වර්ෂ 2012 ක්වූ මැයි 24 වැනිදා බ්‍රහස්පතින්දා




රඟපාමු

රඟපාමු


අලුත් පරම්පරාවකට යළිත් අත

ඔබේ රඟපෑමේ සිහිනය සැබෑ කර දීම අපගේ උත්සාහයයි


 

ආර්. ඒ. පී. ප්‍රියන්ත
අවුරුදු 24 යි
ඌරගස්මන් හන්දිය
අධ්‍යාපනය
අ. පො. ස. උ/පෙළ
රංගනය
අවස්ථාවක් ලැබී නැත.

එච්. ඒ. ඒ. ගිහානි තිසේරා
අවුරුදු 25 යි – කැලණිය
අධ්‍යාපනය
අ. පො. ස. සා/පෙළ
රංගනය
අවස්ථාවක් ලැබී නැත
දක්ෂතා - ගායනය, නර්තනය

එස්. ජී. දුමිත් නිශ්සංක ප්‍රේමදාස
අවුරුදු 24 යි
ආණමඩුව
අධ්‍යාපනය
අ. පො. ස. උ/පෙළ
රංගනය
අවස්ථාවක් ලැබී නැත.

එච්. ජී. චමරි රසංගිකා
අවුරුදු 27 යි
ගාල්ල
අධ්‍යාපනය
අ. පො. ස සා/පෙළ
රංගනය
වේදිකාව, ටෙලි නාට්‍යය

ඇම්. ඇනස්ටා ප්‍රනාන්දු
අවුරුදු 57 යි – ජා-ඇල
අධ්‍යාපනය – 8 සමත්
රංගනය
චිත්‍රපට, ටෙලි නාට්‍යය
දක්ෂතා – කොණ්ඩා සැකසීම (ටෙලි,වේදිකා නාට්‍යය සඳහා)

ඉෂාරා මහේෂි මධුශංකා
අවුරුදු 19 යි
අළුබෝමුල්ල
අධ්‍යාපනය
අ. පො. ස. උ/පෙළ
රංගනය – පාසල් වේදිකාව
දක්ෂතා - නර්තනය

ඩබ්ලිව්. ලසිත රුක්ශන්ත
තිලකරත්න
අවුරුදු 19 යි – මතුගම
අධ්‍යාපනය
අ. පො. ස. සා/පෙළ
රංගනය – අවස්ථාවක් ලැබී නැත. නර්තනය හදාරමින් සිටී.

ඩී. එම්. මදුරාන් සිල්වා
අවුරුදු 19 යි
වැලිගම
අධ්‍යාපනය
අ. පො. ස. සා/පෙළ
රංගනය
අවස්ථාවක් ලැබී නැත.

ඒ. බී. එම්. සී. පොද්දල්ගොඩ
අවුරුදු 30 යි
දඹුල්ල
අධ්‍යාපනය
අ. පො. ස. සා/පෙළ
රංගනය
අවස්ථාවක් ලැබී නැත.

ලියනගේ චමිල චාමර
අවුරුදු 30 යි – කතරගම
අධ්‍යාපනය – අ. පො. ස. සා/පෙළ
රංගනය – අවස්ථාවක් ලැබී නැත.
දක්ෂතා - සිනමා සහ තිර රචනය ඉගෙන ගනිමින් සිටී. අභිනයන් ඉදිරිපත් කිරීම.

ඒ. එම්. නිශාන් ප්‍රියන්ත
අවුරුදු 25 යි
බිබිල
අධ්‍යාපනය
අ. පො. ස. උ/පෙළ
රංගනය
අවස්ථාවක් ලැබී නැත.

කේ. එම්. මධුරංග බංඩාර
අවුරුදු 18 යි
රඹුක්කන
අධ්‍යාපනය
අ. පො. ස. සා/පෙළ
රංගනය
පාසල් වේදිකාව