වර්ෂ 2012 ක්වූ ජුනි 28 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය - 71

සිංහල සිනමා විස්තරය - 71
 

සධානා

තිරගත වූ දිනය – 1975 ඔක්තෝම්බර් 17
ඉදිරිපත් කිරීම – කැමිලස් නිෂ්පාදන
කතාව සහ නිෂ්පාදනය – කැමිලස් පෙරේරා
අධ්‍යක්ෂණය – එස්. රාමචන්ද්‍රන්
දෙබස්, තිර නාටකය සහ සහාය අධ්‍යක්ෂණය – කුමාරදාස වාගිස්ට
කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගෆූර් සහාය පී. සුබ්‍රමනියම්
සංස්කරණය - සිරි කේ. විතාරණ
වේශ නිරූපණය - රොහාන් මුදන්නායක
කලා අධ්‍යක්ෂණය – ඇන්ටන් ගුරුස්වාමි
සටන් අධ්‍යක්ෂණය - ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු
නැටුම් - ෆරීනාලායි
නිශ්චල ඡායාරූප – මර්ටින් පෙරේරා
නිෂ්පාදන කළමනාකරු - මොහොමඩ් හුසේන්, ජී. ඩබ්ලිව්. මැන්ඩිස්
නාමාවලිය – බන්දු එස්. කොඩිකාර
සැකසුම – විජය චිත්‍රාගාරය – හැඳල
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු
සංගීත අධ්‍යක්ෂණය - ටී. එෆ්. ලතීෆ්

ගීත -
පෙම් සඳ පායා නාවේ රෑ – ඇන්ජලින් ගුණතිලක - ප්‍රේමකීර්ති ද අල්විස්
ආදරේ අමර සිතුවම – ඇන්ජලින් ගුණතිලක -මෙනේරිගම නිමල් සමරතුංග
මල් මල් විමානෙකි – එච්. ආර්. ජෝතිපාල - කරුණාරත්න අබේසේකර
ආදරයේ පිපාසයේ - ඇන්ජලින් ගුණතිලක - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
මා පැණි බිඳයි – ඇන්ජලින් ගුණතිලක - ප්‍රේමකීර්ති ද අල්විස්
ආදරයේ වසන්තයේ - ජෝතිපාල, ඇන්ජලින් – කරුණාරත්න අබේසේකර
පිළිගන්න මහද තිළිනේ - ජෝතිපාල, ඇන්ජලින් - ප්‍රේමකීර්ති ද අල්විස්
ගීත පොත්- ශාන්ති පොත්හල - මරදාන
ගීත තැටි - ජෙම්ටෝන්
නළු නිළියන් – තිස්ස විජේසුරේන්ද්‍ර, මාලිනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, සුමනා අමරසිංහ, ලයනල් දැරණියගල, අශෝක පොන්නම්පෙරුම, ෆෙ‍්‍රඩී සිල්වා, එඩී ජයමාන්න, රුක්මණී දේවි, බී. ඇස්. පෙරේරා, ජයසේකර අපොන්සු, එච්. ආර්. ජෝතිපාල, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, හෙක්ටර් සිල්වා, වික්ටර් පෙරේරා, නික්ලස් පෙරේරා, ෆරීනාලායි, ලිලියන් එදිරිසිංහ, චන්ද්‍රකලා, ඩේවිඩ් ධර්මකීර්ති, හර්බි සෙනෙවිරත්න, දොන් සිරිසේන, ජී. එම්. ස්ටැන්ලි පෙරේරා, ලැටීෂියා පීරිස්, ජේමිස් අබේගුණවර්ධන, ශීලා සමරවීර, රොනල්ඩ් ප්‍රනාන්දු, ඩබ්. ඩී. ජිනසේන, පී. ඇම්. කේ. බණ්ඩාර, සෑම් සිල්වා, නිමල් රංජිත්, චිත්‍රා වාකිස්ට, රංජිත් සුරංග, ශ්‍රියාණි ෆොන්සේකා, සුභද්‍රා මානෙල්, නිලක්ෂි සමරතුංග, දීප්ති ජයමහ.
මංගල දර්ශනය ප්‍රවෘත්ති හා ගුවන් විදුලි අමාත්‍ය ආර්. ඇස්. පෙරේරා මහතා සහ මැතිනියගේ ප්‍රධානත්වයෙන් අශෝකා සිනමා ශාලාවේදී පැවැත්විණ.


හදවතක වසන්තය

තිරගත වූ දිනය –1975 ඔක්තෝම්බර් 31
ඉදිරිපත් කිරීම –සිරිකෙත ෆිල්ම්ස්
නිෂ්පාදනය – ඩබ්ලිව්.ඩී.
ෆොන්සේකා/ඩී.ඩී.හරමානිස්/නවුපල්
එස්.ජබාර්/ඩබ්ලිව්.ඒ.බී.සිල්වා/එස්.එස්.
වීරක්කොඩි/ඩී.වංශපාල සිල්වා/
එස්.ටී.ධර්මදාස
අධ්‍යක්ෂණය – වංශපාල ගී කියනගේ
කතාව සහ දෙබස් - සුමනදාස වීරක්කොඩි
සංස්කරණය -සිරිකේ.විතාරණ
වේශ නිරූපණය -රෝහණ මුදන්නායක
කැමරා අධ්‍යක්ෂණය – තිමති වීරරත්න
නැටුම් - හෙලන් කුමාරි
සැකසුම – ලංකා චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය – එස් සාරංගරාජා
රසායනාගාර කටයුතු - අයි.ඒ.ජොහාර්
පසුබිම් සංගීතය -ලෝරන්ස් ප්‍රනාන්දු
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර
ගීත සංඛ්‍යාව -04

ඔබ තරමට ලෙන්ගතු - එච්.ආර්.ජෝතිපාල,ඇන්ජලින් ගුණතිලක
ඔබේ කුසේ නිධානයේ -ජේ.ඒ.මිල්ටන් පෙරේරා
ප්‍රීතිය මාගේ තුරුණු ලයේ - ලතා වල්පොල
ඔබ නටන්න නටන්න – එම්.එස්.ප්‍රනාන්දු / අයිරාංගනී පෙරේරා
ගීත පොත් – ආනන්ද පොත්හල-මරදාන
ගීත තැටි - ජෙම්ටෝන්
නළු නිළියන් –තිස්ස විජේසුරේන්ද්‍ර, සුමනා අමරසිංහ, ගාමිණී අබේසිංහ, අශෝක පොන්නම්පෙරුම, ලයනල් දැරණියගල,හෙලන් කුමාරි, බන්දු මුණසිංහ, පියදාස විජේකෝන්. දොන් සිරිසේන , දෙනවක හාමිනේ, චිත්‍රා වාකිස්ට, නිහාල් ජයවර්ධන, අනෙස් ට්‍රේෂියා රණවීර, පූජිත මෙන්ඩිස්, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, කල්්‍යාණවතී පෙරේරා.
නිෂ්පාදන අධිකාරී – නවුපර් එස්.ජාබීර්
මංගල දර්ශනය – නියෝජ්‍ය කථානායක අයි.ඒ.කාදර් සහ ප්‍රවෘත්ති හා ගුවන් විදුලි ඇමැති ආර්.ඇස්.පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වැල්ලවත්ත සැපයර් සිනමා ශාලිවේ දී පැවැත්විණ.
ප්‍රදර්ශනය -සීමාසහිත සිනමාස් සමාගමේ පළමු මණ්ඩලය (ශාලා 19)


කළු දිය දහර

තිරගත වූ දිනය –1975 නොවැම්බර් 28
ඉදිරිපත් කිරීම – ඉන්ටනැෂනල් ෆිල්ම්ස්
නිෂ්පාදනය – ක්ලිෆඩ්.එස්. රත්වත්ත/පී.ඒ.කුරේ/
ඩී.බී. දොලොස්වල/මැණික් සන්ද සාගර/ජේ.බී.වේළන්ඩා/කුවින්ටස් කුරේ
කතාව සහ අධ්‍යක්ෂණය – මැණික් සන්දරසාගර
දෙබස් සහ තිරනාටකය – තිස්ස අබේසේකර
කැමරා අධ්‍යක්ෂණය - සුමිත්ත අමරසිංහ සහාය මවුලානා පෙරේරා
සහාය අධ්‍යක්ෂණය - පේ‍්‍රමනාත් මොරායස්
සංස්කරණය - සුමිත්‍රා පීරිස්
සහාය ග්ලැඩ්වින් ප්‍රනාන්දු
වේශ නිරූපනය –ඊබට් විජේසිංහ
කලා අධ්‍යක්ෂණය – රම්්‍ය වංශ වීරබෝධි
සැකසුම – රජයේ චිත්‍රපට අංශය
පිටපත් මුද්‍රණය – විජය චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය – රංජිත් සිල්වා
රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු
නිෂ්චල ජායාරූප -බෝධි විජේසිංහ
නිෂ්පාදන කළමනාකරු -අනුර දිසානායක
නිෂ්පාදන අධිකාරී –රංජිත් කුරේ
සංගීත අධ්‍යක්ෂණය – නිමල් මෙන්ඩිස්

ගීත – මාස්ටර් සර් -නෙවිල් ප්‍රනාන්දු/නීලා වික්‍රමසිංහ (කරුණාරත්න අබේසේකර)
මාස්ටර් සර් - සර්ධා ඒකනායක/රංජිත් යාපාද අල්විස්
මාස්ටර් සර් –(ඉංගී‍්‍රසි) –ලයිලි ගොඩ්රිජ් සහ පිරිස
කවිය - නේන නංවා රළ පෙරළී
ගීත තැටි - ජෙම්ටෝන්
ධාවන කාලය – පැය දෙකයි දිග අඩි 12000
නළු නිළියන් - ජෝ අබේවික්‍රම,රවීන්ද්‍ර රන්දෙණිය,මානෙල් වානගුරු,වින්සන්ට් සේරසිංහ, මනෝ බෙකන්ජි, ජී.ආර්.පෙරේරා, ඉන්දිරා අබේසේන, රංජිත් කුරේ
ඇඳුම් නිර්මාණය – කීර්ති ශ්‍රී කරුණාරත්න
මංගල දර්ශනය –ගරු අගමැතිනිය , සභා නායක මෛත්‍රීපාල සේනානායක සහ මැකී රත්වත්තේ යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් යුතුව කොළඹ රීගල් සිනමා ශාලාවේ දී පැවැත්විණ.
ප්‍රදර්ශනය - සිලෝන් තියටර්ස් සමාගමේ පළමු මණ්ඩලයේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය විය.


සංගීතා

තිරගත වූ දිනය – 1975 නොවැම්බර් 28
ඉදිරිපත් කිරීම – තිමති ෆිල්ම්ස්
තිර රචනය,කැමරාව,අධ්‍යක්ෂණය සහ
නිෂ්පාදනය – තිමති වීරරත්න
කතාව සහ දෙබස් - සිරිල් පී. අබේරත්න
සහාය අධ්‍යක්ෂණය – ආනන්ද ෆොන්සේකා
කැමරා සහාය – ලලිත් ගුණවර්ධන /එච්.ආර්.විජේතුංග
නිෂ්පාදන සහාය – ඇම්. ඩී. සෝමපාල /කේ.ඇම්.රණවීර /නෝබට් ප්‍රනාන්දු
සංස්කරණය -සෙක්ස්ටස් අෆෝන්සු
සංස්කරණ සහාය – නිව්ටන් වීරසිංහ / ගාමිණී ජයමාන්න / කේ.ආර්.ජයවර්ධන
වේශ නිරූපනය - රෙජී ද සිල්වා/ඩෙරික් ප්‍රනාන්දු
කලා අධ්‍යක්ෂණය - ඩෙනිස්ටන් පෙරේරා
සහාය කේ.පී.ප්‍රැන්ක්ලින්
සටන් අධ්‍යක්ෂණය – බන්දු මුනසිංහ
ශබ්ද පරිපාලනය -කේ.පී.කේ.බාලසිංහම්
සහාය මැන්ඩිස් වීරසිංහ
රසායනාගාර පාලක – ඇස්. තිරනාවුකරසු (බී.ඇස්.සී)
රසායනය – එස්.රාජරත්නම්
රසායන සහාය – බර්ට්‍රම් පෙරේරා/ඇම්.ප්‍රේමදාස/ඇම්.සී.පෙරේරා
චිත්‍රාගාරය – විජය චිත්‍රාගාරය හැඳල
නිෂ්චල ඡායාරූප –තිමති ස්ටුඩියෝ - පානදුර
නිෂ්පාදන කළමනාකරු - ගාමිණී ජයලත්
ඇඳුම් මෝස්තර – අයිරාංගනී වීරරත්න
විදුලි කාර්මික – ඒ.ඒ.ප්‍රේමචන්ද්‍ර
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර

ගීත – පායන හිරු සඳු දෑසින් දකිනා - එච්.ආර්.ජෝතිපාල/ඇන්ජලින් ගුණතිලක
ඔබෙ සැප මගේ සතුටයි - එච්.ආර්.ජෝතිපාල
ලෝකයේ වෙනස් වුනේ – එච්.ආර්.ජෝතිපාල
සල් සපුනා නිල් මානෙල් - එච්.ආර්.ජෝතිපාල
මී පිරුණු සුවඳ මල් වනේ – එච්.ආර්.ජෝතිපාල/ඇන්ජලින්
ඉර සඳ වැඳලා නෙත් දෙක – එච්.ආර්.ජෝතිපාල/ඇන්ජලින්
හසඟන අධිපති – ලතා වල්පොල
(සංගීතය ටී.එප්.ලතීප් )
පෙම් ලොව නින්දෙදි -එම්.එස්.ප්‍රනාන්දු
ගීත පොත් - සුලලිත පොත්හල
ගීත තැටි – නිවු සවුන්ඩ්
නළු නිළියන් – විජය කුමාරණතුංග,මාලිනී ෆොන්සේකා,ගාමිණී අබේසිංහ,ශාන්ති ලේඛා,එඩී.ජූනියර්,දොන් සිරිසේන,අනුෂා ගීතාංජලී,නෙල්සන් කරුණාගම,කුසුම් පෙරේරා,බන්දු මුණසිංහ,ෆරීනා ලායි,පර්ල් වාසුදේවි,දයානන්ද සල්වතුර,ගාමින් ජයවික්‍රම,ඩබ්ලිව්.ඇම්.සමරසේකර,පියදාස විජේකෝන්,ජස්ටින් ෆොන්සේකා,යූ.එස්.ඒ.සරණපාල,ජේමිස් ගුණවර්ධන
ප්‍රදර්ශන කාලය – ගාමිණී සිනමා ශාලාවේ දින 65 ක් තිරගත විය.