වර්ෂ 2012 ක්වූ මැයි 24 වැනිදා බ්‍රහස්පතින්දා




කරළිය

මැයි 24 වැනිදා

* මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ ‘මහාසාර’ මාලඹේ තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලයේදී.

* රෝහණ බැද්දගේ ගේ ‘රාළහාමි’ මීගලෑව ජාතික පාසල් රංග ශාලාවේ.

25 වැනිදා

* ජාලිය රාජපක්ෂගේ ‘සොකරි’ මතුගම ශ්‍රවණාගාරයේදී.

* මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මඟුල් පරස්තාව සමඟ ඒකට මට හිනා හිනා’ දෙණියාය මධ්‍ය මහා විද්‍යාලයීය රංග ශාලාවේ.

26 වැනිදා

* ප්‍රේමරත්න රූපසිංහගේ ‘පංචශීලය’ හිඟුරක්ගොඩ රජරට මහ විදුහලේ මෙත්සිරිපාය රංග ශාලාවේ.

* ඩී. කුමාරගේ ‘රූකඩ රාජ්ජේ’ බොරැල්ල වයි. එම්. බී. ඒ. ශාලාවේ.

* මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ කුරුණෑගල නගර ශාලාවේ.

* නාමෙල් වීරමුණිගේ ‘හෙයියන් මාරුව’ සමඟින් ‘කන්දොස්කිරියාව’ වාරියපොළ ප්‍රජා ශාලාවේ.

27 වැනිදා

* අනුර චන්ද්‍රසිරිගේ ‘දෙයියෝ සාක්කි’ නාරම්මල නගර ශාලාවේ.

29 වැනිදා

* දයානන්ද ගුණවර්ධනගේ’ නරිබෑනා සමඟ ජසයා සහ ලෙන්චිනා’ මරදාන ටවර් රඟහලේ.

* සාම්ප්‍රදායික අම්බලන්ගොඩ ‘කෝලම්’ නාටකය අවිස්සාවෙල්ල නගර ශාලාවේ.

30 වැනිදා

* ලලිතා සරච්චන්ද්‍රගේ ‘රත්නාවලී’ පානදුර නගර ශාලාවේ.