වර්ෂ 2012 ක්වූ අගෝස්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




කරළිය

අගෝස්තු 31 වැනිදා

* ගුණදාස මධුරසිංහගේ ‘රාජ සභාව’ අකුරැස්ස දර්ශන සිනමා ශාලවේ

සැප්තැම්බර් 01 වැනිදා

* ඩී. කුමාරගේ ‘රූකඩ රාජ්ජේ’ නිට්ටඹුව රන්පොකුණුගම නරිත සං ශාලාවේ

* ‘රාජ සභාව’ බඩල්කුඹුර විජය සිනමා ශාලාවේ

* බුද්ධික දමයන්තගේ ‘සිංදු කිරිල්ලී’ බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර්හිදී

03 වැනිදා

* මංගල සේනානායකගේ ‘මඟුල් කෑම’ මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයීය රංග ශාලාවේ