වර්ෂ 2012 ක්වූ මැයි 31 වැනිදා බ්‍රහස්පතින්දා




සඳ මඬල මැද මස්කට් යයි

සඳ මඬල මැද මස්කට් යයි

කුමුදු ජයසිංහ සහ කීර්ති පැස්කුවල් ගී ගයන ‘සඳ මඬල මැද’ ප්‍රසංගය මෙම මස 01 වැනිදා පස්වරු 6.30 ට ඕමානයේ මස්කට් හොලිඩේ හෝටයේදී පැවැත්වේ.

මෙම ප්‍රසංගයේ සංගීතය මෙහෙයවීම රජිත ගාමිණී විජේසේකර ගෙනි. පිටපත සහ කථනය වජිර ජයවර්ධනගෙනි.

‘සඳ මඬල මැද’ ප්‍රසංගය පැවැත්වෙන්නේ කුමුදුගේ ප්‍රථම ගී එකතුව එළි දැක්වීම නිමිත්තෙනි.