වර්ෂ 2018 ක්වූ  ජූලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




Road to Prestige 1964-2018

විසි එක් වැනි සරසවිය සම්මාන උලෙළ

දිනය - 1993 මාර්තු 20

ස්ථානය -කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව

ප්‍රධාන ආරාධිතයා - අග්‍රාමාත්‍ය ඩී. බී. විජේතුංග

ප්‍රධාන කර්තෘ - ඒ.ඩී.රන්ජිත් කුමාර

හොඳම චිත්‍රපටය - කුලගෙය - ඒ. ඒ. පේජ්

හොඳම අධ්‍යක්ෂ - එච්. ඩී. ප්‍රේමරත්න - කුලගෙය

හොඳම තිර රචනය - තිස්ස අබේසේකර - කුලගෙය

හොඳම නළුවා - ජෝ අබේවික්‍රම - උමයංගනා

හොඳම නිළිය - ශ්‍රියාණි අමරසේන - කුලගෙය

හොඳම සහාය නළුවා - සොමී රත්නායක - මේ වාරේ මගේ

හොඳම සහාය නිළිය - වීණා ජයකොඩි - කුලගෙය

හොඳම සංස්කරණය - එල්මෝ හැලිඩේ - කුලගෙය

හොඳම කලා අධ්‍යක්ෂණය - ලයනල් සිල්වා - මුවන් පැලැස්සේ කදිරා

හොඳම වේශ නිරූපණය - ඊබට් විජේසිංහ - අහිමි දඩයම්

හොඳම කැමරා අධ්‍යක්ෂ -

කළු සුදු - සුමින්ද වීරසිංහ - සිසිල ගිනි ගනී

වර්ණ - එම්. ඒ. ගෆූර් - සිංහයන්ගෙත් සිංහයා

හොඳම සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක - මුවන් පැලැස්සේ කදිරා

හොඳම ගීත රචනය - මාහාචාර්ය සුනිල් ආරියරත්න - උමයංගනා චිත්‍රපයේ ලිය තඹරා ඔබයි ගීතය

හොඳම ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න - සිසිල ගිනි ගනී

හොඳම ගායකයා - ග්‍රේෂන් ආනන්ද - රජදරුවෝ චිත්‍රපටයේ බිලිඳුනේ දරුවනේ ගීතය

හොඳම ගායිකාව - ලතා වල්පොල - ඔක්කොම කණපිට චිත්‍රපටයේ දෝතට වන් සල් මල් මෙන් ගීතය

හොඳම නවක නළුවා - බන්දුල දිසානායක - සක්කර සූත්තර

හොඳම නවක නිළිය - සමන්තා ඈපාසිංහ - රජෙක් වගේ පුුතෙක්

විශේෂ කුසලතා සම්මාන

ජීවන් කුමාරතුංග - සයනයේ සිහිනය

ඩිලානි අබේවවර්ධන - සයනයේ සිහිනය

මොරීන් චාරුණී - සයනයේ සිහිනය

දමයන්ති ෆොන්සේකා - උමයංගනා

සෝමපාල රත්නායක - රජ දරුවෝ සංගීතය උදෙසා

සුගත් සමරකෝන් - වියරු මිනිසා අධ්‍යක්ෂණය හා තිර පිටපත උදෙසා

රණතිසර සම්මානය

අයිරාංගනී සේරසිංහ

සුමිත්‍රා පීරිස්

උලෙළට ඇතුළත් ජනප්‍රිය චිත්‍රපට 07

රජ දරුවෝ

උමයංගනා

සිංහයගෙත් සිංහයා

මල්සර දෝණි

චණ්ඩි රැජන

ඔක්කොම කණපිට

කුලගෙය

විනිශ්චය මණ්ඩලය

සෑම් විජේසිංහ, තිස්ස ලියනසූරිය, පී. වී. නන්දසිරි, රන්ජිත් ගුණවර්ධන, එස්. ජේ. මොහිදීන්, මල්ලිකා වනිගසුන්දර, මන්ත්‍රී පෙරේරා


විසි දෙවැනි සරසවිය සම්මාන උලෙළ

දිනය - 1994 අපේ‍්‍රල් 02

ස්ථානය - කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව

ප්‍රධාන අරාධිතයා - අමාත්‍ය සිරිසේන කුරේ

ප්‍රධාන කර්තෘ - ඒ.ඩී.රන්ජිත් කුමාර

හොඳම චිත්‍රපටය - ගුරුගෙදර - එම්. එච්. පියසේන

හොඳම අධ්‍යක්ෂණය - විජය ධර්ම ශ්‍රී - ගුරු ගෙදර

හොඳම තිර රචනය - තිස්ස අබේසේකර - ගුරු ගෙදර

හොඳම නළුවා - අශෝක පීරිස් - ගුරු ගෙදර

හොඳම නිළිය - අනෝජා වීරසිංහ - ගුරු ගෙදර

හොඳම සහාය නළුවා - ටෝනි රණසිංහ - සප්ත කන්‍යා

හොඳම සහාය නිළිය - නදීකා ගුණසේකර - චායා

හොඳම සංස්කරණය - එල්මෝ හැලිඩේ - සප්ත කන්‍යා

හොඳම කැමරා අධ්‍යක්ෂණය-

වර්ණ - සුමින්ද වීරසිංහ - සුරබිදෙන

හොඳම කලා අධ්‍යක්ෂණය - රංජිත් නයනානන්ද - සුරබිදෙන

හොඳම වේශ නිරූපණය - ඊබට් විජේසිංහ - සුරබිදෙන

හොඳම සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක - චායා

හොඳම ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග - චායා

හොඳම ගීත රචක - අජන්තා රණසිංහ - සප්ත කන්‍යා චිත්‍රපටයේ සුවඳ දැනි දැනී දැනෙනවා ගීතය

හොඳම ගායකයා - සප්ත කන්‍යා - සුවඳ දැනී දැනෙනවා

හොඳම ගායිකාව - චන්ද්‍රිකා සිරිවර්ධන - චායා චිත්‍රපටයේ නිශා තලා කිරනේ ගීතය

හෙඳම නවක නළුවා - රජීව් නානායක්කාර - ප්‍රතිඥා

හොඳම නවක නිළිය - සංගීතා වීරරත්න - සප්ත කන්‍යා

විශේෂ කුසලතා සම්මාන

සුනිල් සරත් පෙරේරා - චායා චිත්‍රපටයේ වැදි ගීතය රචනය උදෙසා

යශෝධා විමලධර්ම - ගුරු ගීතය

කමල් අද්දරආරච්චි - සප්ත කන්‍යා

ලකී ඩයස් - ප්‍රතිඥා

දිල්හානි ඒකනායක - චායා මායා

සුජානි මේනකා - ත්‍රිෂුලේ

රණතිසර සම්මානය

ටෝනි රණසිංහ

ඩබ්ලිව්. ඩී. අමරදේව

විනිශ්චය මණ්ඩලය

ඊ. එම්. ජී. එදිරිසිංහ, ප්‍රඥාසෝම හෙට්ටිආරච්චි, එස්. ජේ. මොහිදින්, ඒ. ජී. ගුණරත්න, සීතා කුලතුංග, දයාරත්න රණතුංග, මාලිනී ගෝවින්නගේ


විසිතුන් වැනි සරසවිය සම්මාන උලෙළ

දිනය - 1995 අගෝස්තු 12

ස්ථානය - කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව

ප්‍රධාන ආරාධිතයා - ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

ප්‍රධාන කර්තෘ - තිලකරත්න කුරුවිටබණ්ඩාර

හොඳම චිත්‍රපටය - නොමියෙන මිනිසුන් - බර්නාඩ් ගුණසේකර

හොඳම අධ්‍යක්ෂණය - ගාමිණී ෆොන්සේකා - නොමියෙන මිනිසුන්

හොඳම තිර රචනය - රංජිත් කුරුප්පු - පවන රළු විය

හොඳම නළුවා - ලින්ටන් සේමගේ - මීහරකා

හොඳම නිළිය - අයිරාංගනී සේරසිංහ - පවන රළු විය

හොඳම සහාය නළුවා - ශාන්ත සපරමාදු - නොමියෙන මිනිසුන්

හොඳම සහාය නිළිය - කුමුදුමලී ද සිල්වා - පවන රළු විය

හොඳම කැමරා අධ්‍යක්ෂණය -

කළු සුදු - සුමිත්ත අමරසිංහ - අහස් මාලිගා

වර්ණ - ජී. නන්දසේන - එකදා වැහි

හොඳම සංස්කරණය - නිශාන්ත ප්‍රදීප් - එකදා වැහි

හොඳම සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක - එකදා වැහි

හොඳම කලා අධ්‍යක්ෂණය - සේන මාඉඹුලගේ - නොමියෙන මිනිසුන්

හොඳම ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න - නොමියෙන මිනිසුන්

හොඳම ගීත රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න - අඹු සැමියෝ චිත්‍රපටයේ ඉවුරු බිඳුණු ගංතලාව ගීතය

හොඳම ගායකයා - පණ්ඩිත් අමරදේව - අහස් මාලිගා චිත්‍රපටයේ දුහුල් වලා ගීතය

හොඳම ගායිකාව - විශාරද නන්දා මාලිනී - අඹු සැමියෝ චිත්‍රපටයේ ඉවුරු බිඳුණු ගංතලවේ ගීතය

විශේෂ කුසලතා සම්මාන

රෝයි ද සිල්වා - ආත්මා

සුමනා අමරසිංහ - සුදුපිරුවට

ආනන්ද වික්‍රමගේ - එකදා වැහි

කුසලා බී. පෙරේරා - සඳමඬල

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය යුවතිපති චිත්‍රපටයේ නිෂ්පාදනය වෙනුවෙන් පාඨක ඡන්දයෙන් තේරුණ ජනප්‍රිය සම්මාන

හොඳම නවක නළුවා - දමිත් ෆොන්සේකා - එකදා වැහි

හොඳම නවක නිළිය - අනුෂා සොනාලි - හඬන කිංකිණි

ජනප්‍රිය චිත්‍රපටය - නොමියෙන මිනිසුන්

රණතිසර සම්මානය

ටයිටස් තොටවත්ත

රූබි ද මැල්

පාඨක ඡන්දයෙන් තේරුණ ජනප්‍රිය චිත්‍රපට

නොමියෙන් මිනිසුන්

යුවතිපති

මීහරකා

සුජාතා

ලව් 94

හලෝ මයි ඩාලිං

රජ වංශෙන් එකෙක්

විනිශ්චය මණ්ඩලය

ඊ. එම්. ජී. එදිරිසිංහ, ප්‍රඥාසෝම හෙට්ටිආරච්චි එඩ්වින් ආරියදාස, පියසිරි නාගහවත්ත, මහාචාර්ය නන්දසේන රත්නපාල, ආරියවංශ රණවීර, උපේඛා චිත්‍රසේන