වර්ෂ 2012 ක්වූ මැයි 24 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය - 66

සිංහල සිනමා විස්තරය - 66

‘ඔබයි මමයි’

තිරගත වූ දිනය – 1975 පෙබරවාරි 14
ඉදිරිපත් කිරීම – ඩී. ඇම්. චිත්‍රපට
නිෂ්පාදනය – ඩී. ඇම්. චන්ද්‍රසේන
තිර නාටකය, කතාව, දෙබස් සහ අධ්‍යක්ෂණය
– ජෝ දේව් ආනන්ද
කැමරා අධ්‍යක්ෂණය (එළිමහන්)
ජෝ දේව් ආනන්ද, මර්සලින් එස්. පෙරේරා
කැමරා - චිත්‍රාගාර – එම්. ඒ. ගෆූර්
සහාය අධ්‍යක්ෂණය – රංජිත් පෙරේරා
සංස්කරණය – කාලිංග ද සිල්වා
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
වේශ නිරූපණය – ඩෙරික් ප්‍රනාන්දු
සටන් අධ්‍යක්ෂණය – බන්දු මුණසිංහ
නැටුම් - ෆරිනා ලායි
සැකසුම – ලංකා චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි,
ඩී. එම්. පුංචිහේවා
රසායනාගාර පාලක – අයි. ඒ. ජොහාර්
සංගීත අධ්‍යක්ෂණය – ටී. එෆ්. ලතීප්
ගී තනු නිර්මාණය - එම්. එම්. කේ. හක්
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර,
ප්‍රේමකීර්ති ද අල්විස්, ධර්මසිරි ගමගේ
ගීත සංඛ්‍යාව - 08
ගීත -
මදාරා මල් කුමාරි - ජෝතිපාල, සුජාතා අත්තනායක
අනුරාග ඔටුනු පැළඳි මධුසමේ - ජෝතිපාල, සුජාතා අත්තනායක
වාසිය දුටු තැනේ - එච්. ආර්. ජෝතිපාල
අලංකාර රාත්‍රි යාමේ – එච්. ආර්. ජෝතිපාල
රැජිනිය මාවේ රූ සිරියාවේ – ඇන්ජලින් ගුණතිලක
කුලුඳුල් වනමල් මල්වර - ජෝතිපාල, සුජාතා අත්තනායක
කෝටුවේ රජ්ජුරුවෝ - ෆෙ‍්‍රඩී සිල්වා
අලංකාර ප්‍රීති ලෝකේ – ලතා වල්පොල
ගීිත පොත් – ආනන්ද පොත්හල
ගීත තැටි - ෂන්ස් ලේබලය
ප්‍රදර්ශනය – සිලොන් තියටර් දෙවන
මණ්ඩලයේ සිනමා ශාලා 17 කදී ආරම්භක
ප්‍රදර්ශනය ඇරැඹීය.
නළු නිළියන් -
රෝයි ද සිල්වා, සුමනා අමරසිංහ, එච්. ආර්. ජෝතිපාල, ෆරීනා ලායි, ෆෙ‍්‍රඩී සිල්වා, ශ්‍රියානි අමරසේන, වී. ටී. ජී. කරුණාරත්න, රුක්මණී දේවි, පියදාස ගුණසේකර, ශාන්ති ලේඛා, දොන් සිරිසේන, බී. ඇස්. පෙරේරා, පියදාස විජේකෝන්, ශ්‍රියානි ෆොන්සේකා, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, ප්‍රෙමදාස විතානගේ, සමන්ලතා හෙට්ටිආරච්චි.
මංගල දර්ශනය කොළඹ රීගල් සිනමා ශාලාවේදී ගරු අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.




පෙම් කුරුල්ලෝ

තිරගත වූ දිනය – 1975 පෙබරවාරි 21
ඉදිරිපත් කිරීම – එල්. වී චිත්‍රපට
සම නිෂ්පාදනය – වී. පියසේන සිල්වා / ලුවී වැන්ඩ්‍රස්ට්‍රාටන්
තිර නාටකය සහ අධ්‍යක්ෂණය – ලුවී වැන්ඩ්‍රස්ට්‍රාටන්
කතාව, දෙබස් සහ සහාය අධ්‍යක්ෂණය – චන්ද්‍රදාස ප්‍රනාන්දු
සංස්කරණය – කාලිංග ද සිල්වා
වේශ නිරූපණය - සනත් සී. රොසයිරෝ
කලා අධ්‍යක්ෂණය සහ නාමාවලිය - සාලිය ඩයස්
සටන් අධ්‍යක්ෂණය – උපාලි ජයමහ
කැමරා අධ්‍යක්ෂණය – සෝමපාල ධර්මප්‍රිය, ලලිත් ගුණවර්ධන
නිෂ්පාදන කළමනාකරු - සිරිල් මෙලෝනි
ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි
සැකසුම - ලංකා චිත්‍රාගාරය / එස්. පී. එම්. චිත්‍රාගාරය
නිෂ්චල ඡායාරූප - සෝමපාල ධර්මප්‍රිය
රසායනාගාර අධිපති – අයි. ඒ. ජොහාර්
සංගීත අධ්‍යක්ෂණය - ටෝනි වීරතුංග
ගීත සංඛ්‍යාව - 05
ගීත:
මී අඹ වනයේ ගී හඬ - සී. ටී. ප්‍රනාන්දු (ආනන්ද සෙනෙවිරත්න)
අදාර මල් පවනේ මකරන්ද – ජෝතිපාල, රූපා (චන්ද්‍රදාස ප්‍රනාන්දු)
රුවන් අඹරේ පහන් රුවේ – නීලා,
බන්දු රණසිංහ (චන්ද්‍රදාස ප්‍රනාන්දු)
වරදක් නෑ මා කෙරුවේ – ජෝතිපාල (චන්ද්‍රදාස ප්‍රනාන්දු)
කසිලි බිසිලි නෑ - නිහාල් නෙල්සන් (චන්ද්‍රදාස ප්‍රනාන්දු)
ගීත පොත් - ශාන්ති පොත්හල - මරදාන
ප්‍රදර්ශනය - සීමාසහිත සිලෝන් තියටර්ස් දෙවන ප්‍රදර්ශන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී ආරම්භක ප්‍රදර්ශනය ඇරැඹීය.
නළු නිළියන්:
විජය කුමාරණතුංග, තිස්ස විජේසුරේන්ද්‍ර, මානෙල් වානගුරු, ලයනල් දැරණියගල, ඉවෝන් ප්‍රනාන්දු, සීතා කුමාරි, දෙනවක හාමිනේ, ගාමිණී ගනේගොඩ, ජූජිත මෙන්ඩිස්, දේවිකා කරුණාරත්න, ශ්‍රියාණි ෆොන්සේකා, ජෙනිටා සමරවීර, ජයන්ත පෙරේරා, දයානන්ද ජයවර්ධන, උපාලි ජයමහ, ලයනල් ෆොන්සේකා, ටියුඩර් කරුණාතිලක



කලියුග කාලේ

තිරගත වූ දිනය – 1975 මාර්තු 07
ඉදිරිපත් කිරීම – නැෂනල් ෆිල්ම්ස් කම්බයින්ස්
නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය – ටී. අර්ජුන
කතාව, දෙබස් සහ තිර නාටකය – කුමාර කරුණාරත්න
කැමරා අධ්‍යක්ෂණය – ලිනී ද කොස්තා
සහාය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදන
කළමනාකරණය - බොනිපස් ප්‍රනාන්දු
සංස්කරණය – එම්. පී. රූපසේන
වේශ නිරූපණය – රෙජී ද සිල්වා
කලා අධ්‍යක්ෂණය - ජේ. ඒ. වින්සන්ට්
නැටුම් අධ්‍යක්ෂණය – මිනිපුර ජයසේන
සැකසුම – ලංකා චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි
රසායනාගාර – අයි. ඒ. ජොහාර්
සංගීත අධ්‍යක්ෂණය - ෂන්මුගම්
ගීත ප්‍රබන්ධය – ධර්මසිරි ගමගේ
ගීත සංඛ්‍යාව - 05
ගීත:
හෙමින් හෙමින් දෙපා තියා - රොම්ලස්
පෙරේරා, සුජාතා අත්තනායක
දිලි දිලි නුවන් ලෙසින් - මිල්ටන් මල්ලවආරච්චි
ඕ ප්‍රීති ජීවිතේ සෝකා නෑ හිතේ -
මිල්ටන් මල්ලවආරච්චි
මල් හීන මාලිගාවෙන් – ඇන්ජලින් ගුණතිලක
පෙර කාලේ පටන් සබයට –
ඩී. ආර්. නානායක්කාර
ගීත පොත් - ශාන්ති පොත්හල
ගීත තැටි - ෂන්ස් ලේබලය
නළු නිළියන් -
ටෝනි රණසිංහ, නීටා ප්‍රනාන්දු, බොනිපස් ප්‍රනාන්දු, ඩී. ආර්. නානායක්කාර, කුසුම් පෙරේරා, බී. ඇස්. පෙරේරා, ලිලියන් එදිරිසිංහ, ලැටීෂියා පීරිස්, විජය කොරයා
ප්‍රදර්ශනය - සීමාසහිත සිනමාස් සමාගමට අයත් සිනමා ශාලා 18 කදී ආරම්භක ප්‍රදර්ශනය ඇරැඹීය.




රත්තරන් අම්මා

තිරගත වූ දිනය – 1975 මාර්තු 21
ඉදිරිපත් කිරීම – එරෝන් චිත්‍රපට
නිෂ්පාදනය – එච්. පී. එල් නානායක්කාර, සී. පී. කනපතිපිල්ලේ, ඩී. පී. එල්. අර්නස්ට් සිල්වා, ඊ. එම්. ඩී. හේමචන්ද්‍ර සිල්වා
අධ්‍යක්ෂණය – ධර්ම ශ්‍රී කල්දේරා
කතාව දෙබස් සහ තිර නාටකය – එච්. පී. ලීලාරත්න නානායක්කාර
සහාය අධ්‍යක්ෂණය – ජයන්ත සමරසිංහ
කැමරා අධ්‍යක්ෂණය - කේ. ඩී. දයානන්ද
සංස්කරණය – එම්. පී. රූපසේන
වේශ නිරූපණය - ඊබට් විජේසිංහ
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
නැටුම් අධ්‍යක්ෂණය – එස්. මලල්
සැකසුම – ලංකා චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි
රසායනාගාර අධිපති අයි. ඒ. ජොහාර්
සංගීත අධ්‍යක්ෂණය – පී. එල්. ඒ. සෝමපාල
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර
ගීත සංඛ්‍යාව - 07
ගීත:
අතීත දිවියේ අනන්ත අඳුරේ – එච්. ආර්. ජෝතිපාල
තුටින් ඉන්නයි ප්‍රීති වෙන්නයි – එම්. එස්. ප්‍රනාන්දු
හෙට උදා නොවනා නියා - ලතා වල්පොල
හද විල් තලාවේ චංචල රේකා – ජෝතිපාල, ඇන්ජලින්
හෝ හඳුන ගන්න කිවු පිරිස මෙන්න – එම්. එස්. ප්‍රනාන්දු
හද සල් ගසේ එතෙනා – ජෝතිපාල, සුජාතා අත්තනායක
අල්ලේ රේඛා විහිදා ශාඛා - එච්. ආර්. ජෝතිපාල
ගීත පොත් –
එච්. කේ. පොන්නයියා පිල්ලේ
ගීත තැටි – ලුවිස් බ්‍රවුන්
නාමාවලිය - දයා කරුණාරත්න
කොණ්ඩා සැකසුම - සෑම් පෙරේරා
ප්‍රදර්ශනය - සීමාසහිත සිලෝන් තියටර් පළමු මණ්ඩලයේ සිනමා ශාලා 17 කදී.
නළු නිළියන් -
ගාමිණී ෆොන්සේකා, ශ්‍රියානි අමරසේන, නීටා ප්‍රනාන්දු, ජෝ අබේවික්‍රම, දයානන්ද ජයවර්ධන, හර්බට් අමරවික්‍රම, දොන් සිරිසේන, බී. එස්. පෙරේරා, දයානන්ද සල්වතුර, එච්. ඩී. කුලතුංග, ලාල් හේවාපතිරණ, රොනල්ඩ් ෆොන්සේකා, බී. සී. ද සිල්වා, හේමා නවරත්න, ලලිතා අල්මේදා, චන්ද්‍රකලා, චන්දි රසිකා, ශ්‍රියානි පෙරේරා දෙනවක හාමිනේ, මාක් සමරනායක, චන්ද්‍රිකා සිරිවර්ධන, අනූෂා ගීතාංජලී, එල්. එච්. ප්‍රේමදාස, ජයන්ත සමරසිංහ, මෝතිලාල් ගුණසේකර, තරංගා සම්මානි කොස්තා




තරංගා

තිරගත වූ දිනය – 1975 අප්‍රේල් 04
ඉදිරිපත් කිරීම – විශාඛා චිත්‍රපට සමාගම
කතාව දෙබස් සහ නිෂ්පාදනය - සේන දයානන්ද
තිර රචනය සහ අධ්‍යක්ෂණය – විමල් වෛද්‍යසේකර
කැමරා අධ්‍යක්ෂණය - සුමිත්ත අමරසිංහ
සහාය අධ්‍යක්ෂණය – අයි. එන්. හේවාවසම්
සංස්කරණය - ස්ටැන්ලි අල්විස්
වේශ නිරූපණය - රොහාන් මුදන්නායක
කලා අධ්‍යක්ෂණය –තිස්ස මඩවල
නැටුම් අධ්‍යක්ෂණය – එස්. මලල්, ප්‍රේමදාස මුදුන්කොටුව
සටන් අධ්‍යක්ෂණය – බන්දු මුණසිංහ
නිෂ්පාදන කළමණනාකරු - වයි. ජේ. බී. රාජපක්ෂ, නිමල් රණවීර
සැකසුම – විජය චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය – මර්වින් රුද්‍රිගූ
රසායනාගාර අධිපති - එස්. තිරුනාසුකරසු
සංගීත අධ්‍යක්ෂණය – ජස්ටින් ටොරින්ටන් අබේවර්ධන
ගී තනු නිර්මාණය – ඩබ්ලිව්. ඩී. අමරදේව
ගීත ප්‍රබන්ධය - සුනිල් ආරියරත්න, ධර්මසිරි ගමගේ, සිරිල් රත්නවීර
ගීත සංඛ්‍යාව - 05
රුසිරු කිඳුරු ගීතයක් – ඉන්ද්‍රාණි පෙරේරා
දන්‍ය පුණ්‍ය රම්‍ය භූමියේ – ඩබ්ලිව්. ඩී. අමරදේව සහ පිරිස
පවන් සුසුම් දැලින් වෙලී – ඉන්ද්‍රාණි පෙරේරා, දේවානන්ද වෛද්‍යසේකර
කන්දෙන් කන්දට ලන්දෙන් ලන්දට – එච්. ආර්. ජෝතිපාල
ඈත කඳුයායේ නීල වලාවේ – නන්දා මාලිනී
ගීීත පොත් – ආනන්ද පොත්හල
නළු නිළියන් -
රවීන්ද්‍ර රන්දෙණිය (රවි), මානෙල් වානගුරු (තරංගා), ජෝ අබේවික්‍රම (ජිනදාස අංකල්), ශ්‍රියානි අමරසේන (අනෝමා), අමරසිරි කලංසූරිය (අතුල), බුද්ධි වික්‍රම (බුද්ධි), නිර්මලා ජයවීර (චම්පා), බන්දු මුණසිංහ (ජෙරී), සීතා කුමාරි (මිසිස් රැල්පනාව), දොන් සිරිසේන (සිල්වා), චන්ද්‍රා කළුආරච්චි (සිල්වගේ බිරිඳ), ප්‍රීති සෙනෙවිරත්න (යසවතී), පර්ල් වාසුදේවි (යසවතීගේ මව), කරුණාරත්න ගලපිටගේ, නිමල් රණවීර, කුලතුංග ඇල්දෙනිය, කුසුම් ඒකනායක, එල්. ඒ. ටී. පෙරේරා, ජයන්ති ඒකනායක, චාන්දනී සෙනෙවිරත්න.
ප්‍රදර්ශනය - සිලෝන් තියටර්ස් සමාගමේ සිනමා ශාලා 17 කදී ආරම්භක ප්‍රදර්ශනය ඇරැඹීය.