වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




‘ලාංකේය මහා නළු පරපුරේ අවසන් සුපිරි තරුව’ ජනතාව අතට

‘ලාංකේය මහා නළු පරපුරේ අවසන් සුපිරි තරුව’ ජනතාව අතට

ප්‍රවීණ මාධ්‍යවේදිනි, හේමාලි විජේරත්න විසින් රචිත “ලාංකේය මහා නළු පරපුරේ අවසන් සුපිරි තරුව” ග්‍රන්ථය පසුගිය දින කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පොත් එළිදැක්වීමේ කුටියේදී ජනගත කෙරිණි. එම ග්‍රන්ථය ප්‍රවීණ රංගධර සනත් ගුණතිලකගේ රංගනය, මාධ්‍ය ක්‍රියාකාරීත්වය, දේශපාලනාත්මක ක්‍රියාකාරීත්වය පිළිබඳ කරන ලද විශ්ලේෂණාත්මක විග්‍රහයකි.

මේ එදින එළිදැක්වීමේදී සිදු වූ විශේෂ අවස්ථා කිහිපයකි.