වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

සිංහයා

සිංහයා

තිරගත වූ දිනය - 2016 මාර්තු 30 ඉදිරිපත් කිරිම - සුනිල් ටී. ෆිල්ම්ස් නිෂ්පාදනය - සුනිල් ටී. ප්‍රනාන්දු සම අධ්‍යක්ෂණය - වී. සිවදාසන්, කීර්ති රුවන් ලාල්සන්ස් පිටපත - බර්නාඩ් ජයතුංග කැමරා අධ්‍යක්ෂණය - සුජිත් නිශාන්ත (මයියා) සහය - හර්ෂණ කරුණාතිලක සංස්කරණය - නන්දා නන්දි ජයකොඩි අං - මනෝජ් ලක්සිරි සහය - නාරද අළුත්ගමගේ කලා අධ්‍යක්ෂණය - චාමින්ද වාස් සහය - අනුර කුමාර කළුආරච්චි සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා නැටුම් අධ්‍යක්ෂණය - හිරු නිමන්ති මලවිආරච්චි ශබ්ද පරිපාලනය - ලාල් දිසානායක, නන්දා නන්දි ජයකොඩි ශබ්ද හා සංස්කරණ සංකලන කටයුතු - ටර්නිං පොයින්ට් ආයතනය (ලාල් දිසානායක) නිෂ්පාදන කළමනාකරණය - සුනිල් විජේදේව නිෂ්පාදන සහාය - සොලමන් සිරිදරන්. ප්‍රසන්න රන්ජන්. සැම්සන් දෙවිනුවර ඇඳුම් නිර්මාණ අංශය - චතුරි ජයසිංහ ප්‍රවාහන සහායක - ප්‍රදීප් නිශාන්ත, නිමල් ප්‍රියන්ත රංගන වැඩමුළු මෙහෙයවීම - අනුර වරාගාඩ පරිගණක සජීවිකරණය - දර්ශ න චතුරංග කැමරා උපකරණ - රොහාන් වැලිවිට - ෆයින් විෂන් ගෘහ භාණ්ඩ සැපයුම - දඹුළු ලී බඩු - කළුතර ගීත පටිගත කිරීම - ගයාන් පෙර්රා - සොනික් ශබ්දාගාරය ආලෝකකරණය - රුවන් සංජීව, ගයත්‍ර අනුරුද්ධ, ජයලත් කුමාර, අනුෂකබ් අධිකාරි, සමීර ප්‍රභාත්, ප්‍රදීප් ශ්‍රී බණ්ඩාර

නිෂ්පදන සම්බන්ධීකරණය - සුනිල් ධර්මසිරි
වර්ණ සංකලනය - ආනන්ද බණ්ඩාර

කැමරා උපකරණ, ඩිජිටල් වර්ණ සංකලන සහ ඩී. සී. පී. පිටපත් සකස් කිරීම - ෆයින් විෂන් ආයතනය නිශ්චල ඡායාරූප - තුෂන් මුණසිංහ සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක ගීත ප්‍රබන්ධය - සුනිල් ධර්මසිරි, සේන ලියනගේ ගායන ශිල්පීන් - විශාරද සුරංජි ශ්‍යාමලී. මනීෂා චංචලා, විදුෂා නේත්‍රාංජලී, අංජන යසිරු, සතිජ පන්ෂාන් පතිරණ ගීත හා ගායන ශිල්පින් - රෑ තරු නැති අහසේ - විශාරද සුරංජි ශ්‍යාමලී සහ ළමා පිරිස ඇලේ දොලේ වන වදුලේ - විදුෂා නේත්‍රාංජලී, අංජන යසිරු, මනිෂා චංචලා, සතිජ ලක්ෂාන් පතිරණ සඳ නැඟී එළිය දෙයි - මනිෂා චංචලා ඇතුළු ළමා පිරිස නළු නිළියන් - රන්ජන් රාමනායක, දුලීකා මාරපන, මහේෂි මධුසංකා, පාලිත සිල්වා, ආනන්ද වික්‍රමගේ, මිහිර සිරිතිලක, උදේනි අල්විස්, අනුර වරාගෙඩ , හේමන්ත ඊරියගම, අවන්ත පෙරේරා, ගයාත්‍රි ඩයස්, සාගරිකා ධර්මපාල, ශ්‍රිමාලි රාමනායක, දිල්හාරා රාජපක්ෂ, සනත් ගුණතිලක (ගරු) නදීකා ගුණසේකර (ගරු) ෂයන් සම්ප්‍රාප්ති පෙරේරා (ආරාධිත), චානක මධුෂාන් (ආරාධිත), කෝකිල පවන් ජයසූරිය (ආරාධිත), ළමා - සඳු අමාශා, දුරුතු අභිෂේක්, කුමුදිනා සදුන්ගාරි, පැතුම් බිම්සර, නවිදුනි ඉෂාරා, සනුජ ගිහාර, බියංකා උමයංගනී, ජිත්ම දිල්රුවන්, චනිත සදුෂාන්, අදිශ ධානුක, ගගනි ප්‍රභාතාරකා, සදීෂ භානුක, ඉෂානි විදුරංගනා, සචිත් සංකලන, හසිදු විදුෂාන්, ඔනායා තෙවංජි, නිකිතා ඇන්ජලිනා, මධුෂි ශෂිකලා සම්පත්, සිතුම් සිතංගා, දිළුම් විජේරත්න, නිරංජන් සේනාරත්න, කෙනුල සෙත්මල්. විෂ්මි පූර්ණිමා, අරවින්ද පාදුක්ක, සුනිල් ධර්මසිරි, දිනුක සමරසිංහ, එරංද දෙහිගස්පගේ, අනුර චන්ද්‍රලාල්, සිසිර කුමාරතුංග

ජූලි 07 යි

ජූලි 07 යි

තිරගත වූ දිනය - 2016 අප්‍රියෙල් 07 ඉදිරිපත් කිරීම - හෙඩ් මාස්ටර් චිත්‍රපට නිෂ්පාදනය - චරිත් අබේසිංහ අධ්‍යක්ෂණය - සංජය නිර්මාල් කතාව - ප්‍රංශ ජාතික මාර්ක් කැව්ලොට්ගේ 'හැපි බර්ත්ඩේ' නම් වූ නාට්‍ය පෙළ ඇසුරෙනි අනුවර්තනය හා තිර රචනය - හේමන්ත ප්‍රසාද් කැමරා අධ්‍යක්ෂණය හා ආලෝකකරණය - උපුල් ප්‍රජාත් කැමරා සහාය - නිසාන් හසිත, පුෂ්පකුමාර, අමිල දසනායක, ඉන්දික ප්‍රියන්ත, හේෂාන් සිතිජ ආලෝකකරණ සහාය - එච්. එස්. බූදල් කුමාර, ජීවන් ප්‍රියශාන්ත, ශාන්ත පුෂ්ප කුමාර, දිනුක සමිපත්, රෝහිත පරා, දිමුතු සම්පත්, දිනූෂ රංග, ඉරෝශාන්, අනුෂ්ක, නුවන්

සංස්කරණය - ශාන් අල්විස් අංග රචනය - සමුද්‍ර සිතුරුවන් කලා අධ්‍යක්ෂණය - හේමසිරි ෆර්ඩිනැන්ඩු සහාය - පුන්සර රසඳුන් කුමාර ශ්‍රී, සීවලී ෆර්ඩිනැන්ඩු ශබ්ද පරිපාලනය - රජීව ජයවික්‍රම කොණ්ඩා සැකසුම - තුෂාර විදානගමගේ ඇඳුම් නිර්මාණය - නිල්මිණි ප්‍රනාන්දු නිෂ්පාදන සහය - සමන් මදනායක

පටිගත කිරීම - ලාල් ඩයස් ලී බඩු සැපයීම - දඹුලු ලූ බඩු ට්‍රේඩින් ප්‍රයිවට් ලිමිටඩ් - කළුතර

නිෂ්පාදන කළමනාකරණය - නිශාන්ත රණසිංහ නිශ්චල ඡායාරූප - ඉන්දික මල්ලවආරච්චි සංගීතය - නුවන් තේනුවර ගීත ප්‍රබන්ධනය - කසුන් මහේන්ද්‍ර ගීත හා ගායන ශිල්පීන් - රඟපානා දඩබ්බර කෙල්ලෝ නළු නිළියන් - සාරංග දිසාසේකර (සාරංග), චරිත් අබේසිංහ (චරිත්), දමිතා අබේරත්න (දමිතා), අනර්කලී ආකර්ශා (අනර්කලී), ඕෂදී හේවාමද්දුමගේ (ඕෂදී), පුබුදු චතුරංග (පුබුදු)

සක්කාරං

සක්කාරං

තිරගත වූ දිනය - 2016 අප්‍රියෙල් 22 ඉදිරිපත් කිරිම - සිනේ සරසවි නිෂ්පාදන නිෂ්පාදනය - එච්. ඩී. ප්‍රේමසිරි අධ්‍යක්ෂණය - ආචාර්ය ධර්මසේන පතිරාජ කතාව - චම්මින්ද වෙලගෙදරගේ 'සක්කාරං' නවකතාව ඇසුරෙනි කතාව, දෙබස්, තිර රචනය - චම්මින්ද වෙලගෙදර සහය අධ්‍යක්ෂණය - මාධවී ලෙව්කේ බණ්ඩාර, සුගත් අමරජීව බණ්ඩාර කැමරා අධ්‍යක්ෂණය - ඩොනල් කරුණාරත්න පළමු කැමරා සහය - හේමන්ත රත්නායක, අසංක සුරංජන් ප්‍රනාන්දු, වී. වී. සදානන්දන් (චෙන්නායි) දෙවන කැමරා සහය - චමින්ද පතිරත්න, ලහිරු ප්‍රසන්න, චිරංග සන්දීප, චන්දන කුමාර සංස්කරණය - එල්මෝ හැලිඩේ සහය - අනුර බණ්ඩාර අංග රචනය - ඉමල් ශානක පීරිස් සහය - රමේෂ් මතඟවීර කලා අධ්‍යක්ෂණය - ලාල් හරින්ද්‍රනාත් කලා සහය - අසංග නීලවතුර, මහේෂ් ප්‍රනාන්දු, ලාල් දිසානායක, අජන්ත අලහකෝන් කේෂාලංකරණය - ලලිත් ධර්මවර්ධන සහය - සුගිස්වර මොහොට්ට්ආරච්චි

පසු නිෂ්පාදන අධීක්ෂණය - ආනන්ද බණ්ඩාර

නිෂ්පාදන සම්බන්ධීකරණය - වමිල් හලංගොඩ බාහිර ශබ්ද පටිගත කිරීම - චානක ගුණවර්ධන, කරුණාදාස පතිරත්න මැදිරි පටිගත කිරීම - මහින්දසිරි සමන්තිලක, ප්‍රසන්න දිසානායක දෙබස් පටිගත කිරීම - රජයේ චිත්‍රපට අංශය ඇඳුම් නිර්මාණය - අජන්තා අලහකෝන් රතීගේ නැටුම පුහුණු කිරීම - හේමාලි බුදවත්ත නැටුම් සහ බෙර වාදන - අශෝක රාජපක්ෂ පුහුණු කිරීම -චාමර රුවන් ප්‍රියදර්ශන සංගීතය පටිගත කිරීම - චින්තක ජයකොඩි විදුලි කාර්මික ශිල්පින් - වජිර දිපාල්, ඉසුරු උදයංග, ටී. එම්. එන්. මංජු, බස්නායක අබේකෝන්, සරත් ප්‍රියන්ත විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාකරු - නදීශ රොෂාන් පරිගණක සජීවීකරණය - චමත් පරණවිදාන සහය - පුෂ්පිත නිර්මාල්, රුසිරු පන්නිලගේ. චමල් පීරිස් අතිරේක හඬ කැවීම් - කරුණාරත්න අමරසිංහ, රංජිත් රූබසිංහ නිෂ්පාදන සහය - එන්. කේ. සංජය, ප්‍රියන්ත කෝනාර. එම්. ඩි. ජී. ජයරත්නි කැමරා උපකරණ - ඩිජිටල් සිනමා කන්සෙප්ට්, ඒෂියා ඩිජිටල් කැමරා කාච - නියා ෆිල්ම්ස් - චෙන්නායි විදුලි හා ග්‍රිප් උපකරණ - ෆිල්ම් ඉක්විප්මන්ට් ගැලරි ප්‍රවාහනය - ගාමිණී ධර්මවංශ, දමින්ද පුෂ්ප කුමාර, දිනේෂ් සමරවික්‍රම, මංජුල කුමාර, සුමිත් පෙරේරා

නිෂ්පාදන කළමනාකරණය - නිමල් විජේසිරි සේනාධීර සහය - ශාන්ත බස්නායක නිශ්චල ඡායාරූප - ජීවනී එස්්. ප්‍රියන්ති සංගීත අධ්‍යක්ෂණය - නදීක ගුරුගේ නළු නිළියන් - බිමල් ජයකොඩි (සුබේ), ප්‍රසාදිනි අතපත්තු (රතී), ගයාන් වික්‍රමතිලක (බස්නායක නිලමේ), සරත් කොතලාවල (ඩිංගිරි බංඩා), ශ්‍යාමි ප්‍රනාන්දු (රතනපාල හිමි), පුබුදු චතුරංග (මිල්ටන්), තුසිත ගලිදවත්ත (රණා), සිරිල් වික්‍රමගේ (පිටවෙල ගුරුන්), ඩබ්ලිව්. ජයසිරි (ජෙරමියස්), ලක්ෂ්මන් මෙන්ඩිස් (ආරච්චිල), ශමිලා නිමන්ති ප්‍රනාන්දු (ජයනි), අනුර බණ්ඩාර රාජගුරු (වෙදරාල), නීටා ප්‍රනාන්දු, චමිලා පීරිස්, ලයනල් වික්‍රම, ඩී. බී. ගංගොඩතැන්න, සැනට් දික්කුඹුර, සංගීතා පල්ලිය ගුරුගේ. පුෂ්පා ගුණවර්ධන, මහින්ද කටුගහ, මහින්ද බස්නායක, නයනා හෙට්ටිආරච්චි, රිනි ද සිල්වා, සුනෙර දිල්නෙත් කොස්තා, මිෂෙල් නවෝද්‍යා ෆොන්සේකා, ටානියා ක්‍රිස්ටීන් ෆොන්සේකා, වත්සලා සෙව්වන්දි, නුවන්ති යසෝමා වේරවල, ආසිරි විජේසිංහ, නිමන්ති වික්‍රමරත්න, දුලාංජලී සෙව්වන්දි, පී. එම්. සිරිපාල, පී. කේ. සුමනදාස, රංජන් ජයසේකර, අසංක නීල් විජේසිංහ, ජී. එම්. ඩබ්. ජී. ගුණසේන, ආනන්ද සිරිසේන, ආනන්ද විදාරණවත්ත, අනිල් තල්ගහගොඩ නර්තන ශිල්පීන් - යූ. ජී. අශෝක රාජපක්ෂ, වී. ටී. ගුණතිලක, රුවන් මාරසිංහ, එච්. ඩී. අත්තනායක, කේ. ඩී. දේශප්‍රිය, ඩබ්ලිව්. ඩී. සෙනරත් සමරනායක, පාලිත හපුගොඩ , ආර්. ජී. ප්‍රේමදාස, ආර්. ජී. කැළුම් ප්‍රේමදාස, අජිත් ප්‍රේමදාස, එච්. ජී. මහේෂ් චන්ද්‍රලාල් ධර්මසිරි, එච්.ඩී. ධර්මසේන, පල්ලේවත්ත, දිල්ශාන් ශාලිත, දේශප්‍රිය සඳුන් ප්‍රසාද්, යූ. ජී. නුවන් අමරසිංහ, පී. ජී. ආරංග බුද්ධික කුමාර, එච්. ජී. අජිත් කුමාර, ඩී. ජී. චන්ද්‍රසිරි

පත්තිනි

පත්තිනි

තිරගත වූ දිනය - 2016 මැයි 05 ඉදිරිපත් කිරීම - සුමති ෆිල්ම්ස් නිෂ්පාදනය - ආචාර්ය මිලිනා සුමතිපාල සම නිෂ්පාදනය - ජගත් සුමතිපාල, තිලංග සුමතිපාල කතා ප්‍රතිරචනය, තිර රචනය, සංවාද රචනය සහ අධ්‍යක්ෂණය - මහාචාර්ය සුනිල් ආරියරත්න සහය අධ්‍යක්ෂණය - විමල් දේශප්‍රිය, අරුණ තිලකරත්න, රොෂාන් හඳුන්නෙත්ති කැමරා අධ්‍යක්ෂණය - චන්න දේශප්‍රිය, සහය - අනුර කොඩිතුව්ක්කු, මුදිත විතානගේ දෙවන කැමරා අධ්‍යක්ෂණය - ස්ට්‍රයිනර් මැක්ලෙක් ඇඩම්ස් ආලෝක ශිල්පීහු - කීර්ති වසන්ත, හිරාන් ඉන්දික, ශාරික ශාමල්, ඉමල් චතුරංග, චමින්ද සංජය, නිෂාන් කැළුම්, දුමින්ද ඉෂාන්, ගංගා සමිදුර සංස්කරණය - තිස්ස සුරේන්ද්‍ර අංග රචනය - සමීර මධු කිදෙල්පිටිය සහය - දිලීප වීරගල, ඉරේෂ් එරංග කලා අධ්‍යක්ෂණය - බිමල් දුෂ්මන්, සහය - මධුරංග රොෂාන්, ආසිරි උදාකර, තුසිත අත්තනායක, නිහාල් සිල්වා, මමෝජ් ප්‍රියන්ත සටන් මෙහෙයුම - ටෙඩී විද්‍යාලංකාර

නැටුම් අධ්‍යක්ෂණය - චන්දන වික්‍රමසිංහ
ශබ්ද පරිපාලනය - ශෂික රුවන් මාරසිංහ

ශබ්දාගාර ශිල්පීහු - සුමිත් ප්‍රියංක, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, අනුර මුණසිංහ දෘශ්‍ය ප්‍රයෝග - චමත් පරණවිතාන සහය - පුෂ්පිත නිර්මාල්, අනුජ් භාසුරු ගීත සහ පසුබිම් සංගීත පටිගත කිරීම - අනුර රණසිංහ (ඉන්වේව් ශබ්දාගාරය) වස්ත්‍රාභරණ - වෙනුක වික්‍රමාරච්චි, සහය - සංඛ අබේසිංහ, ලහිරු රෝෂණ, ජනක රංග තිලක, සුධීර හේමගේ. ප්‍රසන්න දැකුම්පිටිය කේශාලංකරණය - රුචිර දිනේෂ්ක සහය - සුමිත් මධුෂාන් ධනසේකර නිෂ්පාදන කළමනාකරණය - මනෝහරි හේවාවසම් සහය - ෂමිල්ක දිල්ශාන්, ප්‍රදිප් සේනාරත්න, දමිත් සාරංග, මුහේන්ද්‍ර දාස් නිෂ්පාදක විධායිකා - වාගීෂා සුමතිපාල නිශ්චල ඡායාරූප - සංදේශ් බංඩාර දර්ශන පසුතල - රන්මිණිතැන්න (මහින්ද රාජපක්ෂ සිනමා ගම්මානය) කැමරා සහ ආලෝක උපකරණ සම්පාදනය හා සංස්කරණ මැදිරි - මැජික් ලැන්ටන් පුද්ගලික සමාගම විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාකරු - ගිහාන් බුද්ධික ඉංග්‍රිසි උප සිරැසි - නිලිකා ද සිල්වා ශ්‍රව්‍ය පටිගත කිරීම - අරුණ සංජය ඩෝනර් ක්‍රියා කරවීම - අනුෂ්ක ලක්මාල්, සම්පත් වීරරත්න, කුලරුවන් ගමගේ ප්‍රචාරණ සැලසුම් - බන්දුල නානායක්කාරවසම්, ඩබ්ලිව්. එම්. කේ. විජය බංඩාර, අනුෂ සංජීව එදිරිමුණි හඬකැවීම් - හිමාලි සයුරංගි, සකුන්තලා පීරිස්, රංජිත් රූබසිංහ, නිශාන්ත කුලරත්න, හේමකාන්ති මනතුංග, ටානියා තාරකී සංගීත නිර්මාණය, සංගීත සංයෝජනය හා අධ්‍යක්ෂණය - අචාර්ය රෝහණ වීරසිංහ ගීත ප්‍රබන්ධය - මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර ගීත ගායානය - විශාරද නන්දා මාලිනී, විශාරද අමරසිරි පීරිස්. නිරෝෂා විරාජිනි, කසුන් කල්හාර, උරේෂා රවිහාරි, දමයන්ති ජයසූරිය, සමන් ලෙනින්

ගීත හා ගායන ශිල්පීන් - සුදෝ සුදු - කසුන් කල්හාර, උරේෂා රවිහාරි - මහාචර්ය සුනිල් ආරියරත්න රන් හසුන් - නිරෝෂා විරාජිනි - පද - ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර දේදුනු පාට - නිරෝෂා විරාජිනි - පද - මහාචාර්ය සුනිල් ආරියරත්න නමොස්තු තේ - දමයන්ති ජයසූරිය, සමන් ලෙනින් - පද - මහාචාර්ය සුනිල් ආරියරත්න පත්තිනි දේවි - විශාරද නන්දා මාලිනී, පද - ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර සංසාරේ ගිරිදුර්ගය - අමරසිරි පීරිස්, පද - මහාචාර්ය සුනිල් ආරියරත්න නළු නිළියන් - පූජා උමා ශංකර් (කණ්ණගී), උද්දික ප්‍රේමරත්න (කෝමලන්), අරුණි රාජපක්ෂ (මාධවි), විනු සිරිවර්ධන (මණි මේකලා), නීටා ප්‍රනානාදු (චිත්‍රාපති), අවන්ති අපොන්සු (දේවන්ති), අමා විජේසේකර (වසන්තිමාලා), වසන්ත විට්ටච්චි (පත්තිනි හාමි), අනුර බණ්ඩාර රාජගුරු (බෙරකරු), සම්පත් තෙන්නකෝන් (ආතුරයගේ පියා), මධුෂා රාමසිංහ (පත්ත්නි දේවී), විජයරත්න වරකාගොඩ (කෝවලන්ගේ පියා), චිත්‍රා වරකාගොඩ (කවුන්දි), දයා අල්විස් (රන්කරුවා), මියුරි සමරසිංහ (ගැමි ස්ත්‍රිය), රමණී සිරිවර්ධන (පඬි රජ බිසව), යසස් රත්නායක (උදය කුමරු), අශෝක ප්‍රියදර්ශන (බෞද්ධ ශික්ෂුව), තුෂාරි වේහැල්ල (දීපතිලකා), සුරංගි කෝෂලා (ශාලිනි), ජයන්ත මුතුතන්ත්‍රි (ඝෝෂක), ප්‍රියා විතානාච්චි (මධුරාපති දෙවඟන), රවීන්ද්‍ර රන්දෙණිය (පඬි රජු), සනත් ගුණතිලක (සොලී රජු), ලකී ඩයස් (ගජබා රජු), ගාමිණී ජයලත්, දක්ෂිත නවරත්න, උපුල් මහනාම. මංජුල රණසිංහ, ජයන්ත පතිරගේ. නිලූ හෙට්ටිහේවා, ජයතිස්ස අතුලසිරි, මහීල් සුරගේ, නිලන්ති ප්‍රියදර්ශනී, රේණුකා මාපලගම, උපාලි සමරසිංහ, මංගල ප්‍රනාන්දු, සේනක එදිරිසිංහ, සුනන්දා ලියනගේ. ෂෙනුලි සමල්කා පීරිස් (ළමා) ප්‍රදීප් සේනාරත්න