වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 26 වැනිදා බ්‍රහස්පතින්දා




සතියේ ගීතය

සතියේ ගීතය

කල්යානි ගංගා

ආසිරි වේවා පතමි
වේවා ආසිරි වේවා - ආසිරි වේවා
ආසිරි පැතුවේ මල් වරුසාවේ
සුවසේ ගමන ගියාවේ
වේවා ආසිරි . . . වේවා

සුළං කුමාරි මල් පෙති සොලවා
නොරිදා පෙම් කුමරුන් සිත නලවා
වලා පුළුන් ගෙන චාමර සළලා
ශෝක වේදනා නිවා දමාලා

මා සතු රහසක් නෑ මා කීවේ
සුළෙඟ් ඔබ පමණි එය ඇසුවේ
රහස රහස ලෙස ඔහෙ රැකුණාවේ
යළි ඔහු ආ දා කියමී මා ඒ

පද රචනය - ධර්මසිරි ගමගේ

සංගීතය - පී. එල්. ඒ. සෝමපාල

ගායනය - කලාශූරී ලතා වල්පොල

අධ්‍යක්ෂණය – ධර්ම ශ්‍රී කල්දේරා