වර්ෂ 2018 ක්වූ  ජූලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




ඝරසර්ප මාධ්‍ය දැක්ම

ඝරසර්ප මාධ්‍ය දැක්ම

ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමාපටය වන ඝරසර්ප මාධ්‍ය දැක්ම පසුගිය දින ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණි. ඒ සඳහා එහි රංගනයේ යෙදුණු සියලුම නළු නිළියන් සහභාගි විය. මේ මාධ්‍ය දර්ශනයේ සරසවි කාචය සටහන් කරගත් සොඳුරු ඡායාරූප පෙළකි.