වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 12 වැනිදා බ්‍රහස්පතින්දා




ජනපතිඳුන් - ලෙස්ටර් හමු වූ සංවේදී මොහොත

ජනපතිඳුන් - ලෙස්ටර් හමු වූ සංවේදී මොහොත

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අප මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හමු වූ අතිශය සංවේදී මොහොතකි මේ. මේ හමුවීම සිදු වූයේ ලෙස්ටර් සිනමාවේදියාණන්ගේ 93 වැනි ජන්ම දිනදා ඔහුගේ නිවසේදීය. සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා ද පසෙකින් වෙයි.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වියතාණනි ඔබට දීර්ඝායු වේවා!

සියල් අසිරි මැද උපන් දින කේක් කැපූ මොහොතයි මේ.
ජනාධිපතිතුමන්, සුමිත්‍රා පීරිස් මැතිනිය සහ ඇගේ සොහොයුරිය ඇතුළු පිරිස සේයාරුවෙහි වෙති.