වර්ෂ 2016 ක්වූ  ජූලි 13 වැනිදා බ්‍රහස්පතින්දා




ධර්මයුද්ධය තිරයට පැමිණි දා

ධර්මයුද්ධය තිරයට පැමිණි දා

ලෙස්ටර් දේශනය දා

ජාතික චිත්‍රපට සංස්ථාවේ පැවැති මුම්බායි හී ෆිල්ම් හෙරිටේජ් ෆවුන්ඩේෂන් නිර්මාතෘ වූ ජාත්‍යන්තර චිත්‍රපට සංරක්ෂක සිවේන්ද්‍ර සිං ඩුන්ගර්පූර් විසින් පවත්වන ලද ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් දේශනය දා අවස්ථා කිහිපයකි මේ.

චාරිත්‍රානුකූලව පොල් තෙල් පහන දල්වමින්
රවීන්ද්‍ර, තනුජා සිවේන්ද්‍ර සිංට ජාතික චිත්‍රපට සංස්ථාවෙන් සමරු තිළිණයක්

චිත්‍රපට සංස්ථා සභාපති පැමිණි මොහොත
චිත්‍රපට සංස්ථා සභාපති සිතේන්ද්‍ර සේනාරත්න සහ හිටපු සභාපති දීපාල් චන්ද්‍රරත්න යන මහත්වරුන් පොල්තෙල් පහන දැල් වූ මොහොත
කුමාරි මුණසිංහ දියණිය මාධවී ඇතුළු පිරිස
දනුක, කුසුම්, දිල්හානි සමඟ යශෝධා
චිත්‍රපට සංස්ථා සභාපති සුමිත්‍රා පීරිස් මැතිනියව පිළිගත් මොහොත
දමිත්, රවීන්ද්‍ර, වීණා, ශිවේන්ද්‍ර සිං, සුමිත්‍රා පීරිස් ශිවේන්ද්‍ර සිං මහත්මිය,
ආචාර්ය සරෝජා වෙත්තසිංහ ඇතුළු පිරිස
රවින්ද්‍ර, රෝයි සුමනා යුවළ සමඟ
ධර්මයුද්ධය ගැන රන්ජන්ගෙන් අදහසක්