වර්ෂ 2018 ක්වූ  ජූලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය සිනමා උලෙළට පෙරගමන් ගම්පහ රීගල් සිනමාහලේ දී

සරසවිය සිනමා උලෙළට පෙරගමන් ගම්පහ රීගල් සිනමාහලේ දී

34 වැනි වරටත් පැවැත්වෙන සරසවිය සිනමා සම්මාන උලෙළට සමගාමීව පැවැත්වෙන පළමුවැනි සිනමා දැක්ම පසුගියදා ගම්පහ රීගල් සිනමා ශාලාවේදී පැවැත්විණි. එදින එහි තිරගත වූයේ පසුගිය සරසවිය සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය වූ මහරජ ගැමුණු චිත්‍රපටයයි. එහි පැමිණි කලාකරුවන් හා සිනමා ලෝලීන් කැමරා කාචයට හසු කරගත් අයුරුයි මේ.