වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 12 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය - 60

සිංහල සිනමා විස්තරය - 60

අහස් ගව්ව

තිරගත වූ දිනය – 1974 ජනවාරි 24
නිෂ්පාදනය – මිත්‍රරත්න හේරත්
කතාව, දෙබස්, තිර රචනය සහ
අධ්‍යක්ෂණය – ධර්මසේන පතිරාජ
කැමරා අධ්‍යක්ෂණය – ඩොනල්ඩ් කරුණාරත්න
සංස්කරණය – ජයතිස්ස දිල්ලිමුණි
කලා අධ්‍යක්ෂණය - සරච්චන්ද්‍ර සමරක්කොඩි
ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි
සැකසුම - සරසවි චිත්‍රාගාරය
රසායනාගාර පාලක – ජෙරාඩ් බී. ජයවර්ධන
නිෂ්පාදන කළමනාකරු - පියසේන අහංගම
සංගීත අධ්‍යක්ෂණය – ප්‍රේමසිරි කේමදාස
ගීත රචනා - චන්ද්‍රසිරි පල්ලියගුරු , රත්නායක මාස්ටර්
ගීත ගායනය - සනත් නන්දසිරි, එම්. ඩී. චන්ද්‍රපාල
ගීත -
ඉරා අඳුරු පට පෙරදිග අහසේ - සනත් නන්දසිරි – චන්ද්‍රසිරි පල්ලියගරු
(මෙම ගීතය අවස්ථා දෙකකදී දෙවිදියකට ගැයේ)
මොරොට්ටු ගම්මන සුරුට්ටු - එම්. ඩී. චන්ද්‍රපාල (රත්නායක මාස්ටර්)
නළු නිළියන් -
විජය කුමාරණතුංග, මාලිනී ෆොන්සේකා, ස්වර්ණා මල්ලවආරච්චි, ශාන්ති ලේඛා, අමරසිරි කලංසූරිය, විමල් කුමාර් ද කොස්තා, වික්‍රම බෝගොඩ, ආනන්ද කිරින්ද,, නාලිනි යසනායක, යූ. ආරියවිමල්, එච්. එස්. ප්‍රේමෙන්ද්‍ර, සිරිල් වික්‍රමගේ, සෝමසිරි දෙහිපිටිය, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, පියල් බී. හේරත්, ගාමිණී ගනේගොඩ, චිත්‍රා විකිස්ඨ, සරච්චන්ද්‍ර සමරක්කොඩි, බන්දුල විතානගේ, දයා තෙන්නකෝන්, පිියසේන අහංගම, මැණික් කුරුකුලසූරිය, බණ්ඩාරතිලක හේරත්, සැනට් දික්කුඹුර, පතිරාජ එල්. එස්. දයානන්ද, නීලවතුර විජේවර්ධන
මංගල දර්ශනය සඳහා විශේෂ අමුත්තා වූයේ එදින රැකී රක්ෂා කාර්යාලයේ පෝලිමේ සිටි කේ. ඒ. රිචට් මහතායි.
ප්‍රදර්ශනය – රාජ්‍ය චිත්‍රපට සංස්ථාව මගින් සිලෝන් තියටර්ස් මණ්ඩලයට අයත් එල්ෆින්ස්ටන්, රොක්සි, අශෝක ඇතුළු සිනමාශාලා 19 කදී ආරම්භක ප්‍රදර්ශනය ඇරැඹීය.


දුලීකා

තිරගත වූ දිනය – 1974 පෙබරවාරි 25
ඉදිරිපත් කිරීම – ඊ. ඒ. පී. චිත්‍රපට
නිෂ්පාදනය – ඊ. ඒ. පී. එදිරිසිංහ
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය – එස්. ඒ. අලගේෂන්, කුමාරදාස වාගිස්ට
කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගෆූර්
ක්‍රියාකාරි කැමරා ශිල්පී – ඇම්. ඩී. ඇන්තනි,
සහාය - වී. ගනේෂන්, එච්. මාටින්
සංස්කරණය – එම්. පී. රූපසේන
සංස්කරණ සහාය – කාලිංග ද සිල්වා, ඩී. ජේ. අප්පුහාමි
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස
කලා අධ්‍යක්ෂණය - ජේ. ඒ. වින්සන්ට්
වේශ නිරූපණය - බෙනට් ජයතුංග
ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි
සහාය ශබ්ද පරිපාලනය – ඩී. එම්. පුංචිහේවා, එම්. ඒ. ඒබ්‍රහම්, ලෙස්ලි ප්‍රේමසිරි
සටන් පුහුණුව - පියදාස විජේකෝන්
රසායනය – අයි. ඒ. ජොහාර්
සහාය රසායනය – එස්. එන්. සමරසිංහ, එම්. එම්. ක්‍රිස්ටෝපර්
නිශ්චල ඡායාරූප – මාටින් පෙරේරා
නිෂ්පාදන පරිපාලනය – රාජා ජෝසුවා
නාමාවලිය – ලයනල් සිල්වා
සැකසුම – ලංකා චිත්‍රාගාරය – ඊ. ඒ. පී. ෆිල්ම්ස්
චිත්‍රපට අංශය
ගීත ප්‍රබන්ධය – ධර්මසිරි ගමගේ,
කරුණාරත්න අබේසේකර, සුනිල් ආරියරත්න,
ප්‍රේමකීර්ති ද අල්විස්
ගීත ගායනය – එච්. ආර්. ජෝතිපාල, සනත්
නන්දසිරි, ඇන්ජලින් ගුණතිලක, ලතා
වල්පොල, ෆෙ‍්‍රඩී සිල්වා, ක්‍රිස්ටීන් ගම්ලත්
ගීත සංඛ්‍යාව - 08
ගීත තැටි - ජෙම්ටෝන්
ගීත පොත් - ආනන්ද පොත්හල, මරදාන
ප්‍රදර්ශනය – සිලෝන් තියටර්ස්
ගීත -
ආදරේ මේ ආදරේ – ක්‍රිස්ටීන් ගම්ලත් –
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සීත රෑ යාමේ අඳුරේ - සනත් නන්දසිරි –
පද - සුනිල් ආරියරත්න
ආදර මල් පවනේ – එච්. ආර්. ජෝතිපාල
ආදර මල් පවනේ – ලතා වල්පොල –
පද – ධර්මසිරි ගමගේ
රජ වැඩකාරයෝ අපි - එච් ආර්. ජෝතිපාල –
පද - සුනිල් ආරියරත්න
ජැක් ඇන්ඩ් ජිල් - ෆෙ‍්‍රඩී සිල්වා - පද -
ප්‍රේමකීර්ති ද අල්විස්
ගිගිරි ගිගිරි හඬින් – ඇන්ජලින් ගුණතිලක,
ලතා වල්පොල – පද – කරුණාරත්න
අබේසේකර
සුවඳ කැකුළු මලක නටන – එච්. ආර්.
ජෝතිපාල – පද - ධර්මසිරි ගමගේ
නළු නිළියන්-
විජය කුමාරණතුංග, බියුලා ඩයස් කරුණාරත්න, එඩී ජයමාන්න, සුමනා අමරසිංහ, රෙක්ස් කොඩිප්පිලි, අනූෂා ගීතාංජලී, ගැමුණු විජේසූරිය, ජෝශප් සෙනෙවිරත්න, ඔස්වල්ඩ් ජයසිංහ, සම්පත් ශ්‍රි නන්දලෝචන, ඩී. ආර්. නානායක්කාර, ෆෙ‍්‍රඩී සිල්වා, දොන් සිරිසේන, පියදාස විජේකෝන්, යූ. ඇස්. ඒ. සරණපාල, ජයන්තදාස් පෙරේරා, බී. ඇස්. පෙරේරා, හර්බට් අමරවික්‍රම, සුසිලා ගුණසේකර, ලැටීෂියා පීරිස්, අග්‍රා සජීවනී, ස්ටැන්ලි ද සිල්වා, ඇම්. හසන්
මංගල දර්ශනය රාජගිරිය ඉම්පාලා සිනමා ශාලාවේදී පැවැත්විණ.
සිලෝන් තියටර් සමාගමේ සිනමා ශාලා 17 ආරම්භකව ප්‍රදර්ශනය ඇරැඹීය


දිනුම් කණුව

තිරගත වූ දිනය – 1974 මාර්තු 05
ඉදිරිපත් කිරීම - මල්ලිකා චිත්‍රපට
නිෂ්පාදනය – ජී. එම්. ආරියපාල
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය – රංජිත් පෙරේරා
සම නිෂ්පාදනය – යසා ආරියපාල, රංජිත්
පෙරේරා, ඩෙරික් ප්‍රනාන්දු
කැමරා අධ්‍යක්ෂණය – මර්සලින් එස්. පෙරේරා
සහාය අධ්‍යක්ෂණය – ආනන්ද සී. නිලවීර, වේහැල්ලේ පියතිලක
වේශ නිරූපණය – ඩෙරික් ප්‍රනාන්දු
ශබ්ද පරිපාලනය – ටී. සෝමසේකරන්
රසායනාගාර පාලක - ජෙරල්ඩ් බී. ජයවර්ධන
රසායන කටයුතු - අයි. ඒ. ජොහාර්
සැකසුම – ලංකා චිත්‍රාගාරය
නිෂ්පාදන කළමනාකරු – ඩෙරික් ප්‍රනාන්දු
නැටුම් අධ්‍යක්ෂණය - සිරිල් අමරසිංහ
නැටුම් ඉදිරිපත් කිරීම – පරිනා ලායි
සටන් අධ්‍යක්ෂණය – පියදාස විජේකෝන්
ගී තනු සහ සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
ගීත ප්‍රබන්ධය - සුනිල් ආරියරත්න, ප්‍රේමකීර්ති ද අල්විස්
ගීත ගායනය – එච්. ආර්. ජෝතිපාල, ෆෙ‍්‍රඩී
සිල්වා, වික්ටර් රත්නායක, ඉන්ද්‍රාණි පෙරේරා,
සිරිල් හියුමන්, කැමිලස් ඇන්ටන් පීරිස්
ගීත -
මියුරු කල්පනා නෙතක දැල් වුණා -
වික්ටර් රත්නායක – ප්‍රේමකීර්ති ද අල්විස්
ඉරට අකීකරු සඳට අකීකරු -
ඉන්ද්‍රාණි පෙරේරා - සුනිල් ආරියරත්න
එළිවෙනවා රෑ වෙනවා – ජෝතිපාල,
ෆෙ‍්‍රඩී සිල්වා - ප්‍රේකීර්ති ද අල්විස්
රේඛා ඇඳී ඇතත් දැතේ – වික්ටර් රත්නායක - ්
දත් ටික පොල් මල් ඇට වාගේ – පෝතිපාල,
ෆෙ‍්‍රඩී, සිරිල්, කැමිලස් - ප්‍රේමකීර්ති ද අල්විස්
ගීත පොත් - ආනන්ද පොත්හල, මරදාන
නළු නිළියන් -
ටෝනි රණසිංහ, ඩී. ආර්. නානායක්කාර, ෆෙ‍්‍රඩී සිල්වා, එච්. ආර්. ජෝතිපාල, බී. එස්. පෙරේරා, චන්ද්‍රා කළුආරච්චි, පූජිත මෙන්ඩිස්, මාජි මන්ත්‍රිනායක, රුක්මණී දේවි, පර්ල් වාසුදේවි, මානෙල් වානගුරු, නිමලා අතපත්තු, පරීනාලායි, ජෙනිටා සමරවීර, එඩී. අමරසිංහ, සෝමසිරි දෙහිපිටිය, දොන් සිරිසේන, ආනන්ද සී. නිලවීර, පියදාස විජේකෝන්, රෙක්ස් කොඩිප්පිලි, සිරිල් හියුමන්
මංගල දර්ශනය චිත්‍රපට සංස්ථාවේ සභාපති එල්. පියසේන මහතා ප්‍රමුඛ ආරාධිතයන් සමඟ රිට්ස් සිනමා ශාලවේදී පැවැත්විණ.


කස්තුරි සුවඳ

තිරගත වූ දිනය – 1974 මාර්තු 08
නිෂ්පාදනය – පියසේන ද සිල්වා
අධ්‍යක්ෂණය - සේන සමරසිංහ
සහාය අධ්‍යක්ෂණය, දෙබස්, තිර නාටකය - සෝමපාල ලිලානන්ද
කැමරා අධ්‍යක්ෂණය – ඩැනී ඩබ්ලිව්. පතිරණ
කැමරා සහාය - එච්. ඒ. ප්‍රේමසිරි, තුවාන් කිචිලාන්
සංස්කරණය – ලාල් දිසානායක
සහාය සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස්
කලා අධ්‍යක්ෂණය – ගාමිණී සමරවීර
වේශ නිරූපණය – ඩබ්ලිව්. සෙල්වරාජ්
කොණ්ඩා මෝස්තර – ඒ. කේ. කොස්තා
නිෂ්පාදන විධායක - සරත් ඇම්. රණවක, අශෝක සමරසිංහ
නිෂ්පාදන කළමනාකරු - තිලක් වේහැල්ලේ
රසායනාගාර පාලක – අයි. ඒ. ජොහාර්
රසායනාගාර සහාය – ඇම්. ඇම්. සමරසිංහ,
ඇම්. ක්‍රිස්ටෝපර්, මයිකල් පොන්නයියා, තෝමස් ප්‍රනාන්දු
ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි
ශබ්ද පරිපාලන සහාය - ජෝර්ජ් මනතුංග,
ඩී. එම්. පුංචිහේවා, සිරිසේන පෙරේරා, ඇම්. ඒ. ඒබ්‍රහම්, එච්. හරිහරන්
ගීත පටිගත කිරීම - මර්වින් රුද්‍රිගු
සටන් අධ්‍යක්ෂණය – බන්දු මුණසිංහ
නැටුම් පුහුණුව - සිරිල් අමරසිංහ
නැටුම් – හෙලන් කුමාරි
සැකසුම - ලංකා චිත්‍රාගාරය
ගී තනු හා සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
ගීත ගායනය – එච්. ආර්. ජෝතිපාල, එම්. එස්. ප්‍රනාන්දු, වික්ටර් රත්නායක, අන්ජලින් ගුණතිලක ෆෙ‍්‍රඩී සිල්වා
ගීත පොත් - ආනන්ද පොත්හල
ගීත -
හද විමන් දොරින් එන පැතුම් - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක –
පද රචනය – කරුණාරත්න අබේසේකර
පාට පොදක් තිලකලා - එච්. ආර්. ජෝතිපාල,
ඇන්ජලින් ගුණතිලක - පද රචනය - සෝමපාල ලීලානන්ද
ලස්සන ලෝකෙක ඉපදීලා - එච්. ආර්.
ජෝතිපාල – පද රචනය - ජොර්ජ් ලෙස්ලි රණසිංහ
ගිගිරි ජගරි හඬවනා - ෆෙ‍්‍රඩී සිල්වා -
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
මල් වයසේ මධු සිහිනේ – වික්ටර් රත්නායක,
එම්. එස්. ප්‍රනාන්දු, එච්. ආර්. ජෝතිපාල –
පද - සෝමපාල ලිලානන්ද
පෙම්වතියන්ගේ පෙම්වතියන්ගේ – ඇන්ජලින්
ගුණතිලක – පද රචනය - සෝමපාල ලීලානන්ද
නළු නිළියන් -
ගාමිණී ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා, ලයනල් දැරණියගල, බන්දු සමරසිංහ, ෆෙ‍්‍රඩී සිල්වා, වේහැල්ලේ පියතිලක, සෝමසිරි දෙහිපිටිය, නාමෙල් වීරමුණි, එඩී ජූනියර්, මිල්ටන් ජයවර්ධන, සේනක පෙරේරා, බන්දු මුණසිංහ, තලතා ගුණසේකර, දේවිකා කරුණාරත්න, හෙලන් කුමාරි, මානෙල් වානගුරු, මාලනී වීරමුණි
තේමාව - ‘ඉස්සර මම ඔබට කීවේ ඉර හඳ පවතින තාක් කල් ඔබ මගේ කියලා. අද මම ඔබට කියනවා ඔබයි මගේ ජීවිතයේ කස්තුරි සුවඳ කියලා’
මංගල දර්ශනය නාවුක හා සංචාරක ඇමැති පී. බී. ජී. කළුගල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවත්ත සැපයර් සිනමා ශාලාවේදී පැවැත්විණ.
ප්‍රදර්ශනය - සීමාසහිත සිනමාස්