සිංහල සිනමා විස්තරය - 67
සිංහල සිනමා විස්තරය - 67
ආවා සොයා ආදරේ

තිරගත වූ දිනය – 1975 අප්‍රේල් 12
ඉදිරිපත් කිරීම – එස්. ආර්. චිත්‍රපට
නිෂ්පාදනය - සරත් රූපසිංහ
කතාව, තිර නාටකය, කැමරාකරණය සහ අධ්‍යක්ෂණය - ලෙනින් මොරායස්
දෙබස් - ධර්මසිරි ගමගේ
සහාය අධ්‍යක්ෂණය – ඇන්ටන් ග්‍රෙගරි
සංස්කරණය – බර්නාඩ් රෙජිනෝල්ඩ්
වේශ නිරූපන - කේ. සුබ්බු
කලා අධ්‍යක්ෂණය - ජේ. ඒ. වින්සන්ට්
සටන් අධ්‍යක්ෂණය – බන්දු මුණසිංහ
නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
නිෂ්පාදන කළමනාකාරු -කරුණාදාස පෙරේරා
නිශ්චල ඡායාරූප – බී. සිවසුබ්‍රමනියම්
සැකසුම – විජය චිත්‍රාගාරය – හැඳල
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
රසායනාගාර අධිපති – එස්. තිරුනාවුකරසු (බී. ඇස්. සී)
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
ගීත සංඛ්‍යාව - 09
යෞවන වසන්තේ උදා වී - ජෝතිපාල, ඇන්ජලින් (කරුණාරත්න අබේසේකර)
ආදරයේ මාලිගයේ රූ - ජෝතිපාල (ධර්මසිරි ගමගේ)
කවුදෝ කවුදෝ සෙව්වේ - ජෝතිපාල (කරුණාරත්න අබේසේකර)
මා සැඩ සුළඟක මැදි වී – ලතා වල්පොල (කරුණාරත්න අබේසේකර)
ජීවන මාවත හිමි කුළුනක් - ජෝතිපාල ( කරුණාරත්න අබේසේකර)
සොයා සොයා යමි දැකුමට – ලතා වල්පොල (කරුණාරත්න අබේසේකර)
රන් මසුරන් කිරි ගරුඬ තලාවක - ජෝතිපාල, ඇන්ජලින් (කරුණාරත්න අබේසේකර)
රොන් සොයා පියඹන – ලතා වල්පොල (කරුණාරත්න අබේසේකර)
රෝස මල මගේ චූටික්කි – එම්. එස්. ප්‍රනාන්දු, ඇන්ජලින් (කරු)
ගීත පොත් – ආනන්ද පොත්හල
ගීත තැටි - සරස්වතී ස්ටෝර්ස්
නළු නිළියන් -
ගාමිණී ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා, ටෝනි රණසිංහ, (ගරු රඟපෑම්), ඇන්තනි සී. පෙරේරා,
එච්. ඩී. කුලතුංග, ලලිතා අල්මේදා, රීටා රත්නායක, බන්දු මුණසිංහ, පියදාස විජේකෝන්,
හෙක්ටර් සිල්වා, ඊ. එච්. පී. බණ්ඩාර, ලිලියන් එදිරිසිංහ, සුනිලා ජයන්ති, ඇලෝසියස්
අප්පුහාමි, හෙක්ටර් සිල්වා, රොනල්ඩ් ෆොන්සේකා
ප්‍රදර්ශනය - සීමාසහිත සිනමාස් සමාගම ආරම්භක සිනමා ශාලා.
* මංගල දර්ශනය සවස 6.00 ට සැෆයර් සිනමා ශාලාවේදී සිනමාස් අධිපති ගුණරත්නම් මහතාගේ
ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
සූකිරි කෙල්ල

තිරගත වූ දිනය – 1975 මැයි 09
ඉදිරිපත් කිරීම - දේව් චිත්‍රපට
නිෂ්පාදනය, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - ජෝ දේව් ආනන්ද
දෙබස් සහ සහාය අධ්‍යක්ෂණය – රංජිත් පෙරේරා
සංස්කරණය – කාලිංග ද සිල්වා
වේශ නිරූපණය - ඩෙරික් ප්‍රනාන්දු
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා / ජේ. ඒ. වින්සන්ට්
නැටුම් - හෙලන් කුමාරි
කැමරා අධ්‍යක්ෂණය – (එලිමහන්) ජෝ දේව්
ආනන්ද / මර්සලින් පෙරේරා (චිත්‍රාගාර) එම්. ඒ. ගෆූර්
සැකසුම – ලංකා චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය සහ ගීත පටිගත කිරීම – නිමල් වීරක්කොඩි
රසායනාගාර පාලක – අයි. ඒ. ජොහාර්
ඇඳුම් නිර්මාණය – නවීනා දේව් ආනන්ද
සංගීත අධ්‍යක්ෂණය - ටී. එෆ්. ලතීප්
ගී තනු නිර්මාණය – එම්. එම්. ඒ. හක්
ගීත සංඛ්‍යාව - 07
ගීත -
කෙල්ලන් ගැන සිතාලා බිය වීලා - ඇන්ජලින් ගුණතිලක (ධර්මසිරි ගමගේ)
සීතලේ මල් වනේ – ලතා වල්පොල (ධර්මසිරි ගමගේ)
රඟදෙන සිතුවිලි අතරේ – එච්. ආර්. ජෝතිපාල (ධර්මසිරි ගමගේ)
සීදේවී ගිම්හාන කාලේ - එච්. ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක (කරු)
සීදේවි ගෙට ආවේ - සුජාතා අත්තනායක (කරුණාරත්න අබේසේකර)
මන මෝහන සුව සාදන - ජෝතිපාල, ඇන්ජලින් (කරු)
තරුපති වට තරු කැට - සුජාතා අත්තනායක
ගීත පොත් - ශාන්ති පොත් හල, මරදාන
නළු නිළියන් -
රෝයි ද සිල්වා, සුමනා අමරසිංහ, ෆේරඩී සිල්වා, එච්. ආර්. ජෝතිපාල, ෆරීනාලායි,
දොන් සිරිසේන, ස්ටැන්ලි පෙරේරා, ඩී. ආර්. නානායක්කාර, මේබල් බ්ලයිත්, වී. ටී. ජී.
කරුණාරත්න, රුක්මණී දේවි, බී. ඇස්. පෙරේරා, පියදාස විජේකෝන්, හෙලන් කුමාරි, වී.
හපුගොඩ, විජය කොරයා, ශ්‍රියානි මාලේවන.
මංගල දර්ශනය එම්පයර් සිනමා ශාලාවේදී සවස 6.00 ට සිලෝන් තියටර්ස් අධිපති එස්.
සෙල්ලමුත්තු මහතා සහ එම මැතිනියගේ ප්‍රධානත්වයෙන්.
ප්‍රදර්ශනය - සිලෝන් තියටර්ස් දෙවන මණ්ඩයේ සිනමා ශාලා 17 කදී ආරම්භක ප්‍රදර්ශනය
ඇරැඹීය.
කොහොම කියන්නද

තිරගත වූ දිනය – 1975 මැයි 21
ඉදිරිපත් කිරීම – නෙප්ස් චිත්‍රපට
නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - ගොඩ්වින් හාන්ති
කතාව, දෙබස් සහ තිර නාටකය – එඩ්වඩ් එම්. විතානආරච්චි
සහාය අධ්‍යක්ෂණය – කිංස්ලි පෙරේරා, එම්. එස්. අලිමාන්
සංස්කරණය – එම්. එස්. අලිමාන්, කේ. ජී. එම්. සමරවීර
වේශ නිරූපණය – එස්. සෙල්වරාජ්
කලා අධ්‍යක්ෂණය - සාලිය ඩයස්
සැකසුම – ලංකා චිත්‍රාගාරය
කැමරා අධ්‍යක්ෂණය - කේ. ඩී. දයානන්ද, ලිනී ද කොස්තා
කැමරා සහාය – රංජිත් පෙරේරා
ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි, පුංචිහේවා
රසායනාගාර පාලක – අයි. ඒ. ජොහාර්
රසායනාගාර සහාය – ඒ. මාරසිංහ
නිශ්චල ඡායාරූප – මයිකල් ජේ. වික්ටෝරියා
නිෂ්පාදන කළමනාකරු - ක්‍රිස්ටි ඩයස්
සංගීත අධ්‍යක්ෂණය – එම්. කේ. රොක්සාමි
ගීත සංඛ්‍යාව - 06
රස ලෝක දහසක් මැවුණත් – එච්. ආර්.ජෝතිපාල, ඉන්ද්‍රාණි පෙරේරා (ඔගස්ටස්
විනයාගරත්නම්)
ජීවන ඇතිරිල්ලේ - එම්. එස්. ප්‍රනාන්දු (ඔගස්ටස්)
නවසඳ පුන්සඳ වෙයි – මිල්ටන් පෙරේරා, සුජාතා අත්තනායක (ඔගස්ටස්)
මැදියම් රෑ දියවෙද්දී – සුජාතා අත්තනායක (ලෙස්ලි බොතේජු)
නෙත් බසින් කී හැඟුම් - සුජාතා අත්තනායක (ඔගස්ටස්)
ඔබයි මා වරංගනා - වික්ටර් රත්නායක (ඔගස්ටස්)
ගීත පොත් – ආනන්ද පොත්හල - මරදාන
ගීත තැටි - ජෙම්ටෝන්
නළු නිළියන් -
මාලිනී ෆොන්සේකා (සමන්ති), තිස්ස විජේසුරේන්ද්‍ර (ජගත්), නීටා ප්‍රනාන්දු (ශීලා),
රුක්මණී දේවි (සමන්තිගේ මව), ශාන්ති ලේඛා (ශීලාගේ මව), ගොඩ්වින් හාන්ති (හෙක්ටර්),
දෙනවක හාමිනේ (සුදු නැන්දා), හියුබත් සොයිසා, ජස්ටින් අබේසේකර, ලාල් හේවාපතිරණ,
එඩ්වින් වික්‍රමරත්න, කුසුම් පෙරේරා
ප්‍රදර්ශනය - සිලෝන් තියටර්ස් පළමු ප්‍රදර්ශක මණ්ඩලයේ සිනමා ශාලා 16 කදීී ආරම්භක
ප්‍රදර්ශනය ඇරැඹීය.
සිරිල් මල්ලි

තිරගත වූ දිනය – 1975 මැයි 23
ඉදිරිපත් කිරීම – ජයමංජුලා චිත්‍රපට
නිෂ්පාදනය – ඩන්ස්ටන් ද අල්විස්, වික්ටර්
ජයවර්ධන, වෝල්ටර් සිල්වා
සටන්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය -
ජෝ මයිකල්
කතාව - කපිතාන් සුමනපාල විදානගේ
දෙබස් - ජෝ මයිකල්, බර්ටි ජයසේකර,
එඩ්වඩ් බොතේජු
කැමරා අධ්‍යක්ෂණය – එම්. වී. හේමපාල
සහාය අධ්‍යක්ෂණය – එඩ්වඩ් බොතේජු,
මාෂල් මෙන්ඩිස්, සිරි කුලරත්න
සංස්කරණය – ඩබ්ලිව්. ඩී. කේ. රූබන්
වේශ නිරූපණය – ඊබට් විජේසිංහ
කලා අධ්‍යක්ෂණය හා නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
නැටුම් අධ්‍යක්ෂණය – උපාලි මෙත්තානන්ද
නිෂ්පාදන කළමනාකරු – ඩොනල්ඩ් ඩයස්
නිශ්චල ඡායාරූප – මාෂල් මෙන්ඩිස්
සැකසුම – විජය චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු (බී. ඇස්. සී)
සංගීත අධ්‍යක්ෂණය – එම්. කේ. රොක්සාමි
ගීත සංඛ්‍යාව - 04
ගීත:
පෑගෙන අප හට අත්වැල් - සුජාතා
අත්තනායක (ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)
ආශා මවන්න දෑසේ - එච්. ආර්. ජෝතිපාල,
ඇන්ජලින් ගුණතිලක (ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)
මල් කැකුලි කෝමලී - එච්. ආර්. ජෝතිපාල (රවිලාල් විමලධර්ම)
ඒක කලීටි බඩ්ඩි ලජිලි - මිල්ටන් මල්ලවආරච්චි (රවිලාල් විමලධර්ම)
ගීත පොත් - ශාන්ති පොත්හල - මරදාන
නළු නිළියන් – ගාමිණී ෆොන්සේකා, නීටා ප්‍රනාන්දු, ස්වර්ණා කහවිට, බැප්ටිස්
ප්‍රනාන්දු, එච්. ඩී කුලතුංග, බී. ඇස්. පෙරේරා, එඩී ජූනියර්, චන්ද්‍රා කළුආරච්චි,
දයානන්ද ජයවර්ධන, නිමල් ජයවර්ධන, පියදාස විජේකෝන්, හෙක්ටර් හපුගොඩ, නෙවිල් ටියුඩර්,
පර්ල් වාසුදේවි, රාජ්සිංහම්, ජෝ මයිකල්, දෙනවක හාමිනේ, මාෂල් මෙන්ඩිස්, සරණපාල
සූරියආරච්චි, ඩොනල් ඩයස්, නිමල් රණවීර, ඩොවිනික් ද මැල්, මානෙල් වානගුරු, පියරත්න
එම්. සෙනරත්.
මංගල දර්ශනය ආර්. ප්‍රේමදාස මහතා සහ එම මහත්මියගේ ප්‍රධානත්වයෙන් ලිඩෝ සිනමා
ශාලාවේදී සවස 6.00 ට පැවැත්විණ.
ප්‍රදර්ශනය සිනමාස් දෙවන ප්‍රදර්ශන මණ්ඩලයේ සිනමා ශාලා 18 ක පෙන්වන ලදී.
ඇන්ටන් ජේ. ප්‍රනාන්දු
|