වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 12 වැනිදා බ්‍රහස්පතින්දා




රඟපාමු

රඟපාමු අලුත් පරම්පරාවකට යළිත් අත

කූපනය ඉදිරි කලාපවල නැවත පළවේ

 එච්. තිළිණි මදාරා හෙට්ටිතන්ත්‍රී
අවුරුදු 15 යි – මග්ගොන
අධ්‍යාපනය අ. පො. ස. උසස් පෙළ හදාරයි
රංගනය අවස්ථාවක් ලැබී නැත

එච්. ශෂිකලා සංජීවනී
වීරකෝන්
අවුරුදු 17 යි – ගොඩකවෙල
අධ්‍යාපනය
අ. පො. ස. උසස් පෙළ
රංගනය – පාසල් වේදිකාව
දක්ෂතා - නර්තනය
එස්. ඒ. ෂම්මිකා සල්යානි
සූරියආරච්චි

අවුරුදු 20 යි – මැටියගනේ
අධ්‍යාපනය
අ. පො. ස. උසස් පෙළ
රංගනය – පාසල් වේදිකාව
එස්. ඩී. නෙත්මි මිෂෙල් ප්‍රනාන්දු
අවුරුදු 24 යි –
මිනුවන්ගොඩ
අධ්‍යාපනය –
අ. පො. ස. උසස් පෙළ
රංගනය – ටෙලි නාට්‍යය
එම්. ඩිල්ෂාන් අකලංක පීරිස්
අවුරුදු 20 යි - කොළඹ 12
අධ්‍යාපනය
අ. පො. ස. උසස් පෙළ
රංගනය – මුද්‍රා නාට්‍යය – හොඳම නළුවාට හිමි ත්‍යාගය ලබා ඇත
 

යූ. ඒ. පේමදාස


අවුරුදු 60 යි – කඩවත
අධ්‍යාපනය – අට සමත්
රංගනය - වේදිකා,
ටෙලි, චිත්‍රපට
 

ඩී. ඒ. උදාර ජයන්පති
දිසානායක

අවුරුදු 26 යි – අවිස්සාවේල්ල
අධ්‍යාපනය –
අ. පො. ස. උසස් පෙළ රංගනය – වේදිකා නාට්‍යය – රංගනය හදාරා ඇත
ජී රුවන් ප්‍රදීප් ප්‍රනාන්දු
අවුරුදු 26 යි – ආ¼ඩිඅම්බලම
අධ්‍යාපනය –
අ. පො. ස. සාමාන්‍ය පෙළ
රංගනය – අවස්ථාවක් ලැබී නැත
වසන්ත බංඩාර
අවුරුදු 39 යි – මහනුවර
අධ්‍යාපනය –
අ. පො. ස. සාමාන්‍ය පෙළ
රංගනය – වේදිකා නාට්‍යය
දක්ෂතා - ගීත ගායනය
 ජී. ඩබ්ලිව්. එස්. කුමාරි
බණ්ඩාර මැණික්දිවෙල

අවුරුදු 23 යි – දැරණියගල
අධ්‍යාපනය
අ. පො. ස. උසස් පෙළ
රංගනය – වැඩමුළු සඳහා රඟපා ඇත. රූපවාහිනි මාධ්‍ය පිළිබඳ හදාරා ඇත
(නිෂ්පාදිකාවක් ලෙස)
තුසිතා ජයසිංහ
අවුරුදු 55 යි -
බොරලැස්ගමුව
අධ්‍යාපනය
අ. පො. ස. සාමාන්‍ය පෙළ
රංගනය
පාසල් වේදිකාව
ජී. එච්. දෙව්රාන් ලිවේරා
අවුරුදු 27 යි
කෑගල්ල
අධ්‍යාපනය
අ. පො. ස. උසස් පෙළ
රංගනය – පාසල් වේදිකාව
 
උදාර ජයලත් හෙට්ටිආරච්චි
අවුරුදු 21 යි – හංවැල්ල
අධ්‍යාපනය
අ. පො. ස. උසස් පෙළ
රංගනය
වේදිකා හා ටෙලි නාට්‍යය
බී. එම්. අමිත් කුමාර අසංක
අවුරුදු 20 යි – කුරුණෑගල
අධ්‍යාපනය
බාහිර උපාධිය හදාරයි
රංගනය –
වේදිකා, ටෙලි, චිත්‍රපට
දක්ෂතා - නර්තනය
 නිශා මධු ශ්‍රී දිසානායක
වුරුදු 21 යි - මීගොඩ
අධ්‍යාපනය
අ. පො. ස. උසස් පෙළ
රංගනය – ටෙලි නාට්‍යය –
රංගනය හදාරා ඇත

‘රඟපාන්න ආසයි’ සරසවිය, ලේක්හවුස්, කොළඹ 10.