශනය - සැෆයර් ඇතුළු දෙවන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී


‘පෙම්බර මධු’

තිරගත වූ දිනය – 1977 පෙබරවාරි 22
ඉදිරිපත් කිරීම - සිනෙරු චිත්‍රපට
නිෂ්පාදනය - සීතා රෝහිනී රත්වත්ත
අධ්‍යක්ෂණය - සුගතපාල සෙනරත් යාපා
කතාව - ඇන්ටනි පීටර් හෙට්ටිආරච්චි
තිර රචනය – පියසේන වික්‍රමගේ / වසන්තා පතිරගේ
දෙබස් - සෝමලතා සෙනරත් යාපා
කැමරා අධ්‍යක්ෂණය - සුමිත්ත අමරසිංහ
කැමරා සහාය – ජී. ඒ. ජී. පෙරේරා / එම්. පී. සී. මනමේන්ද්‍ර
සහාය අධ්‍යක්ෂණය - සෝමපාල ලැනරෝල් / දයානන්ද ගලප්පත්ති
සංස්කරණය - ජයතිස්ස දිල්ලිමුණි
වේශ නිරූපණය - කේ. සුබ්බයියා / රෙජී ද සිල්වා
කලා අධ්‍යක්ෂණය – එස්. එච්. සරත් / සුනිල් විජයසිංහ
සටන් අධ්‍යක්ෂණය – ඩී. ඒ. වෙල්ගම / එම්. අරවින්ද
සැකසුම – ලංකා චිත්‍රාගාරය / විජය චිත්‍රාගාරය, රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම් / වී සාරංගරාජා, නිමල් වීරක්කොඩි
රසායනාගාර කටයුතු - ඇස්. තිරනාවුකරසු /ජෙරල්ඩ් බී. ජයවර්ධන
නිශ්චල ඡායාරූප – එම්. පී. සුමන මනමේන්ද්‍ර
නිෂ්පාදන කළමනාකරු - දයානන්ද ගලප්පත්ති
පසුබිම් සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ගී තනු නිර්මාණය – පී. එල්. ඒ. සෝමපාල / ප්‍රේමසිරි කේමදාස
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, අජන්තා රණසිංහ, කේ. ඩී. කේ. ධර්මවර්ධන, ප්‍රේමකීර්ති ද අල්විස්, ඔගස්ටස් විනයාගරත්නම්, සුගතපාලසෙනරත් යාපා
ගීත -
මුහුද ගලා ඒනම් - ජෝතිපාල/ ඇන්ජලින් (පී. එල්. ඒ. සෝමපාල
පෙම්බර මධූ මගේ – වික්ටර් රත්නායක
හද කිරුළු දරන් - ඇන්ජලින් ගුණතිලක (තනුව - ප්‍රේමසිරි කේමදාස)
ආදරේ සයුරු තෙරේ තනි වෙලා -
සනත් නන්දසිරි (තනුව - ප්‍රේමසිරි කේමදාස)
දෙනුවන් බිගුන් - ජෝතිපාල / ඇන්ජලින්  (පී. එල්. ඒ.සෝමපාල)
සීතයි ගත වෙව්ලනවා - ඉන්ද්‍රාණි පෙරේරා (පී. එල්. ඒ. සෝමපාල)
ගීත පොත් – ආනන්ද පොත්හල - මරදාන
ගීත තැටි - සිල්වලයින් රෙකෝඩ් බාර්
නාමාවලිය – ඩී.සී. කරුණාරත්න
ධාවන කාලය – විනාඩි 154
නළු නිළියන් -
විජය කුමාරණතුංග, මාලිනී ෆොන්සේකා, ටෝනි රණසිංහ, ගීතා කුමාරසිංහ, රවීන්ද්‍ර රන්දෙණිය, ශාන්ති ලේඛා, දෙනවක හාමිනේ, සෝමසිරි දෙහිපිටිය, වී. ටී. ජී. කරුණාරත්න, මයිකල් සුභසිංහ, බන්දුල විතානගේ, ඇග්නස් සිරිසේන, ධර්මදාස කුරුප්පු, ගාමිණී ගනේගොඩ, ඉන්ද්‍රජිත් සෝමතුංග, සමන්ති ලැනරෝල්, දයානන්ද ගලප්පත්ති, සීතා කුමාරි, නිර්මලා ජයවීර, අමරදාස රාජපක්ෂ, හයසින්ත් විජේරත්න, රත්නා සුමනපාල, මර්වින් ජයතුංග, සිරිල් ඇන්තනි, වික්ටර් වික්‍රමගේ, ප්‍රසන්න ෆොන්සේකා, රාජා සුමනපාල, ඇන්. තෙරෙස්, ඩී. ටී. ඒ. ඩී. ආර්. දිසානායක, අයිවන් විජේරත්න, එම්. ඩී. සිමියොන්, චම්පා ගුණිදාම, මානෙල් ජයන්ති, රෝහිණි විජේසිංහ
ප්‍රදර්ශනය එල්ෆින්ස්ටන්, මැජෙස්ටික් ඇතුළු පළමුවන මණ්ඩලයේ සිනමා ශාලාවන්හි
පිටපත් ප්‍රමාණය - 17
විශේෂතා - අවසානයන් දෙකක් සහිත ප්‍රථම චිත්‍රපටය.
දිනක් හැර දිනක් අවසානයන් දෙකක් සහිතව තිරගත විය.


‘දෙවියනි ඔබ කොහිද?’

තිරගත වූ දිනය – 1977 මැයි 20
ඉදිරිපත් කිරීම – ඩිකෝ ෆිල්ම්ස්
නිෂ්පාදනය - ජෝශප් වනිගරත්න
සම අධ්‍යක්ෂණය – අරුණ ශාන්ති / ඇන්ටන් ග්‍රෙගරි
කැමරා අධ්‍යක්ෂණය – වී. වාමදේවන්
කතාව - තිර රචනය සහ දෙබස් - අරුණ ශාන්ති
කැමරා සහාය – මයිකල් ජේ. වික්ටෝරියා
සංස්කරණය - ඩබ්ලිව්. ඩී. කේ. රූබන්
සහාය සංස්කරණය - නිව්ටන් වීරසිංහ / ගාමිණී ජයමාන්න
වේශ නිරූපණය - ඩී. බී. ඇන්ටනි / කේ. සුබ්බයියා
කලා අධ්‍යක්ෂණය සහ නාමාවලිය - ජේ. ඒ. වින්සන්ට්
සැකසුම – විජය චිත්‍රාගාරය – හැඳල
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
ශබ්ද සහාය - මෙන්ඩිස් විජේසිංහ
රසායනාගාර පාලක – එස්. තිරුනාවුකරසු සහාය වී. සුමනදාස
නිශ්චල ඡායාරූප – එස්. සිවසුබ්‍රමනියම් /මයිකල් ජේ. වික්ටෝරියා
පසුබිම් සංගීතය – ඇම්. කේ. රොක්සාමි
සංගීත අධ්‍යක්ෂණය – ඩබ්ලිව්. ඩී. අමරදේව / ඇම්. කේ. රොක්සාමි
ගීත -
චන්දන කුං කුං - ඩබ්. ඩී. අමරදේව (පද – මහගමසේකර / තනුව - අමරදේව)
සාගර දියරැලි - සමූහ ගායනයකි (පද – ගරු අබා කොස්තා පියනම / රොක්සාමි)
ආදර පූජාසනේ – වික්ටර් / සුජාතා (පද – ධර්මසිරි ගමගේ / තනුව - රොක්සාමි)
ධාවන කාලය – පැය 2 විනාඩි 7
දිග - අඩි 12176
පිටපත් ප්‍රමාණය - 17
ගීත තැටි - ජෙම්ටෝන්
නළු නිළියන් – ගාමිණී ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා, මයිකල් වනිගරත්න, ලැඩී රණසිංහ, බැප්ටිස් ප්‍රනාන්දු, මාක් සමරනායක, එඩී ජයමාන්න, ඇන්තනි සී. පෙරේරා, සෝමසිරි දෙහිපිටිය, වින්සන්ට් වාස්, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, එච්. ඩී. කුලතුංග, අරුණ ශාන්ති, ඩී. ආර්. නානායක්කාර, ශාන්ති ලේඛා, රුක්මණී දේවි, සෝනියා දිසා, ලතා ප්‍රනාන්දු, ජෝශප් සෙනෙවිරත්න, ග්‍රේස් ජයමාන්න, ලීනා ප්‍රනාන්දු
ප්‍රදර්ශනය - සැවෝයි, ලිඩෝ ඇතුළු හතරවන මණ්ඩලයේ සිනමා ශාලා 17 කදී ප්‍රදර්ශනය ඇරැඹීය.
විශේෂතා - 1978 පැවැති ඕ. සී. අයි. සී උත්තමාචාර උළෙලේදී නිර්මාණශීලී රංග කුසලතා වෙනුවෙන් ගාමිණී ෆොන්සේකා සම්මානයෙන් පිදුම් ලැබීය.