වර්ෂ 2012 ක්වූ මැයි 03 වැනිදා බ්‍රහස්පතින්දා




කරළිය

මැයි 03 වැනිදා

හෙන්රි ජයසේනගේ ‘හුණුවටයේ කතාව’ වේදිකා ගත වෙන්නේ මහව සයිමන් නවගත්තේගම අනුස්මරණ රංග ශාලාවේ.

06 වැනිදා

ජිනදාස හේනේගොඩගේ ‘මා වැනි බිලින්දා’ බලන්න එන්න ශෛල බිම්බාරාම විහාරස්ථානයට.

මැයි 08 වැනිදා

ජයලත් මනෝරත්නගේ ‘බූරුවා මත්තයා’ වේදිකා ගත වෙන්නේ සිරිබෝපුර සිංගප්පූර් ප්‍රජා ශාලාවේදී.

ඒ හම්බන්තොට කාන්තා සංවර්ධන මහා සංගමය විසින් මෙහෙය වන ළමා සංවර්ධන අරමුදලට ආධාර පිණිසයි.