සතියේ ගීතය
සතියේ ගීතය
ආශා දෑසින්
මුව මදහාසේ සී පද රාවේ
නිල් කෙතේ – නිල් කෙතේ
මල් වැනි ලස්සන රන්වන් රූසිරු ආලෝකේ
මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලෝකේ
මව් බිමේ ජය ලබන්න
දැන් එක් වෙයව් – එක් වෙයව්
මුහුණේ හසරැළි මුකුළු - දෑතේ දහඩිය පබළූ
ආදරයේ මල් කැකුළු - අද රන් කෙත මැද
පිදී ඇතිලූ
ආසිරි සුළඟක වැදිලා
ආදර සුවඳක් දැනිලා
ජීවිතයම රසවත් වීලා
සුබ මංගල දවසක සිරි මැවිලා
පද රචනය – ධර්මසිරි ගමගේ
සංගීතය - සරත් දසනායක
ගායනය – මිල්ටන් මල්ලවාරච්චි
අධ්‍යක්ෂණය - සේන සමරසිංහ
සුලෝචන වික්රමසිංහ
|