වර්ෂ 2012 ක්වූ අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය - 77

සුදු පරවියෝ

තිරගත වූ දිනය – 1977 පෙබරවාරි 18
ඉදිරිපත් කිරීම - සමන්චාරා චිත්‍රපට
නිෂ්පාදනය – අයිරාංගනී රාජපක්‍ෂ
තිරනාටකය, සංස්කරණය සහ අධ්‍යක්‍ෂණය – කිංස්ලි රාජපක්‍ෂ
කතාව සහ දෙබස් - ආනන්ද එස්. විජයසිරි
කැමරා අධ්‍යක්‍ෂණය – එම්. ඒ. ගපූර්
සහාය අධ්‍යක්‍ෂණය – චන්දන රාජපක්ෂ,
මංගල රාජපක්‍ෂ, එම්. ඒ. ගපූර්
සංස්කරණ සහාය - සිරි කේ. විතාරණ,
ඩෙන්සිල් ජයවීර, නලීන් රාජපක්‍ෂ
ක්‍රියාකාරී කැමරා ශිල්පි - එච්. ආර්. මාටින්
කලා අධ්‍යක්‍ෂණය - සරත් යටවර, සිරිනාථ වික්‍රමසිංහ
වේශ නිරූපණය - රෝහණ මුදන්නායක
නැටුම් අධ්‍යක්‍ෂණය – උපාලි මෙත්තානන්ද
පහතරට නැටුම් - කේ. ඇස්. ප්‍රනාන්දු
සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංසථා චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
රසායනාගාර අධිපති - ජෙරල්ඩ් බී. ජයවර්ධන
ශබ්ද සහාය – ඩී. එච්. ඒ. ජයමාන්න, ඩබ්ලිව්. ජී. පොඩිමහත්තයා
රසායනාගාර සහාය - ටෙරන්ස් හෙට්ටිආරච්චි, තිලක් ෆොන්සේකා
නිෂ්චල ඡායාරූප – එල්. මාටින් පෙරේරා, කේ. ෂන්මුගම්
නිෂ්පාදන කළමනාකරණය - සරත් සූරිය කුමාර, අනිල් ජයසිංහ, රිඩ්ලි ප්‍රනාන්දු
ආභරණ සැපයීම - ජෙනට් හෙට්ටිගේ
සංගීත අධ්‍යක්‍ෂණය – ටී. එෆ්. ලතීප්
ගීත – විසිතුරු සිහින ලොවේ –
එච්. ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක (උපාලි ධනවලවිතාන)
පැතුම් මාලිගාවේ – එච්. ආර්. ජෝතිපාල
(උපාලි ධනවලවිතාන)
සැඟවේ ඔය දෑසේ - ජෝතිපාල, ඇන්ජලින් (උපාලි ධනවලවිතාන)
මී පැණි බොන බඹරුනේ - ජෝතිපාල,,
ඇන්ජලින් (ප්‍රේමකීර්ති ද අල්විස්)
ගිම්හානේ හද නිවුනා - ජෝතිපාල,
ඇන්ජලින් (උපාලි ධනවලවිතාන)
ජීවිතේ මංසලේ - ලතා වල්පොල (සිරිල් ඒ. සීලවිමල)
ගීත පෙත් – ආනන්ද පොත්හල - මරදාන
ගීත තැටි - ජෙම්ටෝන්
නළු නිළියන් - රෝයි ද සිල්වා, තිස්ස විජේසුරේන්ද්‍ර, සුමනා අමරසිංහ, රුක්මණී දේවී, ශාන්ති ලේඛා, අශෝක පොන්නම්පෙරුම, ෆරිනාලායි, ගාමිණී අබේසිංහ, ධර්මදාස හෙට්ටිගේ, ශ්‍රියාණි ෆොන්සේකා, ලිලියන් එදිරිසිංහ, යමුනා ගුණසේකර, විමල් කුමාර් ද කොස්තා, ජයසේකර අෆොන්සු, බී. ඇස්. පෙරේරා, රංජිත් සුරංග, කුවින්ටස් වීරකෝන්, ටියුඩර් කරුණාතිලක, ඩොමී ජයවර්ධන, දෙනවක හාමිනේ, ටෝනි හලල්ඩීන්, දයා ප්‍රිය පෙරේරා, සුගත් මාරසිංහ, සුනිල් මාරසිංහ, ඇන්ටන් සුමනසේකර, නිමල්සිරි පෙරේරා, බිබිලේ පීරිස්, බී. එච්. ඉන්ද්‍රසෝම, උපාලි වීරසිංහ, රොනල්ඩ් ප්‍රනාන්දු, ජී. වික්‍රමසිංහ, ආර්. ඇම්. විජේරත්න, ලින්ටන් රණසිංහ, ප්‍රසන්න ෆොන්සේකා, ආනන්ද වික්‍රමගේ. බී. ජී. අයිවන්, ගාමිණී වික්‍රමනායක, එච්. ඩී. කුමාරසිරි.
ප්‍රදර්ශනය – මැජස්ටික්, එල්ෆීන්ස්ටන්, ඇතුළු පළමු මණ්ඩලයේ සිනමා ශාලා 17 කදී ප්‍රදර්ශනය අරඹන ලදී.


හිතුවක්කාරයෝ

තිරගත වූ දිනය – 1977 පෙරවාරි 25
ඉදිරිපත් කිරීම – රාජා චිත්‍රපට
නිෂ්පාදනය – එන්. රාජනායගම්
අධ්‍යක්‍ෂණය - ජෝශප් ප්‍රැන්සිස් ලේන්
තිරනාටකය, කතාව සහ දෙබස් - ජස්ටින් ජයවර්ධන
කැමරා අධ්‍යක්‍ෂණය – එම්. ඩී සුමනසේකර
සහාය අධ්‍යක්‍ෂණය – ජස්ටින් ජයවර්ධන
සංස්කරණය – එස්. වී. චන්ද්‍රන්
සංගීත අධ්‍යක්‍ෂණය - මොහෙමෙඩ්
සාලි, මොහිදීන් බෙග්
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර
ගීත ගායනය – එච්. ආර්. ජෝතිපාල, ලතා
වල්පොල, ඇන්ජලින් ගුණතිලක, ධර්මදාස වල්පොල, ටෝනි හසන්, ඇන්ටන් ජෝන්ස්, ෆෙ‍්‍රඩී සිල්වා, ජේ. ඒ. මිල්ටන් පෙරේරා, මොරිස් දහනායක
ගීත –
පංච පෙත්ත වගේ ජීවිතේ
ඔබ තැනකයි මා තව තැනකයි
මාලා රැල්මාලා ගිඟුම් දීලා
රසයි ජීවන වසන්තේ
මේ දැවෙන තැවෙන ජීවේ
අම්බරේ රන් දොරින් එබී බලන
බලන්න ලස්සන සංසුන්
එනවා මඟ දැන්
ගීත පොත් – ආනන්ද පොත්හල - මරදාන
නළු නිළියන් – මානෙල් වානගුරු, ලයනල් දැරණියගල, නීටා ප්‍රනාන්දු, ජස්ටින් ජයවර්ධන, ඩී. ආර්. නානායක්කාර, සමන්ලතා, මාකස් පෙරේරා, ජෝ ලිවේරා, ෆෙ‍්‍රඩී සිල්වා, උදුලා දාබරේ, සුදේශ් ගුණරත්න , ඊ. එම්. සී. බණ්ඩාර, මොරිස්, දහනායක, විමලා ජයවර්ධන, රාජා ලියනගේ, මාලනී සිත්තම්පලම්, සමන්ලතා හෙට්ටිආරච්චි.
ප්‍රදර්ශනය - සැවෝයි, ලිඩෝ, ක්‍රවුන්, විජිත (රත්මලාන), නැෂනල් (මහරගම), වෙම්බ්ලි (මහනුවර), ජයමිණි (පානදුර) ඇතුළු හතරවන මණ්ඩලයේ සිනමා ශාලා 17 කදී ආරම්භක ප්‍රදර්ශනය අරඹන ලදී.
ප්‍රදර්ශන කාලය - සැවෝයි දින 06, ක්‍රවුන් සහ විජිත දින 07, ලිඩෝ දින 13 ක් වශයෙන් ද තිරගත විය.


ශ්‍රී මදාරා

තිරගත වූ දිනය – 1977 මාර්තු 18
ඉදිරිපත් කිරීම - ශ්‍රී ගනේෂ නවෝ ෆිල්ම්ස්
නිෂ්පාදනය – දයානන්ද වන්නිආරච්චි,
ආර්. එන්. බී. විජේරත්න මහත්මිය
කතාව තිරනාටකය, දෙබස් සහ අධ්‍යක්‍ෂණය - සතිස්චන්ද්‍ර එදිරිසිංහ
කැමරා අධ්‍යක්‍ෂණය – ඩබ්ලිව්. ඒ. බී. ද. සිල්වා
සහාය අධ්‍යක්‍ෂණය - ෂෙල්ටන් කරුණාරත්න
සංස්කරණය – ජයතිස්ස දිල්ලිමුනි
වේශ නිරූපණය – ඩී. ඩී. ඇන්තනි
කලා අධ්‍යක්‍ෂණය - ජෝ. දඹුලුගල
සටන් අධ්‍යක්‍ෂණය – ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, බන්දු මුණසිංහ
නැටුම් අධ්‍යක්‍ෂණය – විමල් නයනානන්ද
සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
රසායනාගාර පාලක - ජෙරල්ඩ් බී. ජයවර්ධන
නිෂ්චල ඡායාරූප – ආනන්ද පෙරේරා
සංගීත අධ්‍යක්‍ෂණය – වික්ටර් රත්නායක
ගීත – අපි ඩාවින්ගේ ගාව උපන්නේ – මිල්ටන් මල්ලවආරච්චි (ප්‍රේමකීර්ති ද අල්විස්)
ගහ කොළ මල් කඳුවැටි – වික්ටර් රත්නායක, ලතා වල්පොල (සුනිල් ආරියරත්න)
පළිඟු බඳුන් පිරී – මිල්ටන් මල්ලවආරච්චි (ප්‍රේමකීර්ති ද අල්විස්)
හිසේ ගිනි ඇවිලෙතේ - සුනිල් එදිරිසිංහ  (ප්‍රේමකීර්ති)
විල්ලුව පලසේ මිනි ඕවිල්ලේ - ලතා වල්පොල (කේ. ඩී. කේ. ධර්මවර්ධන)
මොනරෝ මොනරෝ - ලතා වල්පොල (සුනිල් ආරියරත්න)
අපි කාටද බය අපට කවුද – එච්. ආර්.
ජෝතිපාල, ෆෙ‍්‍රඩී සිල්වා (ප්‍රේමකීර්ති ද අල්විස්)
පළිඟු බඳුන් පිරී - වෝල්ටර් ප්‍රනාන්දු (ප්‍රේමකීර්ති ද අල්විස්)
ගීත පොත් - ශාන්ති පොත්හල - මරදාන
ගීත තැටි – තරංගා
නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
නළු නිළියන් – ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු (සුසිල් වීරතුංග), ශි‍්‍රයානි පෙරේරා (මදාරා සොයිසා), බන්දු මුණසිංහ (ෆ්‍රැන්ක්ලින්), ධර්මදාස කුරුප්පු ( සොලමන් සොයිසා), රුක්මණී දේවි (මර්සි ද සොයිසා), රංජිත් දයානන්ද (මෙහෙකරු), එච්. ඩී. කුලතුංග, විමල් කුමාර් ද කොස්තා, සරණපාල සූරියආරච්චි, නවනන්දන විජේසිංහ, ජෝ ලිවේරා, බී. ඇස්. පෙරේරා, ෆෙ‍්‍රඩී සිල්වා, දොන් සිරිසේන, සිසිර කුමාරතුංග, වෝල්ටර් ප්‍රනාන්දු, සමන්ති ලැනරෝල්, බැසිල් ද සේරම්, ටියුඩර් කරුණාතිලක, පුෂ්පලතා පෙරේරා, ගුණතිලක කුරුප්පු, ජී. මහවත්ත, උදය ශෂිප්‍රිය එදිරිසිංහ, චන්දිමා ශකෂිනී එදිරිසිංහ, දුමින්ද මුණසිංහ, සුමින්ද මුණසිංහ, එරන්තිකා ප්‍රනාන්දු, චන්න දමින්ද ප්‍රනාන්දු, ශිරාල් දුමින්ද වන්නිආරච්චි.
මංගල දර්ශනය – එඩී. ජයමාන්න හා රුක්මණී දේවියගේ ප්‍රධානත්වයෙන් මාර්තු 18 සවස 6.00 සැපයර් සිනමා ශාලාවේ දී පැවැත්විණ.
ප්‍රදර්ශනය – ගාමිණී ඇතුළු දෙවන මණ්ඩලයේ සිනමා ශාලා 16 කදී ආරම්භක ප්‍රදර්ශනය
ඇරඹීය.


හරියනකොට ඔහොම තමයි

තිරගත වූ දිනය – 1977 මාර්තු 25
ඉදිරිපත් කිරීම – නිර්මාණ රූප චිත්‍රපට
නිෂ්පාදනය – ගාමිණී හේවාවිතාරණ, ෂර්ලි ද
සිල්වා, රත්නවීර ද සිල්වා, කේ. ඒ. විජයරත්න
අධ්‍යක්‍ෂණය – ගාමිණී හේවාවිතාරණ
(ප්‍රථම අධ්‍යක්‍ෂණය)
කතාව, තිර රචනය, දෙබස් සහ කැමරා
අධ්‍යක්‍ෂණය - කේ.ඒ. විජයරත්න
(ප්‍රථම කැමරා අධ්‍යක්‍ෂණය)
සහාය අධ්‍යක්‍ෂණය – ගාමිණී පතිරගේ
සංස්කරණය – ජී. ඩී. කිංස්ලි පෙරේරා
වේශ නිරූපණය – එස්. පී. කොස්තා
කලා අධ්‍යක්‍ෂණය – ජනක රත්නායක
සටන් අධ්‍යක්‍ෂණය – ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු
සැකසුම – රජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්, මර්වින් රුද්‍රිගු
රසායනාගාර පාලක - ජෙරල්ඩ්. බී. ජයවර්ධන
නිෂ්පාදන කළමනාකරණය – රත්නවීර සිල්වා
නිෂ්පාදන අධිකාරි – චන්ද්‍රා ෂර්ලි සිල්වා
සංගීත අධ්‍යක්‍ෂණය – වික්ටර් දළුගම
ගීත – පින පෑදුන දා – දයාරත්න රණතුංග,
අබේවර්ධන බාලසූරිය, ප්‍රියා සූරියසේන (සුනිල් ආරියරත්න)
පහන් දැල්ලක් වගෙයි – එච්. ආර්. ජෝතිපාල (කරුණාරත්න අබේසේකර)
ඉදා මල්ලි ශත දහයක් – නිහාල් නෙල්සන්, පුන්සිරි සොයිසා (ප්‍රේමකීර්ති ද අල්විස්)
දෙතොලේ මැවේ – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක (කරුණාරත්න අබේසේකර)
ඇලඩින්ගේ පුදුම පහන – නිහාල් නෙල්සන්,
ෆෙ‍්‍රඩී සිල්වා (ප්‍රේමකීර්ති ද අල්විස්)
පැතූ පැතුම් සදැල්ලේ - වික්ටර් රත්නායක (වල්ගම සෝමතිලක)
මහදේ සුනිල නිල් දියේ - ලතා වල්පොල,
ධර්මදාස වල්පොල (උපාලි ධනවලවිතාන)
ගීත පොත් - ශාන්ති පොත්හල - මරදාන
විශේෂතා - පුන්සිරි සොයිසා, ප්‍රියා සූරියසේන ප්‍රථම වතාවට චිත්‍රපට පසුබිම් ගී ගැයීම. වික්ටර් දළුගම ප්‍රථම චිත්‍රපට සංගීත අධ්‍යක්‍ෂණය.
නළු නිළියන් – විජය කුමාරණතුංග, ස්වර්ණා කහවිට, ලයනල් දැරණියගල, විමල් කුමාර් ද කොස්තා, ඇන්තනී සී. පෙරේරා, ලිලියන් එදිරිසිංහ, රෙක්ස් කොඩිප්පිලි, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, පියදාස ගුණසේකර, ෆෙ‍්‍රඩී සිල්වා, බී. ඇස්. පෙරේරා, ශාන්ත පද්මපෙරුම, රනිල් රාජපක්‍ෂ, ජයසේකර අෆොන්සු, සමන්ලතා හෙට්ටිආරච්චි.
ප්‍රදර්ශනය – ලිඩෝ, ක්‍රවුන් ඇතුළු හතරවන මණ්ඩලයේ සිනමා ශාලා 16 කදී ආරම්භක ප්‍රදර්ශනය අරඹන ලදී.