වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 26 වැනිදා බ්‍රහස්පතින්දා




රඟපාන්න ආසයි

රඟපාමු

‘රඟපාන්න ආසයි’ සරසවිය, ලේක්හවුස්, කොළඹ 10.

එස්. ගාන්්‍යා හිමාසරී
අවුරුදු 07 යි – පන්නිපිටිය
අධ්‍යාපනය – 2 වන ශ්‍රේණියඉගෙනුම ලබයිරංගනය - පාසල් නාට්‍යය
පී. ඩබ්ලිව්. නදීෂා සුරංගිඅවුරුදු 25 යි - හොරණ
අධ්‍යාපනය – අ. පො. ස. සාමාන්‍ය පෙළරංගනය – අවස්ථාවක් ලැබී නැත. රංගනය හා නර්තනය හදාරා ඇත.
පී. ඩබ්ලිව්. නදීෂා සුරංගි
අවුරුදු 25 යි - හොරණ
අධ්‍යාපනය – අ. පො. ස. සාමාන්‍ය පෙළරංගනය – අවස්ථාවක් ලැබී නැත. රංගනය හා නර්තනය හදාරා ඇත.
ඒ. ඒ. අනූෂා සෙව්වන්දි අමරවික්‍රම
අවුරුදු 12 යි – මාලඹේ
අධ්‍යාපනය – 7 වන වසරේරංගනය – පාසල් වේදිකාව,
ටෙලි නාට්‍යය
සුපුන් විරාජ්
අවුරුදු 19 යි – මැදිරිගිරිය
අධ්‍යාපනය –අ. පො. ස උසස් පෙළ
රංගනය – ටෙලි නාට්‍යය
එච්. එම්. තනුජා හර්ෂනී
අවුරුදු 19 යි – පල්ලේබැද්ද
අධ්‍යාපනය –
අ. පො. ස. උසස් පෙළ
රංගනය – පාසල් වේදිකා නාට්‍ය
දක්ෂතා - නර්තනය හා ගායනය
ජේ. ඒ. ඩී. චමිලා ප්‍රියංගනී ජයවීර
අවුරුදු 27 යි – කුරුණෑගල
අධ්‍යාපනය – අ. පො. ස. උසස් පෙළ
රංගනය - ටෙලි නාට්‍යය
දක්ෂතා - නර්තනය හා ගායනය
එච්. ඒ. සුනේන්ද්‍ර මධුශංඛ
අවුරුදු 20 යි – මට්ටක්කුලිය
අධ්‍යාපනය –අ. පෙ. ස. සාමාන්‍ය පෙළ
රංගනය – අවස්ථාවක් ලැබීනැත
දක්ෂතා - චිත්‍ර හා මූර්ති කැටයම් කලාව
බෙන්තරගේ ආරියවංශ
අවුරුදු 56 යි –කහටගස්දිගිලිය
අධ්‍යාපනය – අ. පො. ස. සාමාන්‍ය පෙළ
රංගනය - වේදිකා නාට්‍යය
දක්ෂතා - සිනමා පෝස්ටර් ඇදීම
ජී. ලලිත් මහින්දසිරි
අවුරුදු 48 යි –බාදුරාගොඩ
අධ්‍යාපනය – අ. පො. ස. සාමාන්‍ය පෙළ
රංගනය – පාසල් වේදිකාව
එස්. එම්. ඩී. පී. සමන්ත කුමාර
අවුරුදු 29 යි – හුන්නස්ගිරිය
අධ්‍යාපනය – උපාධිධාරී
රංගනය – අවස්ථාවක් ලැබී නැත. රංගනය හදාරා ඇත.

ප්‍රියාන් ධනුෂ්ක රන්මුතුගලලාගේ අලස් ද සිල්වා
අවුරුදු 21 යි – බුත්පිටිය
අධ්‍යාපනය -අ. පො. ස. සාමාන්‍ය පෙළ
රංගනය – පාසල් නාට්‍යය
චරිත රංගනාත් හෙට්ටිආරච්චි
අවුරුදු 24 යි – මතුගම
අධ්‍යාපනය – අ. පො. ස. උසස් පෙළ
රංගනය – අවස්ථාවක් ලැබී නැත.
මනම්පේරි නදුන් ආසිරි
අවුරුදු 26 යි - ඇඹිලිපිටිය
අධ්‍යාපනය –
අ. පො. ස. සාමාන්‍ය පෙළ
රංගනය – අවස්ථාවක් ලැබී නැත. රංගනය හදාරා තිබේ.
එච්. ජී. සම්පත් ජයතිලක
අවුරුදු 24 යි – පන්නිපිටිය
අධ්‍යාපනය
අ. පො. ස උසස් පෙළ
රංගනය - ටෙලි නාට්‍යය