වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 22 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය සම්මාන විනිශ්චය මණ්ඩලය

සරසවිය සම්මාන විනිශ්චය මණ්ඩලය

 

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානයේ විනිශ්චය මණ්ඩලය


විනිශ්චය මණ්ඩල සම්බන්ධීකරණය - දීප්ති ෆොන්සේකා

පිටපත - නිලාර් එන්. කාසිම්

දශක හතක සල රූ සරණිය වාර්තා චිත්‍රපටය අධ්‍යක්ෂණය - ප්‍රියන්ත කොළඹගේ

සුගතපාල සෙනරත් යාපා සහ සුජාතා අත්තනායක වාර්තා චිත්‍රපටය - මේඝ කාවින්ද කොළඹගේ, ජානක චාමර

පරිගණක රූ - ඩිරාන් විජේසිංහ

සංස්කරණය - ඉන්දික සුරවීර, මේඝ කාවින්ද කොළඹගේ, ප්‍රියන්ත කොළඹගේ ප්‍රමුඛ ක්‍රියේටිව් ෆෝස්

සංගීත වින්‍යාසය - රංග දසනායක

නර්තන වින්‍යාසය - චන්න විජේවර්ධන

සරසවිය අභිවන්දන ගීතය රචනය - නිලාර් එන්. කාසිම්

ගායනය - මහාචාර්ය නිපුන් සනත් නන්දසිරි, ප්‍රවීණ ගායිකා ලතා වල්පොල, භාතිය හා සන්තුෂ්