වර්ෂ 2018 ක්වූ  ජූනි 28 වැනිදා බ්‍රහස්පතින්දා




Five Colour Short Film Actor

Five Colour Short Film Actor

බිබීෂණ කුරේරාව ඔබ නොදැන සිටින්නට විදිහක් නැහැ. තෝරාබේරාගෙන රංගනයේ යෙදුණත් රඟපෑ අතළොස්සක් වූ නිර්මාණ ප්‍රමාණය ඇති ඔහුව මතකයේ තියාගන්න. උසාවිය නිහඬයි බිබීෂණ රඟපෑ තවත් එවන් වූ විශිෂ්ට නිර්මාණයකි. මේ කියන්න හදන්නෙ ඔහුට හිමිවූ අනගි අවස්ථාවක් ගැන. එකවර කෙටි චිත්‍රපට පහක රඟපාන්න බිබීෂණට ආරාධනා ලැබිලා. රතු, කොළ, නිල්, සුදු සහ කහ ලෙසටයි ඒවා නම්කොට ඇත්තේ. ළඟදීම ඒවා දැකබලාගැනීමට හැකියාව ලැබෙනවා. බිබීෂණ රඟපෑ තවත් ටෙලි සිතුවමක් විකාශවීමට නියමිතය. ඒ දමයන්ති ෆොන්සේකාගේ රංකිරි අම්මා.