වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




මතක පොත

මතක පොත

කොහොමද එදා අපේ ෆයිට් එක

මේ නීල් රූපසිංහ අධ්‍යක්ෂණය කළ ‘දැන් මතකද’ චිත්‍රපටයේ මංගල දර්ශනය දිනයේදී ගත් ඡායාරූපයක්.

සහාය අධ්‍යක්ෂ ඇන්ටන් ග්‍රෙගරි, දක්ෂ සටන් නළුවන් දෙපොළක් වූ බන්දු මුණසිංහ සහ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු සමඟින් චරිතාංග නළුවෙකු වූ සේනාධීර රූපසිංහ මේ කතා කරන්න ඇත්තේ එදා චිත්‍රපටය රූගත කරන අවස්ථාවේ සිදු වුණ රසමුසු සිදුවීමක් ගැන වෙන්න ඇති.

මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇති

සුදු පාට මීදුම් ගලාලා . . .

අහා අහා ආදරණීය සිනහ ඔබේ . . .

කොඩි ගහ යට මම උපන්නේ . . .

ඊළඟට ලියන සිංදුව මොකක් ද?

මේ විශිෂ්ට ගීත රචක කරුණාරත්න අබේසේකර, චිත්‍රපට අධ්‍යක්ෂ නීල් රූපසිංහ සමඟ කතා වෙන්නේ ඒ ගැන වෙන්න ඇති.