වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 26 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය


සිහසුන

තිරගත වූ දිනය – 1974 මැයි 31
ඉදිරිපත් කිරීම - තොටවත්ත සලරූ
නිෂ්පාදනය – යාපා සෝමවර්ධන
සම නිෂ්පාදනය, සංස්කරණය සහ
අධ්‍යක්ෂණය – ටයිටස් තොටවත්ත
කැමරා අධ්‍යක්ෂණය – ඇන්ඩෲ ජයමාන්න
කලා අධ්‍යක්ෂණය – ඒ. ජේ. ද සොයිසා
ශබ්ද පරිපාලනය – කේ. පී. කේ. බාලසිංහම්
සැකසුම – විජය චිත්‍රාගාරය
නැටුම් - රෝලන්ඩ් ප්‍රනාන්දු
දෙබස් පටිගත කිරීම – මෙල්රෝයි අල්මේදා
සංගීත අධ්‍යක්ෂණය - සෝමදාස ඇල්විටිගල
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර,
දයා ආනන්ද රණසිංහ
ගීත ගායනය - සුපර් ගෝල්ඩන් චයිම්ස්,
ටී. ෂෙල්ටන් පෙරේරා
ගීත -
උඩර මැණිකෙට සුදුසළු පොරවන -
සුපර් ගෝල්ඩන් චයිම්ස්
සිංහලේ අල්ලා දෙවා ඇයි මෙසේ -
ටී. ෂෙල්ටන් පෙරේරා
නළු නිළියන් -
රොබින් ප්‍රනාන්දු, ශ්‍රියාණි අමරසේන,
බියුලා ඩයස්, හියුගෝ ප්‍රනාන්දු,
සෝමසිරි දෙහිපිටිය, පියදාස ගුණසේකර,
නීලවතුර විජේවර්ධන, දොන් සිරිසේන,
ෆ්‍රෙඩී සිල්වා, රෙක්ස් කොඩිප්පිලි,
විමල් කුමාර් ද කොස්තා, නාමෙල් වීරමුණි,
සම්පත් ශ්‍රී නන්දලෝචන,
ඉන්ද්‍රජිත් සෝමතුංග,, රොනල්ඩ් ප්‍රනාන්දු,
ඇන්තනි සී. පෙරේරා, දයා තෙන්නකෝන්,
චන්ද්‍රා කළුආරච්චි, අයිවන් පණ්ඩිතරත්න,
සේනාධීර රූපසිංහ
ප්‍රදර්ශනය - සීමාසහිත සිනමාස් සමාගම
මංගල දර්ශනය කතානායක ස්ටැන්ලි තිලකරත්න හා වෙළෙඳ ඇමැති ටී. බී. ඉලංගරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සැෆයර් සිනමා ශාලාවේදී පැවැත්විය.


කල්්‍යාණි ගංගා

තිරගත වූ දිනය – 1974 ජූනි 26
ඉදිරිපත් කිරීම – රිදී රේඛා චිත්‍රපට
නිෂ්පාදනය – ධර්ම ශ්‍රී කල්දේරා,
හිල්ඩා රණතුංග
අධ්‍යක්ෂණය, දෙබස්, තිර රචනය -
ධර්ම ශ්‍රී කල්දේරා
කතාව - ඩී. වී. සෙනෙවිරත්න
සහාය අධ්‍යක්ෂණය – ජයන්ත සමරසිංහ
කැමරා අධ්‍යක්ෂණය – ඇම්. ඒ. ගෆූර්
කැමරා සහාය - කේ. ඩී. දයානන්ද,
ඇම්. වී. හේමපාල
නිශ්චල ඡායාරූප - ප්‍රේමදාස කූරගම
වේශ නිරූපණය – ඒ. එස්. පී. කොස්තා,
සනත් විජයවර්ධන
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
රසායනාගාර පාලක – අයි. ඒ. ජොහාර්
රසායනාගාර සහාය – එස්. එම්. සමරසිංහ,
මයිකල් පොන්නයියා
සංස්කරණය - ඇම්. පී. රූපසේන
සංස්කරණ සහාය – කාලිංග ද සිල්වා,
එල්මෝ හැලිඩේ, ඩී. ජේ. අප්පුහාමි
ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි,
ඩී. එම්. පුංචිහේවා
නිෂ්පාදන කළමනාකරු - පී. කේ. ලයනල්
පෙරේරා
කාර්මික සහාය - ෂෙල්ටන් පෙරේරා,
පියදාස මුණසිංහ
සැකසුම – ලංකා චිත්‍රාගාරය
සංගීත අධ්‍යක්ෂණය – පී. එල්. ඒ. සෝමපාල
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර,
ධර්මසිරි ගමගේ, ප්‍රේමකීර්ති ද අල්විස්
ගීත ගායනය – ලතා වල්පොල, එච්. ආර්.
ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක,
සුජාතා අත්තනායක
ප්‍රදර්ශනය - සීමාසහිත සිලෝන් තියටර්ස් සමාගම
ගීත පොත් - ශාන්ති පොත්හල
ධාවන කාලය – පැය 2 විනාඩි 40
මංගල දර්ශනය - වෙළෙඳ ඇමැති ටී. බී. ඉලංගරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රීගල් සිනමා ශාලාවේදී පැවැත්විණ.
ගීත -
ආසිරි වේවා පතමි – ලතා වල්පොල
පුතුනේ මේ අහගන්න - සුජාතා අත්තනායක
රැස් ප්‍රභා - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
සාගරයේ රැළි - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින්
නළු නිළියන් -
ජෝ අබේවික්‍රම, රවීන්ද්‍ර රන්දෙණිය,
ඔස්ල්වල්ඩ් ජයසිංහ, ශ්‍රියාණි අමරසේන,
පියදාස ගුණසේකර, එච්. ඩී. කුලතුංග,
දොන් සිරිසේන, බී. සී. ද සිල්වා, පියසීලි ඩයස්,
හෙන්රි ජයසිංහ, මෝතිලාල් ගුණසේකර,
ඉන්ද්‍රාණි පෙරේරා, ගොඩ්ප්‍රි පෙරමුණේ,
ඉනෝකා වීරසිංහ, සෝමසිරි දෙහිපිටිය,
දේවිකා කරුණාරත්න, තිලකසිරි ප්‍රනාන්දු,
දයානන්ද සල්වතුර, රොනල්ඩ් ෆොන්සේකා,
චන්දි රසිකා, ධර්මදාස කුරුප්පු, එස්. ජේ.
ජේමිස්, සම්පත් ශ්‍රී නන්දලෝචන, විනී
රන්වල, නිමලා අතපත්තු,
අනූෂා ගීතාංජලී, චන්ද්‍රිකා ගුණසේකර,
ජයන්ත සමරසිංහ

ශාන්ති

තිරගත වූ දිනය – 1974 ජූලි 05
ඉදිරිපත් කිරීම – ජිස්ති චිත්‍රපට
නිෂ්පාදනය – ඇම්. හුසේන් මොහොමඩ්
අධ්‍යක්ෂණය, තිර නාටකය, දෙබස් -
විල්ෆ‍්‍රඩ් සිල්වා
සහාය අධ්‍යක්ෂණය, සංස්කරණය, නිෂ්පාදන
කළමනාකරු - පී. එස්. නාගලිංගම්
කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගෆූර්
කලා අධ්‍යක්ෂණය – ජේ. ඒ. වින්සන්ට්
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග, කේ. බී. එස්. මනියම්
රසායනාගාර පාලාක – ඇස්. තිරනාවුකරසු
රසායනාගාර සහාය – එස්. රාජරත්නම්, බී. ඒ. ඇෆ්. පෙරේරා, ඇම්. සී. පෙරේරා
නැටුම් අධ්‍යක්ෂණය – හෙලන් කුමාරි
සංස්කරණය – ඇම්. පී. රූපසේන
සංගීත අධ්‍යක්ෂණය – පී. එල්. ඒ. සෝමපාල
ගීත ප්‍රබන්ධය - සිරිල් ඒ. සීලවිමල, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, ප්‍රේමකීර්ති ද අල්විස්
ගීත ගායනය – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින්
ගුණතිලක, ලතා වල්පොල, මොහිදීන් බෙග්
ගීත -
කවුද ඔබ කවුරුන්දෝ - එච්. ආර්. ජෝතිපාල -
ප්‍රේමකීර්ති ද අල්විස්
මොකෝ මේ මුහුණ – එච්. ආර්. ජෝතිපාල -
ප්‍රේමකීර්ති ද අල්විස්
එක දවසක අවසන් වෙනවා– එච්. ආර්.
ජෝතිපාල - ප්‍රේමකීර්ති ද අල්විස්
රාණි රුචි රාණි – එච්. ආර්. ජෝතිපාල,
ඇන්ජලින් – ප්‍රේමකීර්ති ද අල්විස්
මලකින් මලකට පියඹා - ජෝතිපාල,
ඇන්ජලින් – ප්‍රේමකීර්ති ද අල්විස්
ආලෝකේ ලැබූ කිසිවෙක් නෑ - ලතා වල්පොල
- සිරිල් ඒ. සීලවිමල
ඇයිදෝ මේ මායාවෝ - ලතා වල්පොල -
ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
කෙනෙකුගේ යහපත වෙනුවෙන් –
මොහිදීන් බෙග්
මේ ආයාචනා අසනු මැනවි දෙසවන් පා -
ලතා වල්පොල
ගීත පොත් – ආනන්ද පොත්හල
ප්‍රදර්ශනය - සීමාසහිත සිලෝන් තියටර්ස්
මණ්ඩලය
මංගල දර්ශනය මරදාන එල්ෆින්ස්ටන් සිනමා ශාලාවේදී සවස 6.00 විපක්ෂ නායක ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.
නළු නිළියන් -
රීටා රත්නායක, ඔස්වල්ඩ් ජයසිංහ, ශ්‍රියාණි අමරසේන, නීටා ප්‍රනාන්දු, ටී. සී. ඩයස්, එච්. ආර්. ජෝතිපාල, මාක් සමරනායක, දොන් සිරිසේන, ෆෙ‍්‍රඩී සිල්වා, මෝතිලාල් ගුණසේකර, අශෝක පොන්නම්පෙරුම, ෆරීනා ලායි, පර්ල් වාසුදේවි, ලලිතා අල්මේදා, සෑම් පෙරේරා
ආරම්භක ප්‍රදර්ශන ශාලා - එල්ෆින්ස්ටන් ප්‍රධාන සිලෝන් තියටර්ස්


ඔන්න බබෝ බිල්ලෝ එනවා

තිරගත වූ දිනය – 1974 ජූලි 17
ඉදිරිපත් කිරීම - සිංහගිරි චිත්‍රපට
නිෂ්පාදනය - සුගතදාස මාරසිංහ
අධ්‍යක්ෂණය, තිර රචනය සහ කැමරාව -
ලෙනින් මොරායස්
කතාව සහ දෙබස් - ආරියරත්න කහවිට
(‘පට්ටනත්තිල් භූදම්’ දමිළ චිත්‍රපටය ඇසුරිනි)
සහාය අධ්‍යක්ෂණය – ඇන්ටන් ගෙග්‍රරි
සංස්කරණය – බර්නාඩ් රෙජිනෝල්ඩ්
කලා අධ්‍යක්ෂණය – ජේ. ඒ. වින්සන්ට්
වේශ නිරූපණය - කේ. සුබ්බයියා
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
රසායනය – එස්. තිරනාවුකරසු - බී එස් සී
චිත්‍රාගාරය – විජය චිත්‍රාගාරය
සංගීත අධ්‍යක්ෂණය – පී. එල්. ඒ සෝමපාල
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර,
ධර්මසිරි ගමගේ
ගීත ගායනය – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින්
ගුණතිලක, ලතා වල්පොල
ගීත -
දිළිඳු පැලයි සිටු මැදුරයි – ලතා වල්පොල
මේ ජීවනයේ මුළු සංසාරේ –
එච්. ආර්. ජෝතිපාල
ඇහුනදෝ අහුනාදෝ - එච්. ආර් ජෝතිපාල,
ඇන්ජලින් ගුණතිලක
ඔබ නොපෙනිලා මේ දෑසේ - ලතා වල්පොල
පහන් තිරේ ඇවිලෙන්නේ – එච්. ආර්.
ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
මා රැජිණිය වේ සෙව්වන්දි - ඇන්ජලින්
ගුණතිලක
පැතුවා සේ අප දෙදෙනා - එච්. ආර්. ජෝතිපාල,
ඇන්ජලින් ගුණතිලක
ලෝකයේ මං වාගේ ලෝඩ්ලා - ඇන්ජලින්
ගුණතිලක
ගීත පොත් - ශාන්ති පොත්හල
ගීත තැටි - ජෙම්ටෝන්
ප්‍රදර්ශනය - සීමාසහිත සිනමාස් සමාගමට
අයත් සිනමා ශාලා 20 ක් තුළදී ආරම්භක
ප්‍රදර්ශනය ඇරැඹීය.
රඟපෑම් -
ගාමිණී ෆොන්සේකා (ගාමිණී), ස්වර්ණා
කහවිට (ආශා), ජෝ අබේවික්‍රම (ජෝ), රීටා
රත්නායක (ආශාගේ මව), රෙක්ස් කොඩිප්පිලි
(බුලට්), ලිලියන් එදිරිසිංහ, පියදාස විජේකෝන්
(බූබම්බා), බී. ඇස්. පෙරේරා (ගොන්සාල්), අග්‍රා
සජීවනී, සෝනියා දිසා (ජෝගේ පෙම්වතිය),
දොන් සිරිසේන (ගුල්සන්), ෆරීනා ලායි, මොරිස්
දහනායක (ජැක්), ශාන්ති ලේඛා, නිම්මි, හෙලන්
කුමාරි, මහේෂා වීරසිංහ