|
උතුරුකරෙන් හමන සිනමාවේ උඩු සුළඟයාපනය අන්තර්ජාතික සිනමා උලෙළ
යාපනය සිනමා උලෙළ ඊයේ දිනයෙන් ආරම්භ විය. ඒ රාවුල් පෙක් නමැති ජර්මන් අධ්‍යක්ෂවරයාගේ ද යං කාල් මාක්ස් චිත්‍රපටය තිරගත කෙරෙමිනි. උලෙළේ සිනමාපටයන් තිරගත වන පිළිවෙළ මෙසේය.
ඔක්තෝබර් 04 යාපනය විශ්ව විද්‍යාලයේදී උදෑසන 10 ට ටිම් තාලර් - ජර්මනිය - අධ්‍යක්ෂණය ඇන්ඩ්‍රියාස් ඩ්‍රිසන් සවස 1.15 ට ද හවර් ග්ලාස් සැන්තොරියම් - පෝලන්තය - අධ්‍යක්ෂණය වොජ්සියච් ජේ හෑස් සවස 4.15 ලෑන්ඩ් ෆිල් හාර්මෝනික් - නෝර්වේ - අධ්‍යක්ෂණය බ්‍රැඩ් ඕල්ගුඩ් සහ ග්‍රැහැම් ටවුන්ස්ලේ සවස 6.45 - බොඩි ගාර්ඩ් - ඉරානය - අධ්‍යක්ෂණය ඊබ්‍රහිම් හැටමිකා එදින සවස 6.45 මැජෙස්ටික් සිනෙප්ලෙක්ස් ලෙජන්ඩ් ඔෆ් ගෝබ් - මොංගෝලියා - අධ්‍යක්ෂණය දවාජාඊගල් ට්‍රසෙරන් චිමඩ් යාපනය මහජන පුස්තකාලයේදී උදෑසන 10 ට පිරවි - ඉන්දීය අධ්‍යක්ෂණ්‍ය ෂාජි කරුන් සවස 1.15 වාර්තාමය චිත්‍රපට දැක්ම - ශ්‍රී ලංකාව සවස 4.15 කෝමාලි කිංග්ස් - ශ්‍රී ලංකාව - අධ්‍යක්ෂණය කිංග් රත්නම්
ඔක්තෝබර් 05 යාපනය විශ්ව විද්‍යාලයේදී උදැසන 10 ට ලිටිල් හාබර් - ස්ලොවැකියා - අධ්‍යක්ෂණය ඉවේටා ග්රුෆෝවා සවස 1.15 ට එරොයිකා - පෝලන්තය - අධ්‍යක්ෂණය ඇන්ඩ්‍රිසෙජ් මන්ක් සවස 4.15 ට බ්ලඩ් මිල්ක් - ප්‍රංශය - අධ්‍යක්ෂණය හර්බට් චාරුල් සවස 6.45 ට තියරි ඔෆ් ටයිගර් - චෙක් ජනරජය - අධ්‍යක්ෂණය රැඩික් බෙලජ්ගර් මැජෙස්ටික් සිනෙප්ලෙක්ස් සවස 4.15 තුන් දෙනෙක් - ශ්‍රී ලංකාව - අධ්‍යක්ෂණය - ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර, අශෝක හඳගම 6.45 - ඩිමොන්ස් ඉන් පැරඩයිස් - ජූඩ් රත්නම් මහජන පුස්ථකාලයේදී උදෑසන 10 - ඉන් සර්ච් ඔෆ් පැරඩයිස් - ශ්‍රී ලංකාව - ධර්මසිරි බණ්ඩාරනායක සවස 1.15 ට කෙටි චිත්‍රපට දැක්ම සවස 4.15 කහියර් ඇෆ්රිකන්- කොංගෝ, ජර්මන් සහ ස්විට්සර්ලන්ඩ් - අධ්‍යක්ෂණය හෙයිඩි ස්පේක්ගොක්තා
ඔක්තෝබර් 06 යාපනය විශ්ව විද්‍යාලයේදී උදෑසන 10 නයිට් ට්‍රේන් - පෝලන්තය - අධ්‍යක්ෂණය ජෙසී කාවලෙරොව්ස් සවස 1.15 ඇකටොමි ඔෆ් පයලනස් - කැනඩාව සහ ඉන්දියාව - අධ්‍යක්ෂණය දීපා මෙහ්තා සවස 4.15 ජස්ට් චාර්ලි - එංගලන්තය - අධ්‍යක්ෂණය රෙබේකා ෆෝචුන් සවස 6.45 ද විසරෙස් - ඉතාලිය - අධ්‍යක්ෂණය රොබාර්ටේ ෆෙයින්සා මැජෙස්ටික් සිනෙප්ලෙක්ස් උදැසන 10 පැසේජ් ඔෆ් ලයිෆ් - ජපානය හා මියන්මාර් - අධ්‍යක්ෂණය අකියෝ ෆ්‍රජිමොටෝ සවස 1.15 ලේඩි ඔෆ් ද ලේක් - ඉන්දියාව - අධ්‍යක්ෂණය හෝබචි පැබන් කුමාර් සවස 4.15 ට ඇවිලෙන සුළුයි - ශ්‍රී ලංකාව - චින්තන ධර්මදාස සවස 6.45 බහුචිතවාදියා - ශ්‍රී ලංකාව - මාලක දේවප්‍රිය මහජන පුස්ථකාලයේදී උදෑසන 10 ට තිරයි කදල් - ඉන්දියාව - ජානකි විශ්වනාතන් සවස 1.15 කෙටි චිත්‍රපට දැක්ම සහ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ හමුව සවස 4.15 ඇන්ටොමි ඔෆ් වයලන්ස් - කැනඩාව සහ ඉන්දියාව අධ්‍යක්ෂණය දිපා මෙහෙතා
ඔක්තෝබර් 07 යාපනය විශ්ව විද්‍යාලයේදී උදෑසන 10 අ ෂෝට් ෆිල්ම් එබවුට් කිලිංග් - පෝලන්තය - අධ්‍යක්ෂණය ක්‍රිෂ්ටෝෆ් කිස්ලොවස්කි සවස 1.15 - වාන ප්‍රස්තම් - ඉන්දියාව - අධ්‍යක්ෂණය - සාජි එන් කරුන් සවස 4.15 ඇනාස් ටයිම් - ස්විට්සර්ලන්තය - අධ්‍යක්ෂණය ග්‍රෙග් ග්ලින්ස්කි සවස 6.15 ටෝනි අර්ඩිමෑන් - ජර්මනිය - අධ්‍යක්ෂණය මැරෙන් එඩි මැජෙස්ටික් සිනෙප්්ලෙක්ස් උදෑසන 10 සුලඟ අප රැගෙන යාවි - ශ්‍රී ලංකාව අධ්‍යක්ෂණය නුවන් ජයතිලක සවස 1.15 අන්දර් කහිනි ඉන්දියාව - අධ්‍යක්ෂණය අර්නාබ් මිද්යා සවස 4.15 කෝමාලා රොකට් - බංග්ලා දේශය - අධ්‍යක්ෂණය නූර් ඉම්රාන් සවස 6.45 - මයි සන් ඉස් ගේ - ඉන්දියාව - අධ්‍යක්ෂණය ලොක්ෂි කුමාර් මහජන පුස්ථකාලයේදී උදෑසන 10 සිනමා කතිකාව සවස 1.15 කෙටි චිත්‍රපට දැක්ම සහ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ හමුව සවස 4.15 ද ඉමෑම් ඇන් ද පැස්ටොර් - නයිජීරියාව - අධ්‍යක්ෂණය ඇලන් චැනර්
ඔක්තෝබර් 08 යාපනය විශ්ව විද්‍යාලය උදැසන 10 ලිට්ල් හාබර් - ස්ලොවැකියා - අධ්‍යක්ෂණය - ඉවේටා ග්‍රැබ්ෆෝවා සවස 1.15 - ඈශස් ඇන්ඩ් ඩයමන්ඩ් - පෝලන්තය - අධ්‍යක්ෂණය ආන්ද්‍රේ වයිඩා මැජෙස්ටික් සිනෙප්ලෙක්ස් උදෑසන 10 ස්වොපානම් - ඉන්දියාව - අධ්‍යක්ෂණය සාජි එන් කරූන් සවස 1.15 එන්නයි - ප්‍රංශය - අධ්‍යක්ෂණය නේවා අජන්තන් සවස 6.45 - සම්මාන උලෙළ සමාප්ති චිත්‍රපටය ස්වීට් කන්ට්‍රි - අධ්‍යක්ෂණය වර්වික් තොන්ටන් - ඕස්ට්‍රේලියාව මහජන පුස්ථකාලයේදී උදෑසන 10 වාර්තා චිත්‍රපට දැක්ම සවස 1.15 - කුටිටි ශ්‍රන්ක් - ඉන්දියාව - අධ්‍යක්ෂණය - ෂාජි එන් කරූන් සවස 4.15 - උම්මාන්දි - ශ්‍රී ලංකාව - අධ්‍යක්ෂණය - මාතිසුකා |