වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා




ඩෝන්ට් වෝන්ට් මයික්

ඩෝන්ට් වෝන්ට් මයික්

පිරිසක් සිටින උත්සව සභාවක සාමාන්‍යයෙන් කථිකයකු අමතන්නේ මයික්‍රෆෝනයක් භාවිත කරමින්. ඒ තමන්ගේ හඬ සියලු දෙනාට හොඳින් පැහැදිලිව ඇසිය යුතු නිසා. නමුත් එක්තරා නිළියකට නම් එහෙම වුවමනා වෙන්නේ නැතිලු. ඇය බහුතරයක් උත්සව සභාවන් අමතන්නේ මයික්‍රෆෝනයක් නැතිව. මේ තැනැත්තිය තමයි සුසිලා කෝට්ටගේ හෙවත් අප ආදරණීය දයාවතී. ඇයට තියෙන්නේ ඉතා තියුණු කටහඬක්නෙ. ඉතින් ඇයට මයික් ඕන නැහැ. ඇය මයික්වලින් කතා කළොත් සභාව දෙදරනවා. ඒක නිසා සුසිලාට ඩෝන්ට් වෝන්ට් මයික්.