වර්ෂ 2012 ක්වූ අගෝස්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




අනර්කලී ඉටිමල් හැරගිය කතාව බොරු

අනර්කලී ඉටිමල් හැරගිය කතාව බොරු

ජනප්‍රිය රංගන ශිල්පිනී අනර්කලී ආකර්ෂා රංගනයේ යෙදෙන ‘ඉටිමල්’ ටෙලි නාට්‍යයෙන් ඇය ඉවත් වී ඇති බවට පසුගියදා ක්ෂේත්‍රයේ කතාවක් පැතිරුණා. ඉන් පැවසුනේ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක සමඟ ඇති කරගත් ප්‍රශ්නයක් ඊට මුල් වූ බවයි.

කෙසේ වෙතත් ඉටිමල් හි අධ්‍යක්ෂ නාලක වෙදමුල්ල පවසන්නේ රන්ජන් සමඟ එසේ ගැටලුවක් ඇතිකර ගත් නමුත් එය නිරාකරණය වී අනර්කලී ‘ඉටිමල්’ ටෙලි නාට්‍යයෙන් ඉවත් නොවුණ බවයි.

ඉටිමල් හී රන්ජන් හා අනර්කලී සුපෙම්වතුන් ලෙස රංගනයේ යෙදෙයි.