වර්ෂ 2012 ක්වූ අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




කරළිය

කරළිය

අගෝස්තු 24 වැනිදා

* ඩී. කුමාරගේගේ ‘රූකඩ රාජ්ජේ’ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ

* මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ ‘එලොව ගිහින් මෙලොව ආවා’ සහ ‘කදා වලලු’ බොරැල්ල වයි. එම්. බී. ඒ හිදී

අගෝස්තු 25 වැනිදා

* මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ ‘හස්ති කාන්ත මන්තරේ’ බොරැල්ල වයි. එම්. බී. ඒ. හිදී

* ජගත් චන්ද්‍රසිරිගේ ‘ගුරු මාරුව’ ලුම්බිණි රඟහලේ

* ප්‍රසන්න විතානගේගේ ‘දෙබිඩ්ඩෝ’ ජෝන් ද සිල්වා සමරු රඟහලේ

* ඩී. කුමාරගේ ගේ ‘රූකඩ රාජ්ජේ’ හොරණ ශ්‍රීපාලි ශාලාවේ

* ජගත් චන්ද්‍රසිරි සහ කුසුම්සිරි ලියනආරච්චිගේ ‘දඟයා සහ පුංචි අන්දරේ’ බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ

අගෝස්තු 26 වැනිදා

* මහාචාර්ය එදිරිවීර සරච්නන්ද්‍රගේ ‘සිංහබාහු’ බොරැල්ල වයි. එම්. බී. ඒ. හිදී

නාලක ස්වර්ණතිලකගේ ‘දඟමල්ල’ ලුම්බිණි රඟහලේ

* ඩී. කුමාරගේ ගේ ‘රූකඩ රාජ්ජේ’ කරාපිටිය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ

අගෝස්තු 27

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ ‘මනමේ’ බොරැල්ල වයි. එම්. බී. ඒ. හිදී

අගෝස්තු 28 වැනිදා

* ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ ‘ගැබ්බර මිනිසා’ කොල්ලුපිටිය මහානාම විදුහල් ශාලාවේ