වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




රෝයි ද සිල්වා රඟපෑ සහ අධ්‍යක්‍ෂණය කළ චිත්‍රපට නාමාවලිය

රෝයි ද සිල්වා රඟපෑ සහ අධ්‍යක්‍ෂණය කළ චිත්‍රපට නාමාවලිය

සුජාගේ රහස

සුදු දුව

සැනසිලි සුවය

සැඟවුණු මැණික

රුහුණු කුමාරි

හතර පෙරළිය

පික් පොකට්

උතුම් ස්ත්‍රිය

සුමුදු භාර්යා

ගීතා

වෙන් සංගු (ටී. සෝමසේකරන්)

දැවෙන පිපාසය

සමනල කුමරියෝ සමඟ අපි කවදත් සූරයෝ

සුජීවා

සිංගප්පූරු චාලි

හතර වටේ

මේ දෑස කුමටද

සිනාවයි ඉනාවයි

සුනේත්‍රා

නීලා

ඔබයි මමයි

සූකිරි කෙල්ල

මගේ නංගි ශ්‍යාමා

රන්වන් රේඛා

රන් තිලකා

සුදු පරෙවියෝ

හොඳ හිත

රහස් කුමන්ත්‍රණය

ටොම් පචයා (සම අධ්‍යක්‍ෂණය ස්ටැන්ලි පෙරේරා සමඟ)

මගේ රන් පුතා

දීපාංජලී

සමන්මලී

මිනිසුන් අතර මිනිසෙක්

අනූෂා

සිල්වා

නෙන්ජුක්කු නීදි

ආදර රත්නේ

පනි මලර්ගල්

සැනසුම

තණ ගිරවි (අධ්‍යක්‍ෂණය)

මිහිඳුම් සිහින

කඩවුණු පොරෙන්දුව (අධ්‍යක්‍ෂණය)

සුමිතුරෝ (අධ්‍යක්‍ෂණය)

හිත හොඳ කොල්ලෙක්

(අධ්‍යක්‍ෂණය)

ඔබට දිවුරා කියන්නම්

තාත්ති මං ආදරෙයි (අධ්‍යක්‍ෂණය)

අහිංසා

රස රහසක්

ගෙදර බුදුන් අම්මා (අධ්‍යක්‍ෂණය)

අම්මේ ඔබ නිසා

අංගුලිමාල

ඔක්කොම රජවරු

ශක්තිය ඔබයි අම්මේ

හොඳින් නැත්නම් නරකින්

මධු සිහින

ක්‍රිස්තු චරිතය

හිත හොඳ පුතෙක් (අධ්‍යක්‍ෂණය)ඔබට පමණයි ආදරේ

ඉට්ස් ද මැටර් ඔෆ් ටයිම්

(අධ්‍යක්‍ෂණය)

චෙරියෝ ඩොක්ටර් (අධ්‍යක්‍ෂණය)

ජය ශී‍්‍ර වේ කුමරියේ

ඔක්කොම කණපිට (අධ්‍යක්‍ෂණය)

රූමතියයි නීතියයි

සුරනිමල

මුවන්පැලැස්සෙ කදිරා

සාගර තිළිණ

ප්‍රතිඥා

සසර සැරිසරණ තෙක් ඔබ මගේ

මැවිලා පෙනේවි රූපේ හදේ

සූරයන් අතර වීරයා (අධ්‍යක්‍ෂණය)

කම් ඕ ගෝ චිකා ගෝ

යසස

ඡායා මායා

ජීවන් මල්ලී (අධ්‍යක්‍ෂණය)

නොහඬන් කුමරියේ

ආත්මා

සුදු පිරුවට (අධ්‍යක්‍ෂණය)

ලව් 94 (අධ්‍යක්‍ෂණය)

විජේ සහ අජේ (අධ්‍යක්‍ෂණය)

චෙරියෝ කැප්ටන් (අධ්‍යක්‍ෂණය)

චෙරියෝ ඩාලිං

(අධ්‍යක්‍ෂණය)

රඹා සහ මධු

(අධ්‍යක්‍ෂණය)

අපායේ තත්පර අසූහාරදාහක්

රෑ දනියෙල් දවල් මිගෙල් (අධ්‍යක්‍ෂණය)

රෑ දනියෙල් දවල් මිගෙල් 2 (අධ්‍යක්‍ෂණය)

පෙම් කැකුළ (අධ්‍යක්‍ෂණය)

ජොන්සන් ඇන්ඩ් ගොන්සන් (අධ්‍යක්‍ෂණය)

සංසාර ප්‍රාර්ථනා

ලව් 2002 (අධ්‍යක්‍ෂණය)

සැපට දුකට සනී

(අධ්‍යක්‍ෂණය)

ක්ලීන් අවුට් (අධ්‍යක්‍ෂණය)

රෑ දනියෙල් දවල් මිගෙල් 3 (අධ්‍යක්‍ෂණය)

සැලමුතු පින්න (අධ්‍යක්‍ෂණය)

සොඳුරු වසන්තේ (අධ්‍යක්‍ෂණය)

මිස්ටර් ධනරින (අධ්‍යක්‍ෂණය)

සර් ලාස්ට් චාන්ස් (අධ්‍යක්‍ෂණය)

It’s matter of love  (අධ්‍යක්‍ෂණය)

සිහින ලොවක් සොයා (අධ්‍යක්‍ෂණය)