වර්ෂ 2012 ක්වූ ජුනි 28 වැනිදා බ්‍රහස්පතින්දා




බොලිවුඩ් සියවස සමරන්න අපේ තරු එක්වෙති

බොලිවුඩ් සියවස සමරන්න අපේ තරු එක්වෙති

ඉන්දීය සිනමාවට වසර 100 ක් සපිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් මෙරට කලාකරුවන් වෙනුවෙන් සංවිධානය කරන ලද සාදයක් පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා මෙරට කලාකරුවන් රැසක් සහභාගි වී සිටියහ.