වර්ෂ 2012 ක්වූ මැයි 03 වැනිදා බ්‍රහස්පතින්දා




රඟපාමු
අලුත් පරම්පරාවකට යළිත් අත

රඟපාමු

ඔබේ රඟපෑමේ සිහිනය සැබෑ කර දීම අපගේ උත්සාහයයි

අමර කාන්ති හේරත්

අවුරුදු 42 යි - කොට්ටාව

අධ්‍යාපනය – අ. පො. ස. උසස් පෙළ

රංගනය – අවස්ථාවක් ලැබී නැත. සංගීතය හදාරා තිබේ.

දක්ෂතා - ගායනය

වයි. ඒ. දිලුපා නිසංසලා

අවුරුදු 29 යි – ගම්පහ

අධ්‍යාපනය –

අ. පො. ස. සාමාන්‍ය පෙළ

රංගනය - වේදිකා, ටෙලි, චිත්‍රපට රඟපා ඇත. රංගනය හදාරා තිබේ.

ලහිරු වීරසේකර

අවුරුදු 20 යි – ඉඹුල්ගොඩ

අධ්‍යාපනය

අ. පො. ස. උසස් පෙළ

රංගනය

ටෙලි නාට්‍යය

පී. රවිඳු මාලින්ද සිල්වා

අවුරුදු 20 යි

කිඹුලාපිටිය

අධ්‍යාපනය

අ. පො. ස. සාමාන්‍ය පෙළ

රංගනය

අවස්ථාවක් ලැබී නැත

කේ. බී. මනෝජ් විජේරත්න

අවුරුදු 18 යි – කුරුවිට

අධ්‍යාපනය –

අ. පො. ස. සාමාන්‍ය පෙළ

රංගනය - ටෙලි, චිත්‍රපට රඟපා ඇත. රංගනය හදාරා තිබේ.

ප්‍රසන්න පෙරේරා

අවුරුදු 26 යි - මොරටුව

අධ්‍යාපනය –

අ. පො. ස. සාමාන්‍ය පෙළ

රංගනය - ටෙලි නාට්‍යය -

රංගනය හදාරමින් සිටී.

කළු කෝට්ටෙගේ ප්‍රින්සි පිලී

ජිලන්තිකා

අවුරුදු 23 යි – වඳුරඹ

අධ්‍යාපනය –

අ. පො. ස. සාමාන්‍ය පෙළ

රංගනය – වේදිකා, වීදි නාට්‍යය රංගනය හදාරා ඇත.

සංඛ ප්‍රභාත්

අවුරුදු 24 යි – රත්නපුරය

අධ්‍යාපනය

අ. පො. ස. උසස් පෙළ

රංගනය

අවස්ථාවක් ලැබී නැත. රංගනය හදාරමින් සිටී.

එච්. ඒ. ඩී. ෂෙරින් ෂ්‍යාමා ඊරොස් හාමිනේ
අවුරුදු 42 යි – ජා-ඇළ
අධ්‍යාපනය –අ. පො. ස. උසස් පෙළ
රංගනය - ටෙලි, චිත්‍රපට රඟපා ඇත.
උදේනි මිහිරි දිසානායක
අවුරුදු 26 යි – මාවනැල්ල
අධ්‍යාපනය –අ. පො. ස. උසස් පෙළ
රංගනය – පාසල් වේදිකා නාට්‍යය. නර්තනය හදාරා ඇත.
දක්ෂතා - නර්තනය
කේ. අශෝක සමන් කුමාර
අවුරුදු 23 යි – කටුවන
අධ්‍යාපනය බාහිර උපාධිය හදාරමින් සිටී.
රංගනය – අවස්ථාවක් ලැබී නැත. නර්තනය හා නාට්‍යය පිළිබඳ හදාරා තිබේ.
දක්ෂතා - නර්තනය
හසිත් ශ්‍රී රන්දුල
අවුරුදු 19 යි – කළුතර
අධ්‍යාපනය –අ. පො. ස. උසස් පෙළ
රංගනය – අවස්ථාවක් ලැබී නැත. නාට්‍යය පිළිබඳ හදාරමින් සිටී.