වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




නවක ඔබට

නවක ඔබට

අකිල සඳකැළුම් කියන්නේ නව පරපුර් රංගන ශිල්පියෙක්. ඔහු තිර රචකයකු ද වනවා. අකිල මේ වන විට නිර්මාණකරුවකු ලෙසින් කලඑළියට ඇවිත්. චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසිලා කියලත් ආරංචියි. ඔහුගේ නිර්මාණ සඳහා ආධුනිකයින්ටත් අවස්ථාව තියෙනවලු. ඉරිදා දිනවල බොරැල්ලේ පිහිටි ශ්‍රී රාහුල ආයතනට ගියොත් අකිලගේ නිර්මාණවටල නවක ඔබට එකතු විය හැකියි.